වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol:
    උඹ හිතුවද මං මිට්ටෙක් කියලා මයිනො.. කාර් එකේ බපර් එක ලගට එතන හිර වෙන්ඩ :lol::lol:
    ඒක නෙවේ උඹ මොකද එක පාරටම ඒවා කල්පනා කලේ
    ඔටු ආස්සරේ නිසා ඔළුව කර වෙලා.. පවු යකෝ :sorry:
    ඒක තමයි මාත් IDG ගෙන් ඕක ඇහුවා. ඌ කිව්වා උබේ ලබ්බ බැහැලා ඇට දෙක දනිස්ස ගාව තියෙන්නේ කියල

    අනේ මන්ද ඉතින් ඕවා.මට කියපු එක මම කිව්වේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන එක්ක වැඩ කරද්දි ආරස්සාව ගැන හිතන්න ඕනෙ බං.. හිටපු ගමං ඒවා අමතක වෙනවා නේ කලබලේට..
    තාත්තා‍ගේ යාළුවෙක් ඉන්නවා පර්සි කියලා...
    බුවා බස් එක යට රිංගලා ඩිපරන්සල් පොල්ල ගලවලා... රෝද වලට අඩ නොතියා.. ගැලෙව්වා විතරයි බස් එක ඉස්සරහට ගිහිං.. මූන තුවාල වෙලා තිබ්බා :baffled::rofl:

    හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ බං... පොඩ්ඩ මිස් වුනොත් ජීවිතේ වුනත් නැතිවෙන්න පුලුවන්... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18552347 said:
    තාමත් එහෙමද? :baffled::baffled:

    පෙරේදා වරායෙන් එලියට ගියා ඇල්ටො 100ක් විතර.. එකකවත් වම් සයිඩ් කන්නඩිය තිබ්බේ නෑ... :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: :lol: :lol:

    අයි ඩී ජී නෙවෙයි බං.. මේ වෙන සහෝදරයෙක්.. මං අර එදත් කිව්වේ...
    IDG ට හොදට ක්ලච් බැලන්ස් එක තියෙනවා .. අරූ තාම වාහන වලට ටිකක් අළුත් :sorry:
    ඌ මේ ත්‍රෙඩ් එක හොරෙං කියවනවා විතරයි.. ලොග් වෙන්නෑ :no: :rofl:

    :lol::lol: පව් අපේ අයිඩීජියා තව පොඩ්ඩෙන් ඌව අහු වෙන්නේ
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18544829 said:
    [FONT=&quot]මචන් මටත් කියන්න දේවල් එමට හිතට ආවා. මූ බයනොකර රේඩියේටරේ ඉස්සෙල්ලම චෙක් කොරගන්න කියමු. සද්දේ නිකන් 2c ඇන්ජිමක් වගේ:baffled:[/FONT]

    එන්ජිමේ ඔලුගෙඩිය උඩ තියෙන කප් එකේ ස්ටිකර් එක පවා තියෙනව හැබැයි. පොතේ තියෙන අංකෙයි බඳේ තියෙන අංකෙයිත් සමානයි. කොටලද නැද්ද කියලනං කියන්න දන්නේ නැහැ. හැබැයි මචෝ කාර් එක තියෙන කන්ඩිෂන් එකත් එක්ක බැලුවම අවුලක් හිතන්නත් බෑ. මේක මම ගනිද්දි ඩෑෂ් බෝඩ් එක පවා මල් හතට තිබුණා. මගේ අතින් හීරුනේ. :(
    ඒත් ඉතින් අද ඇහෙන ජිල් මාර්ට් එක්ක ඕවා මොනවද නේද. :D

    ඔන්න ඇංජිම
    Image00001.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: :lol: :lol:

    අයි ඩී ජී නෙවෙයි බං.. මේ වෙන සහෝදරයෙක්.. මං අර එදත් කිව්වේ...
    IDG ට හොදට ක්ලච් බැලන්ස් එක තියෙනවා .. අරූ තාම වාහන වලට ටිකක් අළුත් :sorry:
    ඌ මේ ත්‍රෙඩ් එක හොරෙං කියවනවා විතරයි.. ලොග් වෙන්නෑ :no: :rofl:
    ආා ලොකු මැන්ද අප්පා එකේ බෙල්ට් එක හොයන්න කැලි කියක් ගලවන්න උනාද
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබල එකෙක් වත් තාම මට හරි උත්තරයක් කිව්වේ නැහැ
    වාහනේ අසාමාන්‍ය ලෙස ඔයිල් පිච්චේනවානම් මොනාද එකට හේතු
    1
    2
    3

    මම කලින් රිප්ලයි එකක දැම්ම හේතු..

