Wade kal dalanehada gatta tricks thiyenawa dan kammali. heta kiyannam.
wade keepayak , time frame ekak athule iwara unama oyatama reward ekak denna.මාර සීන් එක සිංහලු වැඩක් කරන්න ගියාම හෙන කම්මැලිකමක් එනවනෙ ටිකකින් කරන්න ඕන කියල ඉන්නව වැඩේ වෙන්නෙම නැ මේක හදාගන්න ඕන ට්‍රික්ස් ටිකක් කියන්නකො ඔයාල යූස් කරපු
ado meka matath thiyenawa bola.eth mata hithaganna baruwa hitiye mokadda venne kiyala. man hithuwe kammali kamata kiyala. mokadda trick ekaපොඩ්ඩක් හොඳට හිතල බලන්න වැඩ කල් දාන්නේ ඇත්තටම කම්මැලිකමටද? එහෙමත් නැත්තන් stress එකටද කියල. සමහරුන්ට ඕනේ තමුන් කරන වැඩේ හරියට කරන්න. Perfectionists! එහෙම අය වැඩ කල්දාන්නෙ දැන් වැඩේ ගැන හිතනකොට එන stress එක හින්ද. මම වැඩ කල්දාන හේතුව ඕක. එකට පාවිච්චිකරන trick එකක් නම් කියන්න පුළුවන්.
මේක ලොකු මැජික් එකක් නම් නෙවේ. මම ට්‍රයි කරලා බලපු, මට වැඩ කරන ට්‍රික් එකක්. සරලවම මෙච්චරයි. වැඩක් කරනකොට මේක මුල ඉඳන්ම perfect වෙන්න ඕනේ නෑ කියල මම හිතාගන්නවා. කටුවට වැඩේ ඉවර කරනවා. එතකොට stress එක ගොඩක් අඩුයි. මොකද වැඩිය කල්පනා කරන්න යන්නේ නෑනේ. ඊට පස්සේ ටික වෙලාවකින් ආයේ මුල ඉඳල ඒ වැඩේ බලන ගමන් අඩුපාඩු හදනවා. ඒ දෙවෙනි ස්ටෙප් එකෙත් stress එක අඩුයි මොකද මුලින් කටුවට කරපු වැඩේ තියෙන හින්ද. අනික ආ මම දැනටමත් සැහෙන වැඩ ටිකක් කරලනේ තියෙන්නේ තව පොඩ්ඩයි නේ කියල හිතෙන හින්දා. ඕනේම නම් තුන්වෙනි පාරකුත් බලනවා මට හැමදේම perfect විදියට තියෙන්න ඕනේ හින්දා. එහෙම තුන්වෙනි පාරක් බලනකොටනම් stress එකක් ඇත්තෙම නැති තරම්. අනික මෙහෙම වැඩේ කරනකොට වැඩෙත් ගොඩක් හොඳට කෙරෙනවා. මොකද දෙතුන් පාරක් බලනකොට එක පාරටම කල්පනා වෙන්නේ නැති දේවලුත් පස්සේ මතක් වෙන හින්ද. මුල ඉඳලම හැමදේම කල්පනා කර කර perfect විදියට කරන්න ගියොත් stress එක වැඩි හින්දා වැඩේ කල් දානවා.
මේකත් පොඩ්ඩක් කියවල බලන්න
https://www.psychologytoday.com/us/...how-recognize-anxiety-induced-procrastination
------ Post added on Jan 10, 2022 at 11:04 PM
ඒක මරු tfsමේක ලොකු මැජික් එකක් නම් නෙවේ. මම ට්‍රයි කරලා බලපු, මට වැඩ කරන ට්‍රික් එකක්. සරලවම මෙච්චරයි. වැඩක් කරනකොට මේක මුල ඉඳන්ම perfect වෙන්න ඕනේ නෑ කියල මම හිතාගන්නවා. කටුවට වැඩේ ඉවර කරනවා. එතකොට stress එක ගොඩක් අඩුයි. මොකද වැඩිය කල්පනා කරන්න යන්නේ නෑනේ. ඊට පස්සේ ටික වෙලාවකින් ආයේ මුල ඉඳල ඒ වැඩේ බලන ගමන් අඩුපාඩු හදනවා. ඒ දෙවෙනි ස්ටෙප් එකෙත් stress එක අඩුයි මොකද මුලින් කටුවට කරපු වැඩේ තියෙන හින්ද. අනික ආ මම දැනටමත් සැහෙන වැඩ ටිකක් කරලනේ තියෙන්නේ තව පොඩ්ඩයි නේ කියල හිතෙන හින්දා. ඕනේම නම් තුන්වෙනි පාරකුත් බලනවා මට හැමදේම perfect විදියට තියෙන්න ඕනේ හින්දා. එහෙම තුන්වෙනි පාරක් බලනකොටනම් stress එකක් ඇත්තෙම නැති තරම්. අනික මෙහෙම වැඩේ කරනකොට වැඩෙත් ගොඩක් හොඳට කෙරෙනවා. මොකද දෙතුන් පාරක් බලනකොට එක පාරටම කල්පනා වෙන්නේ නැති දේවලුත් පස්සේ මතක් වෙන හින්ද. මුල ඉඳලම හැමදේම කල්පනා කර කර perfect විදියට කරන්න ගියොත් stress එක වැඩි හින්දා වැඩේ කල් දානවා.
මේකත් පොඩ්ඩක් කියවල බලන්න
https://www.psychologytoday.com/us/...how-recognize-anxiety-induced-procrastination
------ Post added on Jan 10, 2022 at 11:04 PM

Same here !Ekata mokakda karanna one?
Mata thawa hithenawa mokak hari goal ekak achive karannanam me de onemai, me de nethuwa bemai, anna e wage. Thawa patta asawen karana deyak denagaththaama, e kiyanne knowledge eka awama eka use karanne ne. Ohe innawa. Ekko wena deyak passe yanawa aye aluthen.
ලංකාවේ climate එක නිසා තමා දියුනු වෙන්න බැරි..mata oka wnne ude 9 -2 wge time ekaka. ehma denunama nala enawa.
awith wdi unm ptta fresh weda krnn pulwn aulk nethiw.
reta ohom unam, muna hodan awam hri ekath![]()