මම කලින් ත්රෙඩ් එකක කිව්ව විදිහටම මේ ටිකේ ගෙයක් හොයනවා බන් ගන්න.
ගෙවල් ගැන ඇඩ් තියෙන සයිට් මොනවද බන්?
මම ඉක්මන් එක බලනවා. තව සයිට් ගොඩක් තිබ්බත් ඒවා මෙලෝ රහක් නෑනෙ බං. ඉක්මන් එක තරම් කිසි පිළිවෙලක් නෑ. සර්ච් වෙන එක එහෙම අන්තිමයි. සමහර ඒවට කතා කරලා බලපුවම අවුරුදු ගානකට කලින් දාපු ඇඩ්.
ඊට අමතරව මම පහළ ක්රම බලනවා.
1. ඉරිදා පත්තරේ බලන එක.
2. ගන්න හිතන් ඉන්න පැත්තෙ රවුමක් ගහලා බලන එක.
බ්රෝකර්ලාව කතා කරන වැඩේ නම් කරේ නෑ. උන් හෙන කපටි හින්දා. එකම දේට එක එක දවසට එක එක ගණන් කියන්නෙ.
මීට අමතරව වෙන මොනාහරි ක්රම තියෙනවද?