මාර සීන් එක සිංහලු වැඩක් කරන්න ගියාම හෙන කම්මැලිකමක් එනවනෙ ටිකකින් කරන්න ඕන කියල ඉන්නව වැඩේ වෙන්නෙම නැ මේක හදාගන්න ඕන ට්‍රික්ස් ටිකක් කියන්නකො ඔයාල යූස් කරපු



Ekata mokakda karanna one?පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
Same, mokakda ban trick eka ?පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
Trick eka kiyaanakoපොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
ow bnAdult ADHD නිසාත් ඕක වෙනව. පොඩි කාලෙ ඉදල අන්තිම මොහොතෙ වැඩ කරනව කියල බැනුම් අහනවද?
මට ඕකේ අනිත් පැත්ත. ඔෆිස් එකේ වැඩ කිසිම අවුලක් නැතිව කරනවා. ඒකට හේතුව මේකයි මම software industry එකේනේ වැඩ කරන්නේ. එතකොට අපිට හැම සතියෙම deadline එකකට වැඩ තියෙනව. ඒක ඉතින් අනිවා කරන්න ඕනනේ. බයට හෝ ඒකට අකමැත්තෙන් නෙමේ. ඒත් අර ඩෙඩ්ලයින් සින් එක නිසා වෙනවා.Office eken eliyata awata pass procrastinate wenne Naha cause I have personal goals...