Ubage eye eke operation ekak karala goda daganna barida ban?
sorry for u broo... අනික තමයි දැන් town වලත් රැට ලයිට් දාන්නෙ නැති නිසා වාහන එලවද්දි එහෙම මාරට මීටරෙන් යන්න ඕන... මිනිස්සු හැමතැනම... අදුරුයි ගොඩක්...හොඳ වැඩේ සීයට.උබ අපේ සීය දන්නවනම් ඔහොම කියයි
අපේ අක්කා එක්ක යන්න ගිහින් ඇහුවා පොඩි එකෙක්ද පස්සෙන් එන්න කියලා
එදායින් පස්සේ නම් පණ්ඩිතකම අඩුවුණා
ඒ වුණාට තාම ගිහින් තනියෙන් ගස් උඩත් නගිනවා
මට බනිනවා කොම්පියුටරේ මූණ ඔබන් ඉන්න ගෑනි වගේලු![]()
![]()
![]()
![]()
සිරාවටම අහවල් එකට ලැජ්ජා වෙන්නද බං... ටෝර්ච් එකක් ගහන් යනවා කියන්නේ හෙළුවෙන් යනවා නෙමෙයි නේ... අනික අනිත් එවුන් එන්නේ නෑ නේ මොනා හරි වුණාම...කනගාටුයි, ලජ්ජා වෙන්න එපා බන්.. ෆෝන් එකෙන් ටෝච් එක ගහා ගෙන වරෙන්... මේ කොලබ ඕන තරම් එවුන් ටෝච් ගහන් යනවා පාරේ....
අපේ ආච්චිත් එකපාරක් රෑ මිදුලෙ වැටිල බොරලු ගලක නලල වැදිල පොඩ්ඩක් හිල් වෙලා ලේ ආව බන්. මන් ටිකක් වෙලා ඔලුව අත ගගා හිටිය. මට පට්ට දුක හිතුන එදා. පස්සෙ සති 2කට පස්සෙ වගේ ආච්චි නැති වුනා පපුවෙ අමාරුවක් ඇවිල්ල. මතක් වෙද්දි තාම දුකයිමට මතක් වුණා පොඩි සිද්දියක්
මීට අවුරුදු 4කට වගේ කලින් අපේ සීයා බෙහෙත් ගන්න kandy hospital එකට ගියා
කොහොම හරි හෙන රෑ වෙලා ගුඩ්ෂෙඩ් එකට ඇවිල්ලා ගෙදර එන්න
එතන පඩියක හැප්පිලා කෙලින්ම මූණ චක බ්ලාස් වෙලා
ටෝච් එකකුත් නෑ, පෝන් එකකුත් නෑ
අපේ මුලු පවුල් ඔක්කොම බයවෙලා රෑ 10 වෙනකම්ම සීයා නෑ
යකෝ මෙන්න සුදු ඇදගෙන කවුදෝ එනවා, එක අතක ඉටිපන්දමක්
මං ෆෝන් එක මූණට අල්ලලා ලං වෙලා බැලුවා මොකාද කියලා
සුදු රෙද්දක් ඔලුව වටේ දාගෙන ලේ පෙරාගෙන සීයා "පුතේ.... මං වැටුණා" කිව්වා![]()

get well soon. Insurance policy එකක් එහෙම work කරන place එකෙන් offer කරනව නම් හොද බිලක් දාගනින්.මට පුදුම අපලයක් තියෙන්නෙ බං යන යන තැන වැටෙනව..
ඒ මදිවට වැටුනම වදින්නෙම මූණ
ඊයෙ ට්‍රේන් එකේ කොළඹ ඉඳන් එනකොට රෑ උනා..
දැන් කරන්ට් බිල් වැඩි නිසා ස්ටේශන් වලත් ලයිට් දාල නැහැ වැඩිය..
මට පේනවත් අඩු නිසා ප්ලැට්ෆෝම් එකෙන් පල්ලෙහාට බහින පඩි ටික දැක්කෙ නෑ පඩි නැති තැනකින් අඩිය තියල තියෙන්නෙ
කෙලින්ම අඩි 3ක් විතර පල්ලෙහට පාවෙල වගේ ගිහින් දඩොස් ගාල බිම
කෙලින්ම වැදුනේ නිකට..
