Boys. මට වැරදිලා මගෙ dialog sim එකට Rs 2000 ක් reload කලා.
Home Broadband බිල ගෙවන්න ගිහින් උනේ. මේක හදාගන්න විදියක් නැද්ද boys. මේ 2000 home broadband bill එක හරි වෙන bill එකක් හරි ගෙවන්න හදා ගන්න method එකක් තියනවාද?