කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි
එතකොට උඹ දෙකට නැති එකෙක්ද බන්.

යකෝ යාලුවො ගැන් කිව්වේ 

කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි
එතකොට උඹ දෙකට නැති එකෙක්ද බන්.

යකෝ යාලුවො ගැන් කිව්වේ 

මම වැඩියෙන්ම බය උනේ ගිය සතියේ... මගෙ wife නැවතත් pregnant කියල සැක හිතුන දවසේ...
මගෙ wifeට දරුව ලැබිල තාම මාස 6යි. තව එක්කෙනෙක් set උනොත් නම් අනාතයි...
ගිය මාසෙ 30 ඉදන් wifeගෙ periods සීන් එක නැවතිල ඉතින් අපි හොලමන් වෙලා හිටියෙ...
pregnancy test එකක් කලා negative කියල ආවෙ අම්මෝ ඒ වෙලාවෙ දැනුන සතුට...
ඒත් තාම periods වෙලා නෑ... පොඩි බයක් තියනව තාම...

මේ අහපන් මෝඩයෝ. දරුවෙක් හම්බ උනාට පස්සේ තියෙන කුලප්පුවට සෙල්ලම දාන්න ගිහින් ගෑණි අයිත් බඩ උනොතින් ඒ ගෑනිත් අමාරුවේ. හම්බ වෙන දරුවත් අමාරුවේ. ඉන්න දරුවත් අමාරුවේ. ඒ නිසා ක්ලිනික් එකට ගිහින් කොන්ඩම් ඉල්ලගනින්. එකත් එපා නම් ගෑනිට ලුප් එකක් දාන්න කියපන්. අවුරුදු 4 ක් යනකන් ප්‍රෙග්නන්ට් වන්නේ නැහැ. නැත්නම් අන්තිමට ගෑනිට සෙල්ලම එපා වෙයි. ඒ වගේම මුල් දරුවට ඕන කරන කිරි ටික ආදරේ අඩුවෙන් ලැබෙද්දී එයා අලුත් සමාජිකය එක්ක වයිරෙන් ඉඳීවි. ළමයි හදනවා නම් පරතරයක් තියාගනින්.![]()

thawa ekak kathawak wath danne nehe.
Thread Date Commentවැඩියෙන්ම බය වෙච්ච දවස!... 10-10-2014 03:29 PM kauda huththo modaya?![]()

මී හරක් සෙට් එකක් අපේ වත්තට පැනලා ඉඳලා තියෙන්නේ
. කොහොමහරි අපි ඒ ගෙදරින් ගියාට පස්සේ මාසේ ඇත්තටම ඒ ගෙදරට අලි ඇවිල්ලා ආරන්චියක් පස්සේ ආවා. ඇත්තටම බන් ඔය අලි ගහන පැතිවල මිනිස්සු කොහොම ජිවත් වෙනවද කියලා හිතෙන්නේ ඔය සිද්ධිය මතක වුනාම තමයි.මෙකනම් රෙවෙන්නම බය උන සින් එකක් කිව්වට සමහර එවුන් විශ්වාස කරෙත් නැහැ. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ
දවස් දෙකක් ඉදලා තුන්වෙනි දවසේ කතරගමින් කොලඹ එන්න පිටත් උනේ හවස 4ට විතර ... කොහොම හරි පැරැල්ලට එද්දි ට්කක් රැවෙලා.. මුහුද සෙට් වෙන තැනක තිබ්බ කඩේකින් කොත්තු ඩයට් එකක් දාගත්තා . එ කඩේ හිටපු එවුන්ගේ හැසිරිම ටිකක් විතර අමුතුයි. අපේ සෙට් එකේ හිටියා ගායන් කියලා පොරක් මුට කැවට පස්සෙ සිගා ඔනේ එකේ සිගා තිබ්බේ නැහැ මු සිගා ගන්න පේන දුරින් තිබ්බ කඩෙකට ගියා මු එනකම් වැන් එකේ ඉද්දි.. සිගා ගන්න ගිය එකා එක පයින් කඩාගෙන ආවා.. පොර ටිකක් අප්සට් ගහලා හිටියේ . වෙලාව රැ 10 ට විතර ඇති පාරවල් පට්ට පාලුයි එක වාහනයක් පේන දුරකවත් නැහැ.. ටික දුරක් ඩ්‍රයිව් කරන් එනකොට .. මිටර් 15~20 ක් විතර ඇතින් ටිකක් වයසක මිනිහෙක් පාර පැන්නා ..
මාත් එක්ක ඉස්සරහා සිට් එකේ ආවේ ගායන් මු පට්ටට බයවෙලා දාඩියත් දාලා මුගෙන් ඇහුවම ගොත ගගහා කියපි මොන හු!#!@# උනත් ඩ්‍රයිව් කරන් පලයන් මචො නවත්තන්න නම් එපා කියලා. දැන්නම් මටත් ෆුල් අප්සට් මුගේ කතාවට .... වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අර කලින් පාර පැනපු වයසක මිනිහා ආයේ පාර පැන්නා 500% ශුවර් කලින් පැනපු එකාම තමා කියලා ... එක දැකලා ඩ්‍රයිව් කරගන්නත් පන නැහැ අතත් එක්ක වෙව්ලන්න ගත්තා එ මදිවට වැන් එක ඇතුලෙන් පට්ට ගදක් එන්න ගත්තා මඩ පුවක් වගේ ...
දෙයියන්ට වැද වැද එනකොට තවත් කොලඹ යන වාහන 2ක් සෙට් උනා උන් එක්ක හෙමින් අල්ලගෙන ආවා .. ගයාන් සින් එක කිව්වේ පහුවෙන්දා සිගා ගන්න ගිය වෙලාවෙ එ කඩේ මිනිහා කියලා තියෙන්නේ අපි ඩිනර් ගන්න නවත්තපු කඩේ මනුස්සයා සුනාමියට අහුවෙලා කඩේ ඇතුලෙදිම මැරිලා .. එ කඩේට යන එන මිනිස්සුන්ගේ පස්සෙන් යනවලු.. එ පැත්තේ මිනිස්සු දැකල තියෙනවලු එ මිනිහා ඔහොම පාර පයිනවා අර පාර පැන්නේ එ මනුස්සයා කියලා තමයි කියන්නේ. මම ජිවිතේට ඔයවගේ දෙවල් විශ්වාස කරපු කෙනෙක් නෙමේ .. එත් එදයින් පස්සේ රැ ගමන් ඔක්කොම නැවැත්තුවා දන්න කියන තැනකටවත් රැටනම් ගමන් යන්නේ නැහැ.

