විකුණන ගෙවල් ගැන දැනගන්න ක්‍රම මොනාද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම කලින් ත්‍රෙඩ් එකක කිව්ව විදිහටම මේ ටිකේ ගෙයක් හොයනවා බන් ගන්න.

    ගෙවල් ගැන ඇඩ් තියෙන සයිට් මොනවද බන්?

    මම ඉක්මන් එක බලනවා. තව සයිට් ගොඩක් තිබ්බත් ඒවා මෙලෝ රහක් නෑනෙ බං. ඉක්මන් එක තරම් කිසි පිළිවෙලක් නෑ. සර්ච් වෙන එක එහෙම අන්තිමයි. සමහර ඒවට කතා කරලා බලපුවම අවුරුදු ගානකට කලින් දාපු ඇඩ්.

    ඊට අමතරව මම පහළ ක්‍රම බලනවා.

    1. ඉරිදා පත්තරේ බලන එක.
    2. ගන්න හිතන් ඉන්න පැත්තෙ රවුමක් ගහලා බලන එක.

    බ්‍රෝකර්ලාව කතා කරන වැඩේ නම් කරේ නෑ. උන් හෙන කපටි හින්දා. එකම දේට එක එක දවසට එක එක ගණන් කියන්නෙ.

    මීට අමතරව වෙන මොනාහරි ක්‍රම තියෙනවද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    කීයකට වගේද හොයන්නෙ..මම දන්න තැනක ගෙයක් විකුණනවා..
     
    • Like
    Reactions: Honda.putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    හොයන පැත්තෙ පොඩ්ඩක් ඇවිදල ත්‍රීවිල් පාක් එකකින් එහෙම අහල බලන්න. ගෙවල් වල ඇඩ් ඉන්ටනෙට් එකේ දානව අඩුයි. ගොඩක් වෙලාවට කටින් කට ගිහින්, පොඩි බැනර්කෑලි වලින් තමයි පබ්ලිශ් කරන්නෙ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    fb search bar eke gahapan..group deka thunak tiyeanwa.,.. mata dan nam mathaka naa bn.. ekaka namak nam "ona deyak aduwata " onna oya wage ekak.. gewal idam dana group deka thunak tiyeanwa hodata active.. ubata ona nam mata menna mee location eke idamak onaa kiyala kiwwa ma ee side eke idam sell karana un comment karanwa...
     
    • Like
    Reactions: Honda.putha

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Ikman eke thamai mm nm beluwe.
    Lawyer kenek set karan awrudu 30ka paththiru balanna one geyak unath. Lawyer 2000k gaththa a wedeta. Me weddi idam 3k balanna giya,

    1 weni idama - Wate kerakila beluwa. udin pass dala lassanata thibbata waten gihin beluwama gal thalawak uda pas purawala.
    2 weni idama (gedara ekka) - putha wikunanne. eth oppuwe nama thiyenne thaththage namata.
    3 weni idama - oppuwa ok Bimsawiya oppuwak, prashnekata thibbe ukas thiyala oppuwa thibbe ukas gatta kenage namata. lawyter ta kiyala paththiru beluwa. oppuwe nama thiyana kenage nama paththiru wala na. Eka hora oppuwak. Ukas gatta kenage wife lawyer, horata liyagena.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කෙනෙක් හදපු ගෙයක් විකුනනවා කියන්නෙම මොකක්හරි අවුලක් තියනවා. (රට යන නිසා ගේ විකුනනවා කියන්නෙත් එකේම එක ස්වරුපයක් තමා). එක නිසා හොද නැද්ද පුළුවන් විදියට, තම කැමැත්ත අනුව පොඩි ගේ පොඩ්ඩක් හදා ගත්ත නම්. අනික කොච්චර කට්ටක් උනත් තමන් හදා ගත්ත පැල් කොටේක ඉන්න කොට ලැබෙන ලල් එක අනුන්ගේ මන්දිරයක් සල්ලි වලට ගත්තම ලැබෙන්නේ නෑ. (උපුටා ගැනීම: "අපි නොදන්න ගෙවල්"- ලියනාඩෝ පලයන්ඩෝ)
    p.s.= දැන් මේකට විරුද්දව එක දේවල් කියාගෙන කට්ටිය ඒවි. ඔවුන්වනාහි තමන්ගේ ගේ ගැන සැහීමකට පත් නොවන අය හෝ ගේ විකුනන්න බලන් ඉන්න අයයි. ඒ අය කරුණාකර උපුටාගත් පොත ලියු කෙනා හමුවී තම අදහස පවසන්න.
     
