වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    110 CV ජොයින්ට් ගනන් දන්නවද කවුරුහරි ආසන්නව වගේ? සෙට් එකම?:rolleyes:

    ලාවට සද්ද වීගෙන එනව.:dull: ගියර්බොක්ස් එක ගාව කෑල්ල වගේ තමා වැඩිපුර ගෙවිල තියෙන්නෙ.:dull:

    ඇහ් INNER CV එකද ගිහින් තියෙන්නේ :sorry::confused:. එක එහෙම ලේසියෙන් යන්නේ නැහැ:yes:. රෝදේ ගාව තියෙන එක නම් ජපන් එක 5500-6000 , මැලේසියන් 2700 එක පැත්තක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇහ් INNER CV එකද ගිහින් තියෙන්නේ :sorry::confused:. එක එහෙම ලේසියෙන් යන්නේ නැහැ:yes:. රෝදේ ගාව තියෙන එක නම් ජපන් එක 5500-6000 , මැලේසියන් 2700 එක පැත්තක්

    ඔව් යන්නෙ නෑ තමා. ඒක තමා වැඩිපුර ගෙවිල තියෙන්නෙ.:dull: ඒක දුවල තියන ගාන විස්වාස කරන්නෑ කිව්වොත්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා හිත සසල උනා අද උදේ . සිකුරාදා පාරට දාපු වහනේ කි.මී 350 විතර රවුමක් දාල ඊයේ තමා ලෑන්ඩ් කෙරුවේ.අද උදේ නිකමට ඇරියා බොනට් එක එන්ජිම තියෙනවද බලන්න. මෙන්න බොලේ පොඩි ඔයිල් ලීක් එකක් :sorry::eek:. ඔය ඊතල ගහල තියෙන තැනයටින් තමා එන්නේ:confused:. අර පැත්තෙන් තියෙන කවරේ (ටයිමින්ග් බෙල්ට්) එකෙත් එලිය මැද හරියේ ඉඩන් වගේ පල්ලෙහාට ඔයිල් එපාරක් ඇවිත්. වහනේ කේස් නැහැ.අදත් ඔපිස් ආවා.මොකක් වෙන්න ඇත්ද කේස් එක.

    එන්ජිම පැට්‍රොල් - 5A-FE - AUTO

    rrtf5t.jpg

    ඔය එන්ජිම ගැන නම් හරියටම දන්නේ නෑ. ටයිමින් කවරෙ ලේසියෙන් ගලවන්න පුලුවන්නම් ගලවල බලන්න ඇතුලෙ සීල් එකක් වෙන්න පුලුවන්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය එන්ජිම ගැන නම් හරියටම දන්නේ නෑ. ටයිමින් කවරෙ ලේසියෙන් ගලවන්න පුලුවන්නම් ගලවල බලන්න ඇතුලෙ සීල් එකක් වෙන්න පුලුවන්.

    හිතාගන්න බැහැ බන් යන තැන. බලමුකො. ලොකු දඩයක් වෙන එකක් නැහැනේ :sorry:..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිතාගන්න බැහැ බන් යන තැන. බලමුකො. ලොකු දඩයක් වෙන එකක් නැහැනේ :sorry:..

    ඕකෙ ටයිමින් බෙල්ට් නේද එන්නෙ? අපේ එකෙ ඔය වගේ ටයිමින් කවරෙන් එන්න ගත්ත ඔයිල්. පස්සෙ කවරෙ පන්නල බැලුවම ඔයිල් පම්ප් එකේ සීල් එක ගිහිල්ල තිබ්බ. පම්ප් එකම දැම්ම. පොඩ්ඩක් බලන්න සැරින් සැරේ.:yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕකෙ ටයිමින් බෙල්ට් නේද එන්නෙ? අපේ එකෙ ඔය වගේ ටයිමින් කවරෙන් එන්න ගත්ත ඔයිල්. පස්සෙ කවරෙ පන්නල බැලුවම ඔයිල් පම්ප් එකේ සීල් එක ගිහිල්ල තිබ්බ. පම්ප් එකම දැම්ම. පොඩ්ඩක් බලන්න සැරින් සැරේ.:yes:

    ow .belt enne. ela machan. mama balannam
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව කිලෝමීටර් 58,811 ක් ගියාම මේ කාරෙක පෘතුවියේ ඉඳන් හඳට තියෙන දුර තරං දුරක් දුවල තියෙනව :yes:

    ට්‍රයි එකක් දෙන්න ඕනෙ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සතියට 10k වගේ දිවවෙනවා කිව්වනෙ, ලබන මාසේ වෙද්දී පුළුවන් වෙයි :yes:

    පිස්සුද බන් :shocked:සතියට ~500ක් විතර දිව්වෙ ඉස්සර. දැන්නම් 200 -300 වගේ තමා. මාස 5ක් වගේ වෙද්දි නම් 10 පනිනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    පිස්සුද බන් :shocked:සතියට ~500ක් විතර දිව්වෙ ඉස්සර. දැන්නම් 200 -300 වගේ තමා. මාස 5ක් වගේ වෙද්දි නම් 10 පනිනව.

    එල එල .
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සුපිරි කට්ටකට සෙට් වෙලා ඉන්නේ. 1N-FZ එංජිම ගැලෙව්වා. දැන් P1346 කෝඩ් එක එනවා. ආපහු ටයිමින් චේන් එක ගලවන්න වෙන සීන්කෝන් එකක් තියෙන්නේ:sorry::sorry::sorry: හිතාගන්න බෑ බං මොකක්ද සීන් එක කියලා.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රැක් මවුන්ට් චෙක් කලාද? රැක් එක දාන්න හදන්නෙ සද්දෙ හින්දද? වෙන ස්ටියරින් එකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද?

    රැක් මවුන්ට් කියල එකක් නම් චෙක් කරේ නෑ මචන්. රැක් එක මාරු කරන්න හරි රෙපෙයාර් කරන්න හරි යන්නෙ සද්දෙ නිසා තමා. එහෙම වෙනසක් ස්ටියරින් එකට දැනෙන්නෙ නෑ. ඒත් පොඩි වලවල් වගේ පාරක යනකොට කට කට ගාල කෙටෙන එක අතට දැනෙනවා.
     
    Status
    Not open for further replies.