    1 පිස්ටන් රින්ග්ස් ගෙවී තිබීම..
    2 වෑල් රබර් පරණ වීම..
    3 එන්ජින් බෝර් එක ගෙවී යාම හෝ සීරීම..
    4. ගෑස්කට් යාම..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගුලක් තමා කියනවා. :D



    ඔයිල් පිච්චනේනේ නැහැ බං අයියේ. දුමක් නෑ. වතුරත් එනවා. (ඒවද දන්නෑ අඩුවෙන්නේ) :D


    තෝ මේ කතාව වෙන එකෙක්ට කියන්න එපා.. වලක් හාරන් වැලලෙයි උන්:lol::lol::lol: ( ;);))

    යකෝ සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ වාහනේ හොදට තෙල් කරනවා කියන එකයි. පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රොකාබනයක් ඒ කිව්වේ හයිඩ්‍රජනුයි කාබනුයි තියෙන්නේ. ඒක පුච්චනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි වතුරයි.

    2
    C
    8H18(l) + 25 O2(g) → 16 CO2(g) + 18 H2
    O(g)



     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම කලින් රිප්ලයි එකක දැම්ම හේතු..

    1 පිස්ටන් රින්ග්ස් ගෙවී තිබීම..
    2 වෑල් රබර් පරණ වීම..
    3 එන්ජින් බෝර් එක ගෙවී යාම හෝ සීරීම..
    4. ගෑස්කට් යාම..
    මේක දකිද්දි ලියන්න හිතුනේ ඹක්කොම කලින් බලන්න air cleaner ලයින් එක හිල්ද කියලා අපි ගෙනාපු වැන් එකක එක තැනකින් දුවිල්ල ඇදලා ඇන්ජිමට ඹය සෙතම වෙලා තිබුනා පිස්ටන් රිං සෙට් එක දාලා ගොඩ ගත්තා :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    thama lakshayata poddak wadiyen duwala thiyenne

    කොරියන් එන්ජිමකින් ඔයිල් පිච්චෙන්නේ නැතුව දුවන්න පුළුවන් උපරිම සීමාව ඔයා දුවල තියෙන්නේ මචන්.. දැන් දෙන්න කාලේ හරි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආා ලොකු මැන්ද අප්පා එකේ බෙල්ට් එක හොයන්න කැලි කියක් ගලවන්න උනාද
    ගියර් දාන තැනිං පටං අරං ‍ගලෝගෙන ගලෝගෙන ගියාම අස්සක තියෙනවා :eek:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නෑ නෑ අව්ලක් නෑ . එක එක කාර් එක එක සද්දෙනේ :D
    සද්දෙ වැඩි නම් රේඩියේටරේ අව්ල හදලා විකුණමු. මම සහ රත්තරං බ්‍රෝකර් ලලුනේ. :rofl:

    රත්තරං;18544905 said:

    :D :D :D :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මීට පස්සේ ඔය වගේ වෙලාවක කූලන්ට් දාද්දි රිසව් ටැංකියට දාන්න එපා.. මොකද කිව්වොත් රේඩියේටර් එකට කූලන්ට් පුරවල රිසව් එකට වතුර පුරවල දිව්වාම රිසව් ටැංකිය කොලපාට වෙනවනම් අපිට තහවුරු කරගන්න පුළුවනි වෝටර් ෆෑන් එක වැඩකරනවා කියලා.. පුලුවනිනම් රේඩියේටර් එකේ උද හෝර්ස් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න වතුර පම්ප් වෙනවද කියල.. උඩට වතුර එන්නේ නැත්තම් වෝටර් ෆෑන් එක ගිහිල්ල..

    බොහොම ස්තූතියි අයියා අලුත් දෙයක් කියල දුන්නට. :) වොටර් පම්ප් එකනං දුවනවා වගේ :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nissan PRESEA 1997 දන්න දෙයක් කියපල්ලකෝ .හෙට 1ක් බලන්න යන්න හදන්නේ

    දන්නෙ නෑ පාවිච්චි කරලා නෑ, යාලුවෙකුටවත් නෑ. :(
     
    Status
    Not open for further replies.