විකල්පයට චන්ද කැඩෙන්නේ කාගේද ? Vote

චන්ද කැඩෙන්නේ කා

  • ගෝටට

    Votes: 144 56.5%
  • කලින් ගෝටට-දැන් මහේෂ්ට

    Votes: 37 14.5%
  • සජිත්ට

    Votes: 12 4.7%
  • කලින් සජිත්ට-දැන් මහේෂ්ට

    Votes: 17 6.7%
  • අනුරට

    Votes: 5 2.0%
  • කලින් අනුරට-දැන් මහේෂ්ට

    Votes: 7 2.7%
  • මහේෂ්ට /විකල්පයට

    Votes: 24 9.4%
  • වෙනත්

    Votes: 9 3.5%

  • Total voters
    255

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිකමට හිතපන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝටා එක්ක එකතුවෙනවා කියල කියල නෑ. එතෙන සලකුණ ගැන ප්‍රශ්ණයක් තියනවා. කොහොමද නිකම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මයිත්‍රී හරි වෙල්ගම හරි ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ?

    chanda 400K to 600K gani ita wada ganne na plath sabaha eke minisu chande dunne paksheta newi game manusayata ita wada welgamayata kisima thanak na aduma gane thamange disthrike wath dinane na my3 damanam sulu jathika chanda tikaka hari ara ganawa oita wada.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් තේරෙනවද කාටද වැඩිම හානිය කියලා.........

    1000ක් තියන උබෙන් 50ක් ඉස්සුවමද දැනෙන්නේ 100ක් තිබ්බ උබෙන් 60ක් ඉස්සුවමද
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1000ක් තියන උබෙන් 50ක් ඉස්සුවමද දැනෙන්නේ 100ක් තිබ්බ උබෙන් 60ක් ඉස්සුවමද

    එළකිරි එකේ තියෙන්නේ සිංහල අලුත් සහ පාවෙන චන්ද වගයක් . සුළුජාතික චන්ද 90% සජිත්ගේ .උන්ට විකල්ප අදාළ නෑ ... ගෝටට තියෙන්නේ සිංහල චන්ද විතරයි , දෙන්නගේ සම්පුර්ණ චන්ද එකතුව හදද්දී මේ කැඩිලා තියන ප්‍රමාණය බලපෑමක් වෙයි . සමහරවිට කාටවත් 50% ගන්න බැරි උනොත් ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මහේෂ් එන්න කලින් දන්න හිතන් හිටියේ මහේෂ්ට. ඒත් දැන් ගෝටට :):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙන්න කෙනෙක් නැතුව හිටියෙ. දැන් මහේෂ් මාමට දෙන්න හිතන් ඉන්නෙ. මෑන්ව දැක්කම සනත් ජයසූරියව මතක් වෙනව;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එළකිරි එකේ තියෙන්නේ සිංහල අලුත් සහ පාවෙන චන්ද වගයක් . සුළුජාතික චන්ද 90% සජිත්ගේ .උන්ට විකල්ප අදාළ නෑ ... ගෝටට තියෙන්නේ සිංහල චන්ද විතරයි , දෙන්නගේ සම්පුර්ණ චන්ද එකතුව හදද්දී මේ කැඩිලා තියන ප්‍රමාණය බලපෑමක් වෙයි . සමහරවිට කාටවත් 50% ගන්න බැරි උනොත් ?