මැහුම් දෙකක් දන්නා උනා..
වැඩේ කියන්නෙ මීට කලිනුත් 3න් සැරයක් මේ විදියට වැටිල තියනව ඒත් වැදුනේ නිකටමයි
මේ කරන්ට් බිල් වැඩි සීන් එක නිසා රෑට ගොඩක් තැන කළුවරයි ඉතිං අපිවගේ අයට සොරිම තමයි![]()

දුක් නෙමෙයි, සතුටු වෙන්න මචන්අපේ ආච්චිත් එකපාරක් රෑ මිදුලෙ වැටිල බොරලු ගලක නලල වැදිල පොඩ්ඩක් හිල් වෙලා ලේ ආව බන්. මන් ටිකක් වෙලා ඔලුව අත ගගා හිටිය. මට පට්ට දුක හිතුන එදා. පස්සෙ සති 2කට පස්සෙ වගේ ආච්චි නැති වුනා පපුවෙ අමාරුවක් ඇවිල්ල. මතක් වෙද්දි තාම දුකයි![]()
ඔව් මචං මිනිස්සුත් ඉන්නෙ පට්ට කේන්තියෙන්..අපෝ දැන් කාලෙ කොහේ ගියත් බොහොම සිහිකල්පනාවෙන්, පරිස්සමෙන් වැඩ කරන්න ඕන කලබල නැතුව. පිටදි විතරක් නෙවේ ගෙදරදි වුණත්. හදිසියෙ ඔහොම වෙලේක මොකක් හරි ලොකු කරදරයක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරත් වැඩක් තියෙනව ද? එහෙන් හොස්පිටල්වල බෙහෙත් නැතිලු, එහෙන් ප්ලාස්ටර්, වෙළුම් පටි නැතිලු. ඉන්න හිතෙනම රටක් තමයි මේක නම් ?![]()
2013 බයිසිකලෙන් යද්දී ඇලකට වැටිල දත් 3ක් ලේෆ්ට් බං..watenakota puthe dath nam wadda ganna epa. dath kadagaththoth sorry thama.
ඔව් එකයි පේන්නෙ මචං.. ඒකත් බාගෙටඋගේ එක ඇසක් ගොඩක් ආබාද වෙලා තියෙන්නේ බන්...![]()
මාතර.. ස්ටේශන් වල විතරක් නෙමෙයි හොටෙල් වල ප්‍රයිවට් හොස්පිටල් වල පවා ලයිට් දාල තියෙන්නෙ එකයි දෙකයිmokadda station eka?
ළඟදි බැලුව එහෙම දෙයක් කිව්වෙ නම් නෑHadahana බලව ගනින්.. ලග්න ඒරාෂ්ටක යනවා ගොඩක් උන්ට
eye sight echchara awulda machan.ඔව් මචං මිනිස්සුත් ඉන්නෙ පට්ට කේන්තියෙන්..
පොඩ්ඩ ඇත්තන් වලියටමයි එන්නෙ..
තියන පීඩනේ කොහෙන් හරි පිටවෙන්න එපැයි
2013 බයිසිකලෙන් යද්දී ඇලකට වැටිල දත් 3ක් ලේෆ්ට් බං..
මේකෙ ඒ දවස්වල දැම්ම මම
ඔව් එකයි පේන්නෙ මචං.. ඒකත් බාගෙට
මාතර.. ස්ටේශන් වල විතරක් නෙමෙයි හොටෙල් වල ප්‍රයිවට් හොස්පිටල් වල පවා ලයිට් දාල තියෙන්නෙ එකයි දෙකයි
ළඟදි බැලුව එහෙම දෙයක් කිව්වෙ නම් නෑ
machan you have a point, i rember similar incident happening to my cousin bro, muth eka parama kohe giyath bima watila munamai thuwala une, eka thuwalayak hoda wenna aye aye watuna anthimata malliwa train eke footboard eke gihin watila muna wadila tiyenne wateddi, kochchiye senaga idalath na..ethanamaiHadahana බලව ගනින්.. ලග්න ඒරාෂ්ටක යනවා ගොඩක් උන්ට
Mage nayo banApe tattala ge yaluwek.. hawasa malagedara giya![]()