වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ado me wahaeka price eka balapanko:confused:

    ow ithin..

    owa kapala kotala parts genawahama kochchara labada :D[/QUOTE]

    අඩෝ මේකෙ දාන්න බැරිවුනා. මං අර එකපාරක් පවර්ස්ටියරින් කට්ටක් කාපු වෙලාවෙ රැක් එකක් පිටින්ම ගන්න හෙව්වනෙ. කොහොමහරි ඇඩ් එකක් හම්බවෙලා කතාකලා පොරකට. රැක් එකක් එක්දාස් ගානකට දෙන්නම් කිව්ව.:shocked: මං හොල්මන් වුනා. මොකද බලපු අනිත් තැන් වල 22-24 වගෙ ගනන් කිව්වෙ.:baffled: ඒපාර මං ඇහුව අයින් කරපුවද කියල.:rofl::rofl: නෑ ගෙන්නපු රීකන්ඩිෂන් බඩුලු. 100ක් විතර තියනවලු ඔක්කොම ගන්නවනම් තව ටිකක් අඩු කරන්නම් කිව්ව.:rofl:තොග විකුණන ගාන කිව්වෙ .ඌ එකක් දෙන්න බෑ කිව්ව නිසා මං ආයි විස්තර ඇහුවෙ නෑ. :yes:ඉතින් හිතාගනින්කො එක පාර්ට් එකකින් කීයක් කපනවද කියල.:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද බෙන්ස් GLS එකක් දැක්ක සින්හලු ගෙවල් ලගම, සුදු පාට එකක්,
    ඒක දැක්කාම් මොකද්ද මොකද්ද වෙලා ගියා,:):)

    ඇක්සිලරේටරෙත් ඇතෑරුනා ඒක දිහ බලන්න ගිහිල්ල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එයාර් ෆිල්ටරේ මාරුකලා සිංහලු. මොකුත් කියන්න ඕන්නැතිවෙයි මං හිතන්නෙ.:baffled:

    FbsfVFB.jpg

    අපරාදෙනේ මාරුකලේ. තව ටිකක් දුවන්නයි තිබ්බේ. අව්රුදු දෙක තුනක් වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21658156 said:
    අපරාදෙනේ මාරුකලේ. තව ටිකක් දුවන්නයි තිබ්බේ. අව්රුදු දෙක තුනක් වගේ

    ඔය 15,000ක් විතර දුවල මාමෙ. මාරුකරන්න වෙලාවක් තිබ්බෙ නෑ.:dull:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වාහනේ රළු පාරක යනකොට කට කට කට ගාල ගැලවිල වටෙන්න වගේ සද්දෙ එනවා, බෝල් ජොඉන්ට්, රැක් එන්ඩ් ලෝවර් අර්ම් බුශ්, බැලන්සින් බාර් දැම්ම. අඩු උනා විතරයි. ඊයෙ ඉස්සරහ ශොක්ස් දෙකයි තව රබර් බෙයාරින් දෙකකුයි මාරු කරා. ශොක් අප්සෙට් වෙලා තිබ්බෙ. නමුත් සද්දෙ එහෙමම මයි. ගරාජ් එකෙන් කියන්නෙ ස්ටියරින් රැක් එක කියල, ඒකෙ මොකක්ද ස්ටීල් බුශ් එකක් ලේත් එකට දාල හදල ගත්තම හරිලු. ඒ කතාව ඇත්තද, රැක් එක එහෙම රෙපෙයාර් කරන්න පුලුවන්ද?? වාහනේ තාම ලක්ෂයක් දුවල නෑ.
     
    wahane mokakda?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Space savers enna patan gaththe hybrid ekka kyl mama hithuwe
    me 2008 lancer eketh thynne full size spare wheel ekak ne

    පිස්සුද බං අසූ ගණන් වල හදපු අපේ එකෙත් තියෙන්නේ ඔන්න ඕකක්.....:dull:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්තරං;21659480 said:
    rack eka lakshen yanne nam na machan lesiyakata (uba parawal awulma paththaka nemenam inne)

    නෑ මචන් පාරවල් නම් එහෙම අවුලක් නෑ. ඒ උනාට පොඩි වලකවත් වැටුනම් කට කට ගානව. එහෙම උනොත් බුශ් මගුලත් ගහල බලනව. තව 10ක් 15ක් කෙලෝල සද්දෙ තිබ්බොත් තමයි මම ගරාජ් කාරයව කන්නෙ. ඔව්.
    සී ආර් වී එකෙත් සද්දෙ තිබිල රැක් එක දැම්ම කොම්පැනියෙන්, දැන් බබා වගේ. එකත් 150,000 යි මීටරේ. (ජෙනුයින්). ස්ටැෆර්ඩ් එකේ මාර ලාබයි බන් බඩු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638

    Suzuki Genuine parts කොහෙද බං Stafford එකේ?
    Suzuki Agent AMW නේ. :baffled:

    Edit: CRV කෑල්ල දැක්කේ දැන් නේ.
    AMW එකෙන් Sx4 එකේ රැක් එකට කීයක් ඉල්ලනවද?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එයාර් ෆිල්ටරේ මාරුකලා සිංහලු. මොකුත් කියන්න ඕන්නැතිවෙයි මං හිතන්නෙ.:baffled:

    FbsfVFB.jpg

    කළු පාට එකනේ අලුත් එක. ඒක ලස්සනයි. ඔව් ලස්සනයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Suzuki Genuine parts කොහෙද බං Stafford එකේ?
    Suzuki Agent AMW නේ. :baffled:

    Edit: CRV කෑල්ල දැක්කේ දැන් නේ.
    AMW එකෙන් Sx4 එකේ රැක් එකට කීයක් ඉල්ලනවද?

    ශොක් දාල ගෙනාවෙ ඊයෙ හවස බන්, හෙට අහල බලන්න ඕනි. මොකද මම අහල තියෙන්නෙ රැක් එකේ සද්ද එන්න ගත්තම රෙපෙයාර් කරල හරියන්නෙ නෑ කියල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Space savers enna patan gaththe hybrid ekka kyl mama hithuwe
    me 2008 lancer eketh thynne full size spare wheel ekak ne

    පුටේ මගේ 1993 සනියෙත් space saver එකක් තියන්නේ. ටයර් එක යොකෝහමා.
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Nissan Leaf එකේ Tyre Pressure එක හරියටම dashboard indicators වලින් බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    පිස්සුද බං අසූ ගණන් වල හදපු අපේ එකෙත් තියෙන්නේ ඔන්න ඕකක්.....:dull:

    පුටේ මගේ 1993 සනියෙත් space saver එකක් තියන්නේ. ටයර් එක යොකෝහමා.

    එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද :angry::angry:
    මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය? :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට ෆුල් සයිස් ඒව එන්නෙ මොනවටද :angry::angry:
    මෙතන කවුරුවත් නැද්ද ෆුල් සයිස් ස්පෙයා වීල් තියන අය? :dull:

    අපේ ඇල්ටො එකෙත් ස්පෙයාර් වීල් ඇත්තෙ හයි කරලා තියෙන ඒවමද කොහෙද :rofl::rofl:
     
    Status
    Not open for further replies.