වැදගත් යමක් - සොසෙජස්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    අද පුස්සෙල්ලාව මීට් ශොප් වල, ඕනම සොසෙජ් වර්ගෙකට 20% ඩිස්කවුන්ට් දෙනව
    අදයි, හෙටයි දෙකම දෙනවා

    ඔබත් දැන්ම යන්න, මමත් ගත්තා

    ස්තූතියි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    අද පුස්සෙල්ලාව මීට් ශොප් වල, ඕනම සොසෙජ් වර්ගෙකට 20% ඩිස්කවුන්ට් දෙනව
    අදයි, හෙටයි දෙකම දෙනවා

    ඔබත් දැන්ම යන්න, මමත් ගත්තා

    ස්තූතියි
    ඩේට්ස් බලලාද ගත්තේ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.

    දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.

    මස් දාලා තියෙන ෆ්‍රිජ් එකේ වීදුරු වල අයිස් බැදිලා තියෙන ඒවා ගන්න එක පාඩුයි.

    සාමාන්‍යයෙන් වතුර ගතිය අඩු හොද මස් තියෙන ෆ්‍රිජ් වල මස් දාලා තියෙන තට්ටුවේ යන්තම් දුවිලි තට්ටුවක් වගේ අයිස් තියෙන්නේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩේට්ස් බලලාද ගත්තේ

    Pussalle wide range ekak tiyenawa neda kaluvo.

    Expire date?

    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    Hot Dog Eating GIF by MLB


    අද රෑට සොලොගෙ ගෙදර
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඩේට්ස් බලලාද ගත්තේ
    Pussalle wide range ekak tiyenawa neda kaluvo.

    Expire date?
    වල් බල්ලන්ට මොන එක්ස්පය ඩේට්ද බන්...දැක්ක ගමන් අවසන් බෝජන සංග්‍රහය වාගෙ ඇරල දාන එකනෙ...😂
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    ලන්කාවෙ සොස්ජ් තියෙද? එක එක ගනන් වල එවා අරන් කැවා, ඔක්කොම එවා සොයා කරල්, එකකවත් මස් ප්‍රතිශතය ගහලා තිබ්බෙ නැහැ,,
    Me scene eka nan aththa thama.
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අද පුස්සෙල්ලාව මීට් ශොප් වල, ඕනම සොසෙජ් වර්ගෙකට 20% ඩිස්කවුන්ට් දෙනව
    අදයි, හෙටයි දෙකම දෙනවා

    ඔබත් දැන්ම යන්න, මමත් ගත්තා

    ස්තූතියි
    @scurvy menna pons umbata news
    lol
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.

    දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.
    ඔය ලස්සනට කුකුලාව පුම්බන්න සිරින්ජරෙන් වතුර ගහනවා බං ලාවට