නිකමට හිතපන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝටා එක්ක එකතුවෙනවා කියල කියල නෑ. එතෙන සලකුණ ගැන ප්‍රශ්ණයක් තියනවා. කොහොමද නිකම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මයිත්‍රී හරි වෙල්ගම හරි ඉදිරිපත් කලොත් මොකද වෙන්නේ ?
chanda 400K to 600K gani ita wada ganne na plath sabaha eke minisu chande dunne paksheta newi game manusayata ita wada welgamayata kisima thanak na aduma gane thamange disthrike wath dinane na my3 damanam sulu jathika chanda tikaka hari ara ganawa oita wada.






