මීටරෙත් කරකවල, ලොකු accident එකකුත් වෙලා.... මරාලයක්.
ඕක 2013 යන්නෙ දැන් කීයද? 60ක් විතර නේද?
55 වගේ නේද බන් යන්නේ නම්, ඒ උනාට දැන් 60 පන්නල කියන්නේ
වාහනේ නම හොඳ හින්ද ඒකෙන්ම ගොඩයන්න හදල තියෙන්නෙ.



මීටරෙත් කරකවල, ලොකු accident එකකුත් වෙලා.... මරාලයක්.
ඕක 2013 යන්නෙ දැන් කීයද? 60ක් විතර නේද?
වාහනේ නම හොඳ හින්ද ඒකෙන්ම ගොඩයන්න හදල තියෙන්නෙ.



ඩිකිය, බොනට් ඇරල ඇතුලෙ දාර, එම්බෝස් කරපු තැන් හරියට කෙලින් ඔර්ජිනල් තත්වෙන් තියෙනවද, කැඩ්ලොයි දාපු ගතියක් තියෙනවද බලන්න.accident wacca wahana adura ganna komai machan
Thanks for well detailed information machanඩිකිය, බොනට් ඇරල ඇතුලෙ දාර, එම්බෝස් කරපු තැන් හරියට කෙලින් ඔර්ජිනල් තත්වෙන් තියෙනවද, කැඩ්ලොයි දාපු ගතියක් තියෙනවද බලන්න.
දොරවල්, බොනට් වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිටින දාරය (හිඩස) හරියට සමාන්තරව තියෙනවද බලන්න.
වාහනේ වින්ඩ්ස්ක්‍රීන් බීඩින් හොඳට තියෙනවද, ගම් වගේ දෙයක් දාල අලවල තියෙනවද බලන්න
බොඩියට තට්ටුවක් දාල බලන්න කැඩ්ලොයි දාල හදපු බොල් සද්ද එනවද කියල. වාහනේ පැත්තෙන් බොඩි එක බලපුවම. ඇද, රැලිවැටීම් , පාටෙ වෙනස්කම් වගේ දේවල් බලන්න
වාහනේ ඩිකියෙ කාපට් උස්සල බලපුවම තහඩු දෙකක් ජොයින්ට් වෙන තැන් වල එහෙම ගම් එකක් දාල තියෙනව, ඒක සුදු පාටට හුරු රබර් වගේ දෙයක්. ඒක අතට සොෆ්ට් එකට අහුවෙනව
ඒ වෙනුවට කැඩ්ලොයි වගේ දෙයක් දාල තියෙනවද බලන්න කැඩ්ලොයි ගල් උණාම හාඩ් ගතියක් තියෙන්නෙ.
බම්පර් යන්තං ගෑවිලා ටච්අප් කරල තියෙන එකනං සාමාන්‍ය දෙයක්.
තදට වැදිල බම්පර් වල ප්ලාස්ටික් ක්ලිප් කැඩිල යකඩ බෝල්ට් ඇණ දාල, කමබි කෑලි බැඳල, අමුනල එහෙම තියෙනවද කියල යට රිංගල බලන්න
මේක මම දන්නකෙනෙකුට ලඟදි උන වැඩක්.
වාහනේ K නම්බර් ඇලියන් 260ක්.
වාහනේ බැලූ බැල්මට හොඳටම තිබිල තියෙනව. පරහකට තිබිල තියෙන්නෙ සර්විස් රෙකෝඩ් නැති එක.
පරණ දුම් සහතික ඉල්ලපුවම දෙකක් තියෙනව කියල. ඒක බැලුවම එකම අවුරුද්දෙ සහතික දෙකක්. ඒ කියන්නෙ එකක් 2019 ජනවාරි අනික 2019 සැප්තැම්බර් . වාහනේ කිලෝමීටර් 53000 යි දුවල තිබුණේ.
දුම් සහතික අවුලයි කි.මී ගානත් ගොඩක් අඩු හින්දයි වාහනේ ගැන සැක හිතිල වචනයක් දෙන්නෙ නැතුව ඇවිල්ල.
පස්සෙ තව යාලුවෙක්ගෙ මාර්ගෙන් ටොයෝට එකෙන් වාහනේ ගැන විස්තර අරගෙන.
මේ වාහනේ 2016දි කම්පැණි සර්විස් එකක් කරල. එතකොට කිලෝමීටර් 56000ක් දුවල තිබිල තියෙනව.
එහෙම බැලුවම 2016 ඉඳන් 2020 වෙනකල් වාහනේ ,
කිලෝමීටර් සෘන 3000ක් දුවල...
Oya wagema awankawa personal use karapu wahane wikunanna giyamath gon talks deela condemn karanna ena ewun dakkamath pollak aran salakanna hithenawa![]()
ඔහොම උං තමයි අන්තිමට යකඩ බරට වඩා කැඩ්ලොයි බර වැඩි මරාල වලට අහුවෙන්නෙ...Car check dala 98/100 thibba wahaneta. Comments widihata dala thibbe podi maintainance repair ekak (stabilizer link eke joint eka gewila eka replace karaganna kiyala)
Ekatath magen adu karala illuwane ban
Mata kalakiruna.
