ado me wahaeka price eka balapanko![]()
ow ithin..
owa kapala kotala parts genawahama kochchara labada
[/QUOTE]අඩෝ මේකෙ දාන්න බැරිවුනා. මං අර එකපාරක් පවර්ස්ටියරින් කට්ටක් කාපු වෙලාවෙ රැක් එකක් පිටින්ම ගන්න හෙව්වනෙ. කොහොමහරි ඇඩ් එකක් හම්බවෙලා කතාකලා පොරකට. රැක් එකක් එක්දාස් ගානකට දෙන්නම් කිව්ව.
මං හොල්මන් වුනා. මොකද බලපු අනිත් තැන් වල 22-24 වගෙ ගනන් කිව්වෙ.
ඒපාර මං ඇහුව අයින් කරපුවද කියල.
නෑ ගෙන්නපු රීකන්ඩිෂන් බඩුලු. 100ක් විතර තියනවලු ඔක්කොම ගන්නවනම් තව ටිකක් අඩු කරන්නම් කිව්ව.
තොග විකුණන ගාන කිව්වෙ .ඌ එකක් දෙන්න බෑ කිව්ව නිසා මං ආයි විස්තර ඇහුවෙ නෑ.
ඉතින් හිතාගනින්කො එක පාර්ට් එකකින් කීයක් කපනවද කියල.




