hriyata kiyapalla.දෙළුම් වලට බන්.. සිංහල දෙළුම්
කුරුම්බා.වෑවර කියන්නේ මොනාටද? වෑවර ගෙඩියක් ගෙනත් දෙන්න කිවුවා මට. වරකා නේද?
sure ne.කුරුම්බා.
moko tharaha gihin?උඹ වගේ ගමේ ඉන්න බයියෙක් ඕකේ තේරුම දන්නේ නෑ කියන්නේ පුදුමයි.
------ Post added on Jul 25, 2022 at 5:59 PMපොනිල් උබට කටට දෙනකොට එලියට පනින ඒවාට.
දකුණේ භාශාවවෑවර කියන්නේ මොනාටද? වෑවර ගෙඩියක් ගෙනත් දෙන්න කිවුවා මට. වරකා නේද?
yes correctවෑවර කියන්නේ ළපටි පොල් ගෙඩියට, මද සොෆ්ට්. කුරුම්බා වල මද හය්යයි.
හරි හරි වෙන්න පුලුවන්. ඒ වුනාට රාජපක්ශලා එනකොට ඉරෝසන් කඩන්න යන්නෙත් ඒවා තමාවෑවර කියන්නේ ළපටි පොල් ගෙඩියට, මද සොෆ්ට්. කුරුම්බා වල මද හය්යයි.