මම වැඩියෙන්ම බය උනේ ගිය සතියේ... මගෙ wife නැවතත් pregnant කියල සැක හිතුන දවසේ...
මගෙ wifeට දරුව ලැබිල තාම මාස 6යි. තව එක්කෙනෙක් set උනොත් නම් අනාතයි...
ගිය මාසෙ 30 ඉදන් wifeගෙ periods සීන් එක නැවතිල ඉතින් අපි හොලමන් වෙලා හිටියෙ...
pregnancy test එකක් කලා negative කියල ආවෙ අම්මෝ ඒ වෙලාවෙ දැනුන සතුට...
ඒත් තාම periods වෙලා නෑ... පොඩි බයක් තියනව තාම...
මෙකනම් රෙවෙන්නම බය උන සින් එකක් කිව්වට සමහර එවුන් විශ්වාස කරෙත් නැහැ. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ
දවස් දෙකක් ඉදලා තුන්වෙනි දවසේ කතරගමින් කොලඹ එන්න පිටත් උනේ හවස 4ට විතර ... කොහොම හරි පැරැල්ලට එද්දි ට්කක් රැවෙලා.. මුහුද සෙට් වෙන තැනක තිබ්බ කඩේකින් කොත්තු ඩයට් එකක් දාගත්තා . එ කඩේ හිටපු එවුන්ගේ හැසිරිම ටිකක් විතර අමුතුයි. අපේ සෙට් එකේ හිටියා ගායන් කියලා පොරක් මුට කැවට පස්සෙ සිගා ඔනේ එකේ සිගා තිබ්බේ නැහැ මු සිගා ගන්න පේන දුරින් තිබ්බ කඩෙකට ගියා මු එනකම් වැන් එකේ ඉද්දි.. සිගා ගන්න ගිය එකා එක පයින් කඩාගෙන ආවා.. පොර ටිකක් අප්සට් ගහලා හිටියේ . වෙලාව රැ 10 ට විතර ඇති පාරවල් පට්ට පාලුයි එක වාහනයක් පේන දුරකවත් නැහැ.. ටික දුරක් ඩ්‍රයිව් කරන් එනකොට .. මිටර් 15~20 ක් විතර ඇතින් ටිකක් වයසක මිනිහෙක් පාර පැන්නා ..
මාත් එක්ක ඉස්සරහා සිට් එකේ ආවේ ගායන් මු පට්ටට බයවෙලා දාඩියත් දාලා මුගෙන් ඇහුවම ගොත ගගහා කියපි මොන හු!#!@# උනත් ඩ්‍රයිව් කරන් පලයන් මචො නවත්තන්න නම් එපා කියලා. දැන්නම් මටත් ෆුල් අප්සට් මුගේ කතාවට .... වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අර කලින් පාර පැනපු වයසක මිනිහා ආයේ පාර පැන්නා 500% ශුවර් කලින් පැනපු එකාම තමා කියලා ... එක දැකලා ඩ්‍රයිව් කරගන්නත් පන නැහැ අතත් එක්ක වෙව්ලන්න ගත්තා එ මදිවට වැන් එක ඇතුලෙන් පට්ට ගදක් එන්න ගත්තා මඩ පුවක් වගේ ...
දෙයියන්ට වැද වැද එනකොට තවත් කොලඹ යන වාහන 2ක් සෙට් උනා උන් එක්ක හෙමින් අල්ලගෙන ආවා .. ගයාන් සින් එක කිව්වේ පහුවෙන්දා සිගා ගන්න ගිය වෙලාවෙ එ කඩේ මිනිහා කියලා තියෙන්නේ අපි ඩිනර් ගන්න නවත්තපු කඩේ මනුස්සයා සුනාමියට අහුවෙලා කඩේ ඇතුලෙදිම මැරිලා .. එ කඩේට යන එන මිනිස්සුන්ගේ පස්සෙන් යනවලු.. එ පැත්තේ මිනිස්සු දැකල තියෙනවලු එ මිනිහා ඔහොම පාර පයිනවා අර පාර පැන්නේ එ මනුස්සයා කියලා තමයි කියන්නේ. මම ජිවිතේට ඔයවගේ දෙවල් විශ්වාස කරපු කෙනෙක් නෙමේ .. එත් එදයින් පස්සේ රැ ගමන් ඔක්කොම නැවැත්තුවා දන්න කියන තැනකටවත් රැටනම් ගමන් යන්නේ නැහැ.
අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.
ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.
එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.
මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.
ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.
තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.
ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.

ඉස්කොලෙදි හෑන්ස් ගහල පිනාට මාට්ටු උන දවසෙ ගෙදරින් එක්ක වරෙන් කිවහම.තාත්ත කියල වෙන පොරක් එක්ක ගිහින් ශෙප් උනා බන්.තව තියනව පට්ටම සීන් එකක්.දිග වැඩියි ඒක![]()