මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ
ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
කෙලින්ම වැදුනේ නිකට..
මැහුම් දෙකක් දන්නා උනා..
වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි
මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි