මට නම් මේ movie එක ...
thomian Well-known member May 20, 2011 12,614 17,796 113 Jul 4, 2021 #1 මට නම් මේ movie එක ... Reactions: LoneWalker, Chimpanzee Putha, AshenTM and 25 others
garfieldzz Well-known member May 28, 2014 2,424 3,043 113 ජෝන්ගෙ ගෙදර Jul 4, 2021 #2 ගොඩක් තියෙනව ඉතින් ... Reactions: stranger123, RottenCOLT, stasia and 16 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,457 36,383 113 මැදමහනුවර Jul 4, 2021 #3 ගින්දරී Reactions: stranger123, RottenCOLT, KrishanL89 and 26 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 4, 2021 #4 BUMPER Reactions: stranger123, akshanz 2.0, adowhybn and 6 others
Gavesha108 Well-known member May 4, 2020 279 281 63 Jul 4, 2021 #5 hodakolla said: BUMPER Click to expand... ane bn mekawath bump nathuwa film ekaka namak dapan Reactions: RottenCOLT, siri_ayya, akshanz 2.0 and 3 others
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Jul 4, 2021 #6 Meka balapan, pissu hadenawa Reactions: mayadmax, stranger123, K_ZONE and 21 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 4, 2021 #7 Gavesha108 said: ane bn mekawath bump nathuwa film ekaka namak dapan Click to expand... ehema mathaka ekak na bn Reactions: akshanz 2.0, adowhybn, Gavesha108 and 4 others
Gavesha108 said: ane bn mekawath bump nathuwa film ekaka namak dapan Click to expand... ehema mathaka ekak na bn
Emios Well-known member Dec 10, 2009 75,492 67,837 113 Jul 4, 2021 #8 Hindi ewata tama man baya wenne. Reactions: RottenCOLT, akshanz 2.0, Mandalorian and 8 others
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,201 9,802 113 Jul 4, 2021 #9 Mama 2013 Reactions: stranger123, RottenCOLT, maanasa2 and 19 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,991 152,994 113 Jul 4, 2021 #10 Lake Mungo (2008) Reactions: Chimpanzee Putha, narihashan, stranger123 and 14 others
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Jul 4, 2021 #11 Reactions: Chimpanzee Putha, narihashan, JohnWatson99 and 25 others
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,513 113 34 Crynet Solutions Jul 4, 2021 #12 The Conjuring එකේ පොඩි තැන් දෙක තුනක ගැස්සුනා. මේ ලගදි ආපු එක නම් හිනා යනව බය නම් හිතෙන්නෙ නෑ. :3 තව shutter එකට බය හිතුන ඒ කාලෙ. Reactions: RottenCOLT, akshanz 2.0, kinkon and 7 others
The Conjuring එකේ පොඩි තැන් දෙක තුනක ගැස්සුනා. මේ ලගදි ආපු එක නම් හිනා යනව බය නම් හිතෙන්නෙ නෑ. :3 තව shutter එකට බය හිතුන ඒ කාලෙ.
