වික්ටර් තව ළමයෙක් හැදුවොත්
වික්ටර් තව ළමයෙක් හැදුවොත් මොකද වෙන්නේ කියල බලමු
1.තව පරම්පරා දෙකකට වික්ටර් ගේ මියුරු කට හඬින් අපිට සින්දු අහන්න පුළුවන්.. අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට සහ උන්ගේ ළමයින්ටත්
(එක හොඳයි නේද බන් )
2.දිලුම් ගේ සහ ජයන්ත ගේ ළමයින්ට වඩා මේ දරුවා බාලයි .එතකොට කොහොමද බන් නෑකම වෙන්නේ
දිලුම්ගේ බාල සහෝදරයා දිලුම්ගේ දරුවන්ට වඩා බාලයි.. ඒ කියන්නේ දිලුම් ගේ ළමයි අර පොඩි එකාට බාප්පා කියන්න ඕනේ

අනේ මන්දා බන් අනුන්ගේ කසාද ගැන ළමයි ගැන හොයන්නේ නැතුව තමන්ගේ පව්ලේ සිද්ධ වෙන දෙයක් රටට වෙන දෙයක් ගැන හොයපල්ලා. එල්ටීටී ඩයස්පෝරාවෙන් කරන්නේ සිංහලයා ද්‍රෝහියා යුධ අපරාධ කරා කියලා මානව හිමිකම් ගැන කතා කරනවා, ඉන්ටර්නෙට් එකෙන් ෆයිට් කරනවා. ඒත් අපේ සිංහලු මොකෙක් හරි පැනලාගිය එකක් එහෙම නැත්නම් ජනප්‍රිය පුද්ගලයෙක් කරපු කියපු දේවල් ගැන ගොසිප් හොයනවා පොස්ට් දානවා. අනේ මන්දා බන් උබලා නම්