විකාරයෙන් කියවනවා

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මචංලා මේක අපේ කිරිඅම්මා කෙනෙක් ගැන ප්‍රශ්නයක්. එයා මචං පිස්සුවෙන් වගේ එක එක ඒවා කියවනවා....ඊයේ අපි මුත්‍රා එකකුයි ලේ එකකුයි බැලුවා මුත්‍රාවලට විසබීජයක් ගිහින් කිව්වෙ.ඊයේ බෙහෙත් දුන්නට පස්සෙ ටිකක් අඩුවුනා ඒත් අද ආයෙමත් නිකං විකාරෙන් වගේ කියවනවා.... මේකට මොකක්හරි විසදුමක් නැද්ද
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මචංලා මේක අපේ කිරිඅම්මා කෙනෙක් ගැන ප්‍රශ්නයක්. එයා මචං පිස්සුවෙන් වගේ එක එක ඒවා කියවනවා....ඊයේ අපි මුත්‍රා එකකුයි ලේ එකකුයි බැලුවා මුත්‍රාවලට විසබීජයක් ගිහින් කිව්වෙ.ඊයේ බෙහෙත් දුන්නට පස්සෙ ටිකක් අඩුවුනා ඒත් අද ආයෙමත් නිකං විකාරෙන් වගේ කියවනවා.... මේකට මොකක්හරි විසදුමක් නැද්ද
    aniwa marenawa bn.kidney upset athi. sira kiyanna. tikak parisam karnna balpan, medicine ehema hari time ekata depan
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අප්පු මෙහෙ වර
    නටපන් තොවිලයක්

    විෂබීජයක් ගිහින් නම් ඉතින් antibiotics විදින්න වෙයි
    ඔහොම වෙන්නපුළුවන් විෂබීජේ ඇඟ පුරාම ගියෝත්

    හරියට බේත් දුන්නම හොඳ වෙයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචංලා මේක අපේ කිරිඅම්මා කෙනෙක් ගැන ප්‍රශ්නයක්. එයා මචං පිස්සුවෙන් වගේ එක එක ඒවා කියවනවා....ඊයේ අපි මුත්‍රා එකකුයි ලේ එකකුයි බැලුවා මුත්‍රාවලට විසබීජයක් ගිහින් කිව්වෙ.ඊයේ බෙහෙත් දුන්නට පස්සෙ ටිකක් අඩුවුනා ඒත් අද ආයෙමත් නිකං විකාරෙන් වගේ කියවනවා.... මේකට මොකක්හරි විසදුමක් නැද්ද
    ලොකු ආසාදන වලදි මෙහෙම වෙලා - ආසාදනය හොඳ වුණාම විකාරේ හරි යනවා - ආසාදනය හරියට හොඳ වෙලා නෑ - ඒක නිසා වෙන්න ඕනා ආයේ විකාරෙ ඇවිල්ලා තියෙන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මේක අපේ කිරිඅම්මා කෙනෙක් ගැන ප්‍රශ්නයක්. එයා මචං පිස්සුවෙන් වගේ එක එක ඒවා කියවනවා....ඊයේ අපි මුත්‍රා එකකුයි ලේ එකකුයි බැලුවා මුත්‍රාවලට විසබීජයක් ගිහින් කිව්වෙ.ඊයේ බෙහෙත් දුන්නට පස්සෙ ටිකක් අඩුවුනා ඒත් අද ආයෙමත් නිකං විකාරෙන් වගේ කියවනවා.... මේකට මොකක්හරි විසදුමක් නැද්ද

    poddak hamduruwo knk gawata aran ghn nulak dala pirith pan tikak bonna deepn hri yai
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    මචංලා මේක අපේ කිරිඅම්මා කෙනෙක් ගැන ප්‍රශ්නයක්. එයා මචං පිස්සුවෙන් වගේ එක එක ඒවා කියවනවා....ඊයේ අපි මුත්‍රා එකකුයි ලේ එකකුයි බැලුවා මුත්‍රාවලට විසබීජයක් ගිහින් කිව්වෙ.ඊයේ බෙහෙත් දුන්නට පස්සෙ ටිකක් අඩුවුනා ඒත් අද ආයෙමත් නිකං විකාරෙන් වගේ කියවනවා.... මේකට මොකක්හරි විසදුමක් නැද්ද
    නින්ද යන පෙත්තක් දීපන් ඩොකෙක්ගෙන් අහලා..