වැළකීම
වැලකීම
කෝකද හරි
මෙච්චර කාලයක් මීගමුවට වැසසෙ නෑ.
යකෝ අපි නළ ළිඳ ගැහුව විතරයි වහිනව දැං අම්බානෙකට
වැලකීම
කෝකද හරි

මෙච්චර කාලයක් මීගමුවට වැසසෙ නෑ.
යකෝ අපි නළ ළිඳ ගැහුව විතරයි වහිනව දැං අම්බානෙකට

තාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි
මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක
තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය 
තොගෙ තියෙන මූසල කම වෙන්ඩ ඇති
මං ඔය වගේ ගොං වැඩක් කලා පොඩි කාලෙතාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි
මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක
තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය
![]()

කොහොමද හරියට කිව්වෙ මචං![]()

වැළකීම
මෙච්චර කාලයක් මීගමුවට වැසසෙ නෑ.
යකෝ අපි නළ ළිඳ ගැහුව විතරයි වහිනව දැං අම්බානෙකට![]()
තොගෙ තියෙන මූසල කම වෙන්ඩ ඇති
මං ඔය වගේ ගොං වැඩක් කලා පොඩි කාලෙතාත්තද කොහෙද කිව්ව වැස්ස ඇතිවෙන්නෙ පොලොවෙ තියෙන වතුර වාශ්ප වෙලා ඒව ආපහු පොලොවට වැටිල කියල. මං ඒ කාලෙත් වහිනවට මාර ආසයි
මං කලේ බාල්දියකට වතුර එකක් පුරෝල ඕක අව්වෙන් තියපු එක
තියල ඒකෙන් වතුර වාශ්ප වෙලා වහිනකං බලං හිටිය
![]()

අපේ මමානෙ මට පොඩිකාලෙ කියලා දුන්නෙ ඉතිම් තාම මතකයි. මේ ඇත්තටම මොකටද උබ මේවා අහන්නෙ මම කලින් දවසකත් දැක්කා උබ මේ වගේ වචන අහලා ත්රෙඩ් එකක් දාලා තියනවා ඇයි ඒ![]()

මම මේ පොඩි වැඩක් බං. සිංහල වචන හරියට ලියන්ඩ එපැයි බං![]()

baddak gehuwada umbaමම මේ පොඩි වැඩක් බං. සිංහල වචන හරියට ලියන්ඩ එපැයි බං![]()
baddak gehuwada umba