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Jul 4, 2021 #13 The RingThe Conjuring Reactions: RottenCOLT, maanasa2, akshanz 2.0 and 6 others
DiazHub Well-known member Jan 1, 2021 650 643 93 Jul 4, 2021 #14 The back track the orther side of the door ammaaa Reactions: RottenCOLT, akshanz 2.0, Dhanushka.N and 3 others
Emios Well-known member Dec 10, 2009 75,492 67,837 113 Jul 4, 2021 #15 Oya pilima hadala ekata anayak annama e pilime inna minihata damage karanna puluwanda ban.issara gam wala oka tibbane?tintin eketh tibba.dan oya movie eketh tiyenawa.sadhguruth kivva ehema karanna puluwan kiyala Reactions: RottenCOLT, darkhair, akshanz 2.0 and 1 other person
Oya pilima hadala ekata anayak annama e pilime inna minihata damage karanna puluwanda ban.issara gam wala oka tibbane?tintin eketh tibba.dan oya movie eketh tiyenawa.sadhguruth kivva ehema karanna puluwan kiyala
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,124 113 ගම මහනුවරයි Jul 4, 2021 #16 Evil Dead Dan nemei.. podi kale bayama una Eka heee... Dan nam film balala Baya wenne na itin... Reactions: RottenCOLT, Walter Hartwell White, thomian and 4 others
NRTG Well-known member Oct 19, 2019 41,086 198,580 113 Colombo, Sri Lanka Jul 4, 2021 #17 මම නම් ඔය හැම horror movie එකටම බය වෙනවා බන් බලපු දාට රෑට චු බරක් හැදුනත් යන්නේ නෑ තද කරන් උදේ වෙනකන් ඉන්නවා Reactions: Chimpanzee Putha, Lessar, Asmodeus and 32 others
මම නම් ඔය හැම horror movie එකටම බය වෙනවා බන් බලපු දාට රෑට චු බරක් හැදුනත් යන්නේ නෑ තද කරන් උදේ වෙනකන් ඉන්නවා
emoji diaries Well-known member May 26, 2020 12,833 39,809 113 Homagama Jul 4, 2021 #18 පට්ට එකක් තියනවා නම මතක නැ බං. ඒක ඉංග්රිසි කොරියන් නෙවෙයි වෙන බාසාවක්. අම්මා මොකක්හරි කල්ට් එකක කෙනෙක්. එයා ලෙඩ වෙලා. අනිත් භුතාවේෂ එනවා එයාව ගෙනියන්න. ඇවිත් අතින් ගල්දානවා ගේ වටේ.. එකේ සවුන්ඩ් මාර කොලිටි. පට්ට ස්ටෝරිය Reactions: Chimpanzee Putha, weer 11, stranger123 and 9 others
පට්ට එකක් තියනවා නම මතක නැ බං. ඒක ඉංග්රිසි කොරියන් නෙවෙයි වෙන බාසාවක්. අම්මා මොකක්හරි කල්ට් එකක කෙනෙක්. එයා ලෙඩ වෙලා. අනිත් භුතාවේෂ එනවා එයාව ගෙනියන්න. ඇවිත් අතින් ගල්දානවා ගේ වටේ.. එකේ සවුන්ඩ් මාර කොලිටි. පට්ට ස්ටෝරිය
Aluth Eka Well-known member Apr 12, 2016 7,302 10,594 113 Jul 4, 2021 #19 good post Reactions: SupiriKollek, garfieldzz, thomian and 1 other person
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Jul 4, 2021 #20 මේක ඊයෙ බැලුවේ.spanish එකක්.Horror fan කෙනෙක් නෙවෙයි.ප්ලොට් එකට ආස හිතිලා බැලුවේ.පට්ට.හොඳ මට්ටමේ plot twist එකකුත් තියෙනවා. thomian said: මට නම් මේ movie එක ... Click to expand... ෆිල්ම් එක බලල නැත්තම් කියවන්න එපා. මේ ෆිල්ම් එක හොඳයි.එකම අවුල අර රාක්ෂයා උගෙ victims ලගෙ ෆොටෝ එකක් ගහගන්න එක තමා.ඒක ටිකක් රාක්ෂයෙක්ට ගැලපෙන් නැති වැඩක් වගේ. ------ Post added on Jul 4, 2021 at 11:06 PM Reactions: stranger123, garfieldzz, Rankira and 4 others
මේක ඊයෙ බැලුවේ.spanish එකක්.Horror fan කෙනෙක් නෙවෙයි.ප්ලොට් එකට ආස හිතිලා බැලුවේ.පට්ට.හොඳ මට්ටමේ plot twist එකකුත් තියෙනවා. thomian said: මට නම් මේ movie එක ... Click to expand... ෆිල්ම් එක බලල නැත්තම් කියවන්න එපා. මේ ෆිල්ම් එක හොඳයි.එකම අවුල අර රාක්ෂයා උගෙ victims ලගෙ ෆොටෝ එකක් ගහගන්න එක තමා.ඒක ටිකක් රාක්ෂයෙක්ට ගැලපෙන් නැති වැඩක් වගේ. ------ Post added on Jul 4, 2021 at 11:06 PM