වැඩ කල් දැමීම Porcastination හදාගත්ත අය ඉන්නවද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මාර සීන් එක සිංහලු වැඩක් කරන්න ගියාම හෙන කම්මැලිකමක් එනවනෙ ටිකකින් කරන්න ඕන කියල ඉන්නව වැඩේ වෙන්නෙම නැ මේක හදාගන්න ඕන ට්‍රික්ස් ටිකක් කියන්නකො ඔයාල යූස් කරපු
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Procrastination Kiyanne lack of purpose /goal Nisa ena deyak...

    Matath office eke iddi oka enawa, karanne 2 hour split ekakata wada karanna eka..ethakota boring naha. Mata job Eka Patta boring but I get paid VERY well... Eka Nisa karanna wenawa :D

    Office eken eliyata awata pass procrastinate wenne Naha cause I have personal goals...

    Mama notice karapu thawa deyak thamai mama O/L kaale build karapau work ethic eka adatath thiyenawa. Eka adu wenneth Naha wadi wenneth Naha. Umba O/L kale kohomada ? E widihata anith dewal karamna balanna
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.

    Edit:
    ට්‍රික් එක දාල තියෙනවා next page
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,867
    10,061
    113
    පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
    Ekata mokakda karanna one?
    Mata thawa hithenawa mokak hari goal ekak achive karannanam me de onemai, me de nethuwa bemai, anna e wage. Thawa patta asawen karana deyak denagaththaama, e kiyanne knowledge eka awama eka use karanne ne. Ohe innawa. Ekko wena deyak passe yanawa aye aluthen.
     
    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    Adult ADHD නිසාත් ඕක වෙනව. පොඩි කාලෙ ඉදල අන්තිම මොහොතෙ වැඩ කරනව කියල බැනුම් අහනවද?
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
    Same, mokakda ban trick eka ?
     
    • Like
    Reactions: corp and Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
    Trick eka kiyaanako

    Adult ADHD නිසාත් ඕක වෙනව. පොඩි කාලෙ ඉදල අන්තිම මොහොතෙ වැඩ කරනව කියල බැනුම් අහනවද?
    ow bn
    ------ Post added on Jan 10, 2022 at 9:20 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Office eken eliyata awata pass procrastinate wenne Naha cause I have personal goals...
    මට ඕකේ අනිත් පැත්ත. ඔෆිස් එකේ වැඩ කිසිම අවුලක් නැතිව කරනවා. ඒකට හේතුව මේකයි මම software industry එකේනේ වැඩ කරන්නේ. එතකොට අපිට හැම සතියෙම deadline එකකට වැඩ තියෙනව. ඒක ඉතින් අනිවා කරන්න ඕනනේ. බයට හෝ ඒකට අකමැත්තෙන් නෙමේ. ඒත් අර ඩෙඩ්ලයින් සින් එක නිසා වෙනවා.

    පර්සනල් ගෝල්ස් නැතිව නෙමේ. ඒත් පර්සනල් වැඩ කල් දානව ... අනේමන්දා