වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලට තේරෙන්නේ නෑ මල්ලි. ඕක විකුණන්න නෙවෙයි ඕනේ. විකුණන්න ට්‍රයි කරනවා වගේ මහ ආන්ඩුවට පෙන්නන්න.

    :baffled::baffled:

    ඒ මොකෝ :confused::confused:

    වාහනේත් එක්කනම් ලොකු බැදීමක් තියෙනවා කියලනම් දන්නවා

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled:

    ඒ මොකෝ :confused::confused:

    වාහනේත් එක්කනම් ලොකු බැදීමක් තියෙනවා කියලනම් දන්නවා

    ඒකම තමයි සීන් එක. එකසැරයක් ඕක වෙන්න මස්සිනාට දෙන්න ගිහින් බලන්න එපැයි වෙන්න ගිය වැඩේ. අන්තිමට වෙන්න මස්සිනා වෙන්න නැති මස්සිනා කරලයි පස්ස බැලුවේ. :lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    :shocked: මගුලයි..... හයිබ්‍රිඩ් නානා ජාත්‍යන්තරේටත් ගිහින්ද මේ ටිකට....?? :rofl::baffled::dull::rofl::P

    :P මේ ළගදි දවසක උදේ පාන්දරම මට නානගෙන් කෝල් එකක් ආවා. මම හිටපු තැන හරි නෑ. නැත්තං මොනවා හරි කියන්න තිබුනා අෆ්ෆා. ඔය සම්බන්ධව මට කට පාලනය කර ගන්න සිද්ධ උනා කියහංකෝ

    ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?

    Nana allage kamatta kyala hybrid katuwakwat gattada :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකම තමයි සීන් එක. එකසැරයක් ඕක වෙන්න මස්සිනාට දෙන්න ගිහින් බලන්න එපැයි වෙන්න ගිය වැඩේ. අන්තිමට වෙන්න මස්සිනා වෙන්න නැති මස්සිනා කරලයි පස්ස බැලුවේ. :lol:

    :baffled::baffled::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    :baffled::baffled: ප්‍රියස් ෆෝත් ජෙන් එකක් තමා ඉතින්..... :love::love::P:P

    XzL4X4t.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොන්ඩා අනාථයාට සුභම සුභ උපන්දිනයක් වීවා!!!:yes::yes::yes::yes::yes:

    බලපන් ඒකෙත් හැටියක් විශ් කරන එකත් අමතක වුනා කේක් එක දැක්කාම :baffled::rofl::lol:

    හැපි බර්ත් ඩේ :baffled::baffled::D:D

    ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් ඒකක් කපන්න හිතෙන්නෙ නැතිව ඇති:baffled::baffled:

    සුභ උපන්දිනයක් වේවා මහේශ් මල්ලි.... :)

    Thank You
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    110 CV ජොයින්ට් ගනන් දන්නවද කවුරුහරි ආසන්නව වගේ? සෙට් එකම?:rolleyes:

    ලාවට සද්ද වීගෙන එනව.:dull: ගියර්බොක්ස් එක ගාව කෑල්ල වගේ තමා වැඩිපුර ගෙවිල තියෙන්නෙ.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලේ හොන්ඩා අනාථයගේ උපන්දිනේ නේද.
    සුභ උපන්දිනයක් වේවා මහේෂ් මලයෝ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?

    :oo::oo: ඈ..... මූ මට කිසි දෙයක් දෙනවා කිව්වේ නෑ නේ...... හිටුකෝ බය කරලා මොනවා හරි ඉල්ලන්න වෙනවා අදම.....!! :yes::angry::growl::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කේක් දීපිය..... මේ මාසේ නුවර පැත්තේ එවෙයි..... කෝල් එකක් දෙන්නම්.... :D

    අනේ ඔහේගෙ කඩේ..:angry::angry: දීපන් පොඩි එකෙකුට. මං ආව 5ට විතර වහලා....:growl::growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo::oo: ඈ..... මූ මට කිසි දෙයක් දෙනවා කිව්වේ නෑ නේ...... හිටුකෝ බය කරලා මොනවා හරි ඉල්ලන්න වෙනවා අදම.....!! :yes::angry::growl::frown:

    ඉල්ලපං ඉල්ලපං මේ වෙලාවේ ගත්තොත් තමයි තම්බියගෙන්. :D
     
    Status
    Not open for further replies.