ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?
උඹලට තේරෙන්නේ නෑ මල්ලි. ඕක විකුණන්න නෙවෙයි ඕනේ. විකුණන්න ට්රයි කරනවා වගේ මහ ආන්ඩුවට පෙන්නන්න.

ඒ මොකෝ
වාහනේත් එක්කනම් ලොකු බැදීමක් තියෙනවා කියලනම් දන්නවා

මගුලයි..... හයිබ්රිඩ් නානා ජාත්යන්තරේටත් ගිහින්ද මේ ටිකට....??
![]()
මේ ළගදි දවසක උදේ පාන්දරම මට නානගෙන් කෝල් එකක් ආවා. මම හිටපු තැන හරි නෑ. නැත්තං මොනවා හරි කියන්න තිබුනා අෆ්ෆා. ඔය සම්බන්ධව මට කට පාලනය කර ගන්න සිද්ධ උනා කියහංකෝ
ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?

ඒකම තමයි සීන් එක. එකසැරයක් ඕක වෙන්න මස්සිනාට දෙන්න ගිහින් බලන්න එපැයි වෙන්න ගිය වැඩේ. අන්තිමට වෙන්න මස්සිනා වෙන්න නැති මස්සිනා කරලයි පස්ස බැලුවේ.![]()

හොන්ඩා අනාථයාට සුභම සුභ උපන්දිනයක් වීවා!!!![]()
බලපන් ඒකෙත් හැටියක් විශ් කරන එකත් අමතක වුනා කේක් එක දැක්කාම
හැපි බර්ත් ඩේ
ෆ්රන්ට් වීල් ඩ්රයිව් ඒකක් කපන්න හිතෙන්නෙ නැතිව ඇති![]()
සුභ උපන්දිනයක් වේවා මහේශ් මල්ලි....![]()

ගියර්බොක්ස් එක ගාව කෑල්ල වගේ තමා වැඩිපුර ගෙවිල තියෙන්නෙ.
උඹලට තේරෙන්නේ නෑ මල්ලි. ඕක විකුණන්න නෙවෙයි ඕනේ. විකුණන්න ට්රයි කරනවා වගේ මහ ආන්ඩුවට පෙන්නන්න.

ඔබ හරි..... 
ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?

ඈ..... මූ මට කිසි දෙයක් දෙනවා කිව්වේ නෑ නේ...... හිටුකෝ බය කරලා මොනවා හරි ඉල්ලන්න වෙනවා අදම.....!! 

Thank You
කේක් දීපිය..... මේ මාසේ නුවර පැත්තේ එවෙයි..... කෝල් එකක් දෙන්නම්.... 
Nana allage kamatta kyala hybrid katuwakwat gattada![]()
අල්ලගේ කැමැත්ත කොහොම උනත් නානා ගනීද හයිබ්රිඩ් කියහන්කෝ....?? 

කේක් දීපිය..... මේ මාසේ නුවර පැත්තේ එවෙයි..... කෝල් එකක් දෙන්නම්....
![]()

දීපන් පොඩි එකෙකුට. මං ආව 5ට විතර වහලා....

ඈ..... මූ මට කිසි දෙයක් දෙනවා කිව්වේ නෑ නේ...... හිටුකෝ බය කරලා මොනවා හරි ඉල්ලන්න වෙනවා අදම.....!!
![]()