    හාමු ගොඩ යාවි.. තව අවුරුදු 05ක් හුල්ලා හුල්ල ඉන්න වේවි..එක අතකට එහෙම වෙන එකත් හොදයි :rofl::rofl: 2015 හරක් වැඩක් කරලා ඒ වරද නිවැරදි කරන්නේ නැතිව තව experiment කරන්න යනවට :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහේෂ් එන්න කලින් දන්න හිතන් හිටියේ මහේෂ්ට. ඒත් දැන් ගෝටට :):)

    මත් දෙන්න හිටියෙ ගොටට දැන් ගොටා එන් නැල්ලු මහෙශ්ට දෙනවා :):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හාමු ගොඩ යාවි.. තව අවුරුදු 05ක් හුල්ලා හුල්ල ඉන්න වේවි..එක අතකට එහෙම වෙන එකත් හොදයි :rofl::rofl: 2015 හරක් වැඩක් කරලා ඒ වරද නිවැරදි කරන්නේ නැතිව තව experiment කරන්න යනවට :lol:

    :lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    UNP සජිත්ට දාන්නෙ නැතිව මහෙශ් ට දානවා වගේ ..40% ක් විතර ඇවිල්ලා. මේක හරි නම් මහේශ්ට ලක්ෂ 30 ක් වත් එන්න ඕනෙ. ඒ උනාට මට නම් හිතෙන්නෙ සැබෑ ලෝකෙදි දෙන්න මාරු වෙයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    UNP සජිත්ට දාන්නෙ නැතිව මහෙශ් ට දානවා වගේ ..40% ක් විතර ඇවිල්ලා. මේක හරි නම් මහේශ්ට ලක්ෂ 30 ක් වත් එන්න ඕනෙ. ඒ උනාට මට නම් හිතෙන්නෙ සැබෑ ලෝකෙදි දෙන්න මාරු වෙයි

    පාරම්පරික යු එන් පට් කාරයෝ ගොඩක් ඉන්නවා අනික උන්ට 90% සුළුජාතික චන්ද ලැබෙනවා ..විකල්පයට වැඩියම ආකර්ෂණය තියෙන්නේ අන්තර්ජාල ශාක්ෂරතාව තියන තරුණ ප්‍රජාවට , ඒකට්ටිය ගොඩක් දුරට අයිති පාවෙන චන්ද ලක්ෂ 20 වගේ ප්‍රමාණයට එහෙමත් නැත්තම් අලුත් චන්ද ලක්ෂ 9 ට . ගමේ ඉන්න පොඩිම මිනිහා විකල්පයක් කියල එකක් තියනවද කියලවත් දන්නේ නැතුව ඇති ,කිසිම මිඩියා එකකින්වත් විකල්පෙට සපෝර්ට් එකක් නැහැනේ ,සිරසනම් උඩ දදා හිටිය හැබැයි ..ඒ මදි ,අනික යු එන් පි කියන්නේ ලොකු සංවිධාන ශක්තියක් තියන සල්ලි තියන පක්ෂයක් ,මම හිතන්නේ නැහැ විකල්ප රැලියකට මිනිස්සු 2000ක් 3000ක් වත් හොයාගන්න පුළුවන් තරම්වත් සංවිධාන ශක්තියක් ඒ මිනිස්සුන්ට ඇති කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් හිතන්නෙ නැ ඉන්ටනෙට් බාවිතාකරන එවුන්වත් දෙයි කියල..දැන් කිරියෙ වගේනම් රෙදි ඇදගෙන සජියට කඩේ යන්ඩ බැරිකමට ගූ ඇන් පී කාරයො මහේශ්ට අල්ලනව, ඒවගේම ගෝඨගෙ චන්ද කැඩීමේ අරමුනෙනුත් ඒක කරනව..අච්චර රටම දන්න ෆොන්සේකත් තනියම ඉල්ලල රට වටෙන්ම ගත්තෙ චන්ද 25000 යි , මේ මහේෂ් කාරය ගනී බිබික්කමක්..
     
    මහේෂ් නිසා චන්ද කැඩෙනවානම් හැම පක්ෂේකින්ම කැඩෙනවා බන් ,පොල් එක දැම්මෙත් ඒක බලන්න :rolleyes::rolleyes:

    ps:හැබැයි ඒක යු එන් පි එකට ලැබෙන සුළුජාතික චන්ද වලට අදාළ නැ
    :(:(
     
    Last edited: