විජයකලා සහ UNP

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Wijayakala saha UNP

    UNP නායකයන්ට කොන්දක් නැද්ද ප්‍රසිද්ධියේ කොටින්ට කඩේ යන විජයකලා ගෑණිව පක්ශෙ තියාගෙන ඉන්නෙ
    vijayakala.gif

    දෙමළ ඡන්ද හාර පන් දාහකට මේ වගේ වැඩ කරන එකෙන් වෙන්නෙ මධ්‍යස්ත සිංහල ඡන්ද එජාපයෙන් ගැලවෙන එක

    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස
     
    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ට සිංහල චන්ද වලින් දිනල ආණුඩුවක් හදන්න බැ කියල දන්නවා.. පොරට ඕන මේ ලාස්ට් චාන්ස් එකෙන් කොහොම හරි ගොඩයන්න. නැත්නම් දේශපාලන අනාතයෙක් වෙලා ඉන්න අසාත් සාලිලා ජාතික ලැයිස්තුවෙන් ගෙන්නන්න ඕනද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇමරිකාවට යුරෝපෙට ඉන්දියාවට කොටි ඩයස්පෝරාවට වහල්කං කරන වහල්ලු මොකද මේවට සද්ද නැත්තෙ :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    actually this is good. people can really understand what's going on behind the scenes in UNP
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    a gani LTTE akata adinawa kiyahanko. namuth JVP ake aka kiyana aka 43:46 idan balahanko. mun mona jathake awunda manda :angry:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මිනිස්සු තේරුම් ගැන ඕන සුජිකලා ඔය ජත්වදේ වපුරන්නේ දෙමල මිනිහට තියෙන ආදරයට නොවෙයි මිනිසුන්ගේ හැගිම් අවුස්සලා