ගාල්ල ටවන් එකෙ & මීගමුවෙත් අදටත් app වලින් එන අයට ගහනවා ,
ජෙප්පෝ airport එක ඇතුලට ත්‍රීවීල් එන්න දෙන එක officially නැවැත්තුව
දැන් අයෙත් එන්න දෙනවද දන්නේ නැහැ මාස ගානකට කලින් නම් airport එක ඇතුලට ත්‍රීවීල් එන්න දෙන්නේ නැහැ officially
කොළඹ shape උන්ගේ මුලදී ගැහුවා , ලංකාවේ මිනිස්සු use වෙන නිසා , ඒ කලෙත් NSBM එක ළඟ ගැහුවා app වලින් එන අයට, ළමයි case ඇද්දම නැවැත්තුව app වලින් එන උන්ට case දාන එක NSBM ළඟ ලැගල ඉඳපු ත්‍රීවීල් පොන්නයෝ .
ඒත් අදටත් ලංකාවේ ගොඩක් තැන් වල app වලට එන්න දෙන්නේ නැහැ ගහනවා ,
රටේ නීතියක් එදත් නැහැ අදත් නැහැ .
එක දෙයක් මුන් කියන ඇත්ත සුද්දෝ/ ඉන්දියන් උන්ව අල්ලන්නේ නැහැ වාහන වැරදි කරාම