වික්ටර් තව ළමයෙක් හැදුවොත්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    වික්ටර් තව ළමයෙක් හැදුවොත්

    වික්ටර් තව ළමයෙක් හැදුවොත් මොකද වෙන්නේ කියල බලමු

    1.තව පරම්පරා දෙකකට වික්ටර් ගේ මියුරු කට හඬින් අපිට සින්දු අහන්න පුළුවන්.. අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට සහ උන්ගේ ළමයින්ටත්

    (එක හොඳයි නේද බන් )

    2.දිලුම් ගේ සහ ජයන්ත ගේ ළමයින්ට වඩා මේ දරුවා බාලයි .එතකොට කොහොමද බන් නෑකම වෙන්නේ

    දිලුම්ගේ බාල සහෝදරයා දිලුම්ගේ දරුවන්ට වඩා බාලයි.. ඒ කියන්නේ දිලුම් ගේ ළමයි අර පොඩි එකාට බාප්පා කියන්න ඕනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හදුනන පවුලක් ඉන්නවා. අම්මයි දුවයි එකට ගර්බනී සායනයට යන. එහෙම අවස්තාවන් තියනවා. වික්ටරුත් කැමතියි නම්. ගැනිත් කැමතියිනම්, දරුවට කන්න බොන්න දෙන්න සල්ලිත් තියේ නම් ආයේ එක එකාගේ අදහස් මම හිතන්නේ නැ වැදගත් කියලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    වික්ටර් රත්නායකත් බැදපු කෙනාත් කැමති නම් අපේ එව්න්ට තියෙන රුදාව මොකක්ද කියලා මම කල්පනා කරේ. වික්ටර් රත්නායක ඇවිත් අපේ මිනිස්සු හදන ලමයි බැදලා ඉන්න ගෑනි ගැන හොයන්නේ නැත්නම් ඇයි උඹලා හොයන්නේ..:P අනේ මන්දා බන් අනුන්ගේ කසාද ගැන ළමයි ගැන හොයන්නේ නැතුව තමන්ගේ පව්ලේ සිද්ධ වෙන දෙයක් රටට වෙන දෙයක් ගැන හොයපල්ලා. එල්ටීටී ඩයස්පෝරාවෙන් කරන්නේ සිංහලයා ද්‍රෝහියා යුධ අපරාධ කරා කියලා මානව හිමිකම් ගැන කතා කරනවා, ඉන්ටර්නෙට් එකෙන් ෆයිට් කරනවා. ඒත් අපේ සිංහලු මොකෙක් හරි පැනලාගිය එකක් එහෙම නැත්නම් ජනප්‍රිය පුද්ගලයෙක් කරපු කියපු දේවල් ගැන ගොසිප් හොයනවා පොස්ට් දානවා. අනේ මන්දා බන් උබලා නම් :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ane manda me mata hithena hati. eya awrudu 100k jiwath una kiyala hithamuko. etakota e lamayata awrudu 25kwat weddi eyage thaththa nati weyne. ehema unahama pawne. matanam oka thama hithune.:sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිලුම්ගෙ ලමයි අලුත් පොඩි එකාට මොකක් හරි කියල කතාකරයි බන්...:lol: ඕක මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ. :baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම හදුනන පවුලක් ඉන්නවා. අම්මයි දුවයි එකට ගර්බනී සායනයට යන. එහෙම අවස්තාවන් තියනවා. වික්ටරුත් කැමතියි නම්. ගැනිත් කැමතියිනම්, දරුවට කන්න බොන්න දෙන්න සල්ලිත් තියේ නම් ආයේ එක එකාගේ අදහස් මම හිතන්නේ නැ වැදගත් කියලා.
    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    වික්ටර් රත්නායකත් බැදපු කෙනාත් කැමති නම් අපේ එව්න්ට තියෙන රුදාව මොකක්ද කියලා මම කල්පනා කරේ. වික්ටර් රත්නායක ඇවිත් අපේ මිනිස්සු හදන ලමයි බැදලා ඉන්න ගෑනි ගැන හොයන්නේ නැත්නම් ඇයි උඹලා හොයන්නේ..:P අනේ මන්දා බන් අනුන්ගේ කසාද ගැන ළමයි ගැන හොයන්නේ නැතුව තමන්ගේ පව්ලේ සිද්ධ වෙන දෙයක් රටට වෙන දෙයක් ගැන හොයපල්ලා. එල්ටීටී ඩයස්පෝරාවෙන් කරන්නේ සිංහලයා ද්‍රෝහියා යුධ අපරාධ කරා කියලා මානව හිමිකම් ගැන කතා කරනවා, ඉන්ටර්නෙට් එකෙන් ෆයිට් කරනවා. ඒත් අපේ සිංහලු මොකෙක් හරි පැනලාගිය එකක් එහෙම නැත්නම් ජනප්‍රිය පුද්ගලයෙක් කරපු කියපු දේවල් ගැන ගොසිප් හොයනවා පොස්ට් දානවා. අනේ මන්දා බන් උබලා නම් :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    2pqrfqg.jpg

    මම කියපු දෙයින් රිදුනද මයේ පුතේ. හොදට වැදුනා නේද. මම උඹෙන් අහන්න ඕන දෙයක් උඹ මගෙන් අහලා නේද? රෙප් කැපුවා කියලා මගේ මුකුත් කැපෙන්නේ නෑ කොලුවෝ.. උඹලා වගේ හැංගි හොරා ඉන්න දෙකයි පනහේ එව්න් නිසා තමයි එලකිරියත් චාටර් වෙන්නේ....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දිලුම්ගෙ ලමයි අලුත් පොඩි එකාට මොකක් හරි කියල කතාකරයි බන්...:lol: ඕක මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ. :baffled:

    :yes: :yes:
    අපිට ඕනෙ සින්දු විතරයි නෑදෑ ප්‍රශ්ණ උන් බේරගත්තාවෙ :yes: :yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ane manda ban ubalath nikan ara hawasata indiawe natti balana ganu wage. anunge magulmai :P