වෑවර කියන්නේ මොනාටද?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,010
    22,036
    113
    ගම මහනුවරයි
    1658751885024.jpeg
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    • Like
    Reactions: iworld

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වෑවර කියන්නේ බොල ඉස්සර ගමේ ආරච්චියා ගම වටේ යනකොට නෝන්ජල් එවුන්ගේ ගෑණීට කෙලින්න ඔනේ වුනාම නෝන්ජලයාට කපන් එන්න කියන ඒවා. ඌ ගිහින් වෑවර කඩලා කපන් එනකොට ආරච්චිලයාට වෑඩේ කරන් බලන් ඉන්නවා මහන්සි යන්න වෑවරේ බොන්න.. මෙකේ ඉන්න ඉරෝසන් කියන්නෙත් ඒ වගේ වෑවර කපන එකෙක් රාජපක්ශලාට
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වෑවර කියන්නේ මොනාටද? වෑවර ගෙඩියක් ගෙනත් දෙන්න කිවුවා මට. වරකා නේද?
    දකුණේ භාශාව

    වෑවර = කුරුම්බා


    වෑවර කියන්නේ ළපටි පොල් ගෙඩියට, මද සොෆ්ට්. කුරුම්බා වල මද හය්යයි.
    yes correct
    ------ Post added on Jul 25, 2022 at 6:11 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වෑවර කියන්නේ ළපටි පොල් ගෙඩියට, මද සොෆ්ට්. කුරුම්බා වල මද හය්යයි.
    හරි හරි වෙන්න පුලුවන්. ඒ වුනාට රාජපක්ශලා එනකොට ඉරෝසන් කඩන්න යන්නෙත් ඒවා තමා