වැඩ කල් දැමීම Porcastination හදාගත්ත අය ඉන්නවද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාර සීන් එක සිංහලු වැඩක් කරන්න ගියාම හෙන කම්මැලිකමක් එනවනෙ ටිකකින් කරන්න ඕන කියල ඉන්නව වැඩේ වෙන්නෙම නැ මේක හදාගන්න ඕන ට්‍රික්ස් ටිකක් කියන්නකො ඔයාල යූස් කරපු
    wade keepayak , time frame ekak athule iwara unama oyatama reward ekak denna.
     
    • Like
    Reactions: animation

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කොහොම හරි හිත හදන් වැඩේ පටන් ගනින්. විනාඩි 3 4ක් කරපන් ඊට පස්සෙ දිගට ඇදන් යන්න පුල්වන්. පොතක් බලනවනම් පිටු 3ක් බලනවා කියල හිතන් පටන් ගනින්. ඒ ටික බැලුවට පස්සෙ ඇදන් යන්න පුලුවන්. පටන් ගන්න එක තමයි කරන්න ඕනේ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේක ලොකු මැජික් එකක් නම් නෙවේ. මම ට්‍රයි කරලා බලපු, මට වැඩ කරන ට්‍රික් එකක්. සරලවම මෙච්චරයි. වැඩක් කරනකොට මේක මුල ඉඳන්ම perfect වෙන්න ඕනේ නෑ කියල මම හිතාගන්නවා. කටුවට වැඩේ ඉවර කරනවා. එතකොට stress එක ගොඩක් අඩුයි. මොකද වැඩිය කල්පනා කරන්න යන්නේ නෑනේ. ඊට පස්සේ ටික වෙලාවකින් ආයේ මුල ඉඳල ඒ වැඩේ බලන ගමන් අඩුපාඩු හදනවා. ඒ දෙවෙනි ස්ටෙප් එකෙත් stress එක අඩුයි මොකද මුලින් කටුවට කරපු වැඩේ තියෙන හින්ද. අනික ආ මම දැනටමත් සැහෙන වැඩ ටිකක් කරලනේ තියෙන්නේ තව පොඩ්ඩයි නේ කියල හිතෙන හින්දා. ඕනේම නම් තුන්වෙනි පාරකුත් බලනවා මට හැමදේම perfect විදියට තියෙන්න ඕනේ හින්දා. එහෙම තුන්වෙනි පාරක් බලනකොටනම් stress එකක් ඇත්තෙම නැති තරම්. අනික මෙහෙම වැඩේ කරනකොට වැඩෙත් ගොඩක් හොඳට කෙරෙනවා. මොකද දෙතුන් පාරක් බලනකොට එක පාරටම කල්පනා වෙන්නේ නැති දේවලුත් පස්සේ මතක් වෙන හින්ද. මුල ඉඳලම හැමදේම කල්පනා කර කර perfect විදියට කරන්න ගියොත් stress එක වැඩි හින්දා වැඩේ කල් දානවා.

    මේකත් පොඩ්ඩක් කියවල බලන්න
    https://www.psychologytoday.com/us/...how-recognize-anxiety-induced-procrastination
    ------ Post added on Jan 10, 2022 at 11:04 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    පොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
    ado meka matath thiyenawa bola.eth mata hithaganna baruwa hitiye mokadda venne kiyala. man hithuwe kammali kamata kiyala. mokadda trick eka

    මේක ලොකු මැජික් එකක් නම් නෙවේ. මම ට්‍රයි කරලා බලපු, මට වැඩ කරන ට්‍රික් එකක්. සරලවම මෙච්චරයි. වැඩක් කරනකොට මේක මුල ඉඳන්ම perfect වෙන්න ඕනේ නෑ කියල මම හිතාගන්නවා. කටුවට වැඩේ ඉවර කරනවා. එතකොට stress එක ගොඩක් අඩුයි. මොකද වැඩිය කල්පනා කරන්න යන්නේ නෑනේ. ඊට පස්සේ ටික වෙලාවකින් ආයේ මුල ඉඳල ඒ වැඩේ බලන ගමන් අඩුපාඩු හදනවා. ඒ දෙවෙනි ස්ටෙප් එකෙත් stress එක අඩුයි මොකද මුලින් කටුවට කරපු වැඩේ තියෙන හින්ද. අනික ආ මම දැනටමත් සැහෙන වැඩ ටිකක් කරලනේ තියෙන්නේ තව පොඩ්ඩයි නේ කියල හිතෙන හින්දා. ඕනේම නම් තුන්වෙනි පාරකුත් බලනවා මට හැමදේම perfect විදියට තියෙන්න ඕනේ හින්දා. එහෙම තුන්වෙනි පාරක් බලනකොටනම් stress එකක් ඇත්තෙම නැති තරම්. අනික මෙහෙම වැඩේ කරනකොට වැඩෙත් ගොඩක් හොඳට කෙරෙනවා. මොකද දෙතුන් පාරක් බලනකොට එක පාරටම කල්පනා වෙන්නේ නැති දේවලුත් පස්සේ මතක් වෙන හින්ද. මුල ඉඳලම හැමදේම කල්පනා කර කර perfect විදියට කරන්න ගියොත් stress එක වැඩි හින්දා වැඩේ කල් දානවා.

    මේකත් පොඩ්ඩක් කියවල බලන්න
    https://www.psychologytoday.com/us/...how-recognize-anxiety-induced-procrastination
    ------ Post added on Jan 10, 2022 at 11:04 PM
    :yes: (y)
    ------ Post added on Jan 10, 2022 at 11:14 PM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    ඒක මරු tfs :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සර නම් මාත් වැඩ කල් දාලා අනාගන්නවා.දැන් වැඩ කල්දාලා වෙලාවට ඉවර කරනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මටත් ඕක ටිකක් තියනවා, හැබැයි දැන් නම් වැඩේට බ්ලොකර් එකක් නැත්නම් එවලෙම කරලා දානවා
    ඔෆිස් එකේ වැඩ නං, මොනා හරි වැඩක් හරි email එකක් හරි ආවම ඒ වැඩේට හරි මේල් එකට රිප්ලයි එකට හරි 5min වලට වඩා අඩුවෙන් නම් යන්නෙ ඒ වැඩේ එවලෙම කරනවා(මේක මටත් වෙන එකෙක් කියලා දුන්නෙ) මේක පට්ටම effective,
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Ekata mokakda karanna one?
    Mata thawa hithenawa mokak hari goal ekak achive karannanam me de onemai, me de nethuwa bemai, anna e wage. Thawa patta asawen karana deyak denagaththaama, e kiyanne knowledge eka awama eka use karanne ne. Ohe innawa. Ekko wena deyak passe yanawa aye aluthen.
    Same here !
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    Mamanan to do list ekak hadanannawa.

    meka personal + work dekatama wena wenama karanawa. List eka loku wenna wenna matama epa wela karagena yanawa itin. karanna gattama kammali natuwa okkoma wada tika karanawa.

    Kick off eka tamai kammali