    Last edited:

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    කෙනෙක් හදපු ගෙයක් විකුනනවා කියන්නෙම මොකක්හරි අවුලක් තියනවා. (රට යන නිසා ගේ විකුනනවා කියන්නෙත් එකේම එක ස්වරුපයක් තමා). එක නිසා හොද නැද්ද පුළුවන් විදියට, තම කැමැත්ත අනුව පොඩි ගේ පොඩ්ඩක් හදා ගත්ත නම්. අනික කොච්චර කට්ටක් උනත් තමන් හදා ගත්ත පැල් කොටේක ඉන්න කොට ලැබෙන ලල් එක අනුන්ගේ මන්දිරයක් සල්ලි වලට ගත්තම ලැබෙන්නේ නෑ. (උපුටා ගැනීම: "අපි නොදන්න ගෙවල්"- ලියනාඩෝ පලයන්ඩෝ)
    mara logic
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    lankawebpropery eka balapan
    Thanks muchn. eth eka tikak patalenwa paran ads ekka.

    කීයකට වගේද හොයන්නෙ..මම දන්න තැනක ගෙයක් විකුණනවා..
    මම මීගමුව පැත්තෙ බලන්නෙ.
    ------ Post added on Jan 18, 2021 at 7:24 PM

    හොයන පැත්තෙ පොඩ්ඩක් ඇවිදල ත්‍රීවිල් පාක් එකකින් එහෙම අහල බලන්න. ගෙවල් වල ඇඩ් ඉන්ටනෙට් එකේ දානව අඩුයි. ගොඩක් වෙලාවට කටින් කට ගිහින්, පොඩි බැනර්කෑලි වලින් තමයි පබ්ලිශ් කරන්නෙ.
    ඔව් මචන් ඒක නම් ඇත්ත. දැන් ඉක්මන් එකෙත් සල්ලි ගන්න හින්ද ගොඩක් එවුන් ඒකෙ දාන්නෙ නෑ.
    ------ Post added on Jan 18, 2021 at 7:27 PM

    fb search bar eke gahapan..group deka thunak tiyeanwa.,.. mata dan nam mathaka naa bn.. ekaka namak nam "ona deyak aduwata " onna oya wage ekak.. gewal idam dana group deka thunak tiyeanwa hodata active.. ubata ona nam mata menna mee location eke idamak onaa kiyala kiwwa ma ee side eke idam sell karana un comment karanwa...
    niyamai. thank you.
    ------ Post added on Jan 18, 2021 at 7:28 PM

    Ikman eke thamai mm nm beluwe.
    Lawyer kenek set karan awrudu 30ka paththiru balanna one geyak unath. Lawyer 2000k gaththa a wedeta. Me weddi idam 3k balanna giya,

    1 weni idama - Wate kerakila beluwa. udin pass dala lassanata thibbata waten gihin beluwama gal thalawak uda pas purawala.
    2 weni idama (gedara ekka) - putha wikunanne. eth oppuwe nama thiyenne thaththage namata.
    3 weni idama - oppuwa ok Bimsawiya oppuwak, prashnekata thibbe ukas thiyala oppuwa thibbe ukas gatta kenage namata. lawyter ta kiyala paththiru beluwa. oppuwe nama thiyana kenage nama paththiru wala na. Eka hora oppuwak. Ukas gatta kenage wife lawyer, horata liyagena.
    ඔහොම ප්‍රශ්න නම් ඕන තරම් බං. හිතට හරියන එව්වා කීපයයි සෙට් උනේ ඒවත් වෙන උන් පැනලා ගත්තා.
    ------ Post added on Jan 18, 2021 at 7:29 PM

    කෙනෙක් හදපු ගෙයක් විකුනනවා කියන්නෙම මොකක්හරි අවුලක් තියනවා. (රට යන නිසා ගේ විකුනනවා කියන්නෙත් එකේම එක ස්වරුපයක් තමා). එක නිසා හොද නැද්ද පුළුවන් විදියට, තම කැමැත්ත අනුව පොඩි ගේ පොඩ්ඩක් හදා ගත්ත නම්. අනික කොච්චර කට්ටක් උනත් තමන් හදා ගත්ත පැල් කොටේක ඉන්න කොට ලැබෙන ලල් එක අනුන්ගේ මන්දිරයක් සල්ලි වලට ගත්තම ලැබෙන්නේ නෑ. (උපුටා ගැනීම: "අපි නොදන්න ගෙවල්"- ලියනාඩෝ පලයන්ඩෝ)
    p.s.= දැන් මේකට විරුද්දව එක දේවල් කියාගෙන කට්ටිය ඒවි. ඔවුන්වනාහි තමන්ගේ ගේ ගැන සැහීමකට පත් නොවන අය හෝ ගේ විකුනන්න බලන් ඉන්න අයයි. ඒ අය කරුණාකර උපුටාගත් පොත ලියු කෙනා හමුවී තම අදහස පවසන්න.
    ඔය අදහස මමත් හිතේ තියාගෙන හිටපු කාලයක් තිබ්බා. ඒ කාලෙ මම හෙව්වේ ඉඩම්. එකක් දෙකක් ගන්නමත් ගියා. ඒත් වෙන උන් පැනලා ගත්තු නිසා මිස් උනා.

    ඒත් දැන් තියෙන වැඩත් එක්ක ගෙවල් හදන්න අමාරුයිනෙ.
    ------ Post added on Jan 18, 2021 at 7:31 PM
     
    • Like
    Reactions: NRTG