The world of rivets
Kiyala danna tibbe..
Me ban owage thahadu kapanne katuren da.. ?

තහඩු කපන කතුරෙන් කපන්නේ..... 

The world of rivets
Kiyala danna tibbe..
Me ban owage thahadu kapanne katuren da.. ?

තහඩු කපන කතුරෙන් කපන්නේ..... 

Wahina welawata vim kudu tiak issoth moko ban effective nedda?

කුඩු එකට ග්ලාස් එක හීරෙන්න පුලුවන්..... ලික්විඩ් එක තමා ශේප්.... හැබැයි වැඩිය දාන්න එපා..... මොකද දෙහි ගෙඩි සීයක බලයද කොහෙද තියෙනවනේ..... වාහන යකඩනේ..... දිරයිනේ..... !! 

ඇයි බං ලේලන්ඩ් වල ඔක්කොම පවර් මිරර්ස් නේ......
(අතේ පවර්)
![]()
Live More. Drive Leyland.![]()
![]()

Live More
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඇයි බං ඔය යකඩ ගොඩ කොච්චර හයියද..... ජපන් පපඩම් වාහන වගේද....?? 

ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි....
ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි...ඇයි බං ඔය යකඩ ගොඩ කොච්චර හයියද..... ජපන් පපඩම් වාහන වගේද....??
![]()

අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.

ඕකට වඩා විශාල එකක් එක්ක හැප්පුනොත් බලන්න පුලුවන් හයිය...අවාසනාවට වගේ ඔයිට වඩා ලොකු ඒවා මෙහේ පාරේ අඩුයි....

රේඩියේටර් ෆෑන් එන්ජින් හීට් එකට ඔන් වෙන්නෙ නෑ සිංහලුනේ..අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.
![]()

රේඩියේටර් ෆෑන් එන්ජින් හීට් එකට ඔන් වෙන්නෙ නෑ සිංහලුනේ..අහම්බෙන් අහුවුනේ... සෙන්සර් එක ගිහිල්ල. තව පොඩ්ඩෙන් බඩු බනිස් තමා.
![]()
හෙට බලන්න ඕනේ.අපේ තාත්තගේ වාහනෙත් ළගදි ඔය සීන් එක උනා. ඒකෙ නම් සෙන්සර් එක වැඩ. එක්කෝ රිලේ එකේ සීන් එකක්, නැත්තං වැඩකරාට සෙන්සර් එක අව්ල්. ටිකක් ඕනවට වඩා රත් උනාම තමයි ෆෑන් වැඩ කරන්නේ. නැත්තං ac දාන්න ඕනේ. තාම හැදුවෙ නෑහෙට බලන්න ඕනේ.
අපේ කලින් තිබ්බ පරන මරුටියකත් ඔහොම වුනා වෙසක් දවසේ රෑ ටවුමේ ට්රැෆික් එකේ ගිහිල්ල, ටැෆික් එකෙන් එලිඅයට ආපු ගමන් හෙන සද්දයක් ආව, ඇරලා බලද්දි රේඩියේටරේ එහා පැත්තේ තියෙන ප්ලාස්ටික් ටැන්කියේ මූඩිය ගැලවිලා
බලද්දි ෆෑන් එක වැඩ නෑ සෙන්සරේ ගිහිල්ල

මාරු කරන්න ඕනෙ හෙට.

oke 2 wire ekak da tiyenne?
sensor ekak da tiyenne? mage eke balanna one koheda oka tiyenne kiyala ekai da ban tiyenne?
fan walata ekai temp. gauge ekata ekai dekak enawa da?
ape van eke nam dekak tiyenawa..
eda car eke ama fan check karanna 2 wire eka gelewwata, temp. gauge eka weda kara ne![]()
Loos of virginity
Too much heat?
Body cleaning chemicals?
Wediyen tibba tika sudda kara.. nettam perenawa rasneta.. factory fault ekak wennat beri na too much gum dala?
edit:
wediyen tibba tika kiwwe body eke wediyen perila tibba gum tika clean kare.. light eka wate mokuth ma kare na..

Gum nemei Plastic eka diya wela wakkerila tiyenne.. Factory Fault koheda ban aurudu 10-15 parana wahana wala. Heat wenawa awadi athi. mokak hari awlak athi. Short wenawada dan na.
ඔය ගම් එක විතරනෙ ඇවිල්ල තියෙන්නෙ. කේස් එකක් වෙන එකක් නෑ. පොඩ්ඩක් සීල් වෙන්න දෙයක් දාල දාපන් වතුර එන්න බලයි ඇතුලට නැත්නම්.