වැළකීම වැලකීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වැළකීම

    වැලකීම

    කෝකද හරි :confused:

    මෙච්චර කාලයක් මීගමුවට වැසසෙ නෑ.
    යකෝ අපි නළ ළිඳ ගැහුව විතරයි වහිනව දැං අම්බානෙකට :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොගෙ තියෙන මූසල කම වෙන්ඩ ඇති :D

    මං ඔය වගේ ගොං වැඩක් කලා පොඩි කාලෙ :baffled: තාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි :yes: මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක :baffled: තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තොගෙ තියෙන මූසල කම වෙන්ඩ ඇති :D

    මං ඔය වගේ ගොං වැඩක් කලා පොඩි කාලෙ :baffled: තාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි :yes: මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක :baffled: තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය :sorry:

    :(
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වැළකීම
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොහොමද හරියට කිව්වෙ මචං :confused:

    අපේ මමානෙ මට පොඩිකාලෙ කියලා දුන්නෙ ඉතිම් තාම මතකයි. මේ ඇත්තටම මොකටද උබ මේවා අහන්නෙ මම කලින් දවසකත් දැක්කා උබ මේ වගේ වචන අහලා ත්‍රෙඩ් එකක් දාලා තියනවා ඇයි ඒ :confused::confused::confused::confused:
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    වැළකීම

    මෙච්චර කාලයක් මීගමුවට වැසසෙ නෑ.
    යකෝ අපි නළ ළිඳ ගැහුව විතරයි වහිනව දැං අම්බානෙකට :baffled:

    පලයන් යකෝ යන්න බොරු නොකියා... වැස්සේ නැහැලු ...
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    තොගෙ තියෙන මූසල කම වෙන්ඩ ඇති :D

    මං ඔය වගේ ගොං වැඩක් කලා පොඩි කාලෙ :baffled: තාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි :yes: මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක :baffled: තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය :sorry:

    වැස්සේ නැද්ද බ්‍රෝ ? :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපේ මමානෙ මට පොඩිකාලෙ කියලා දුන්නෙ ඉතිම් තාම මතකයි. මේ ඇත්තටම මොකටද උබ මේවා අහන්නෙ මම කලින් දවසකත් දැක්කා උබ මේ වගේ වචන අහලා ත්‍රෙඩ් එකක් දාලා තියනවා ඇයි ඒ :confused::confused::confused::confused:

    මම මේ පොඩි වැඩක් බං. සිංහල වචන හරියට ලියන්ඩ එපැයි බං :P