වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    මට නම් මේ movie එක ...


    ed22b95621061ec5dea0dde0a23b5f5f


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,808
    113
    Homagama
    පට්ට එකක් තියනවා නම මතක නැ බං. ඒක ඉංග්‍රිසි කොරියන් නෙවෙයි වෙන බාසාවක්. අම්මා මොකක්හරි කල්ට් එකක කෙනෙක්. එයා ලෙඩ වෙලා. අනිත් භුතාවේෂ එනවා එයාව ගෙනියන්න. ඇවිත් අතින් ගල්දානවා ගේ වටේ.. එකේ සවුන්ඩ් මාර කොලිටි. පට්ට ස්ටෝරිය
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    CAEAC78A-C034-4468-A548-68183AD579CA.jpeg

    මේක ඊයෙ බැලුවේ.spanish එකක්.Horror fan කෙනෙක් නෙවෙයි.ප්ලොට් එකට ආස හිතිලා බැලුවේ.පට්ට.හොඳ මට්ටමේ plot twist එකකුත් තියෙනවා.

    මට නම් මේ movie එක ...


    ed22b95621061ec5dea0dde0a23b5f5f



    ෆිල්ම් එක බලල නැත්තම් කියවන්න එපා.



    මේ ෆිල්ම් එක හොඳයි.එකම අවුල අර රාක්ෂයා උගෙ victims ලගෙ ෆොටෝ එකක් ගහගන්න එක තමා.ඒක ටිකක් රාක්ෂයෙක්ට ගැලපෙන් නැති වැඩක් වගේ.
    ------ Post added on Jul 4, 2021 at 11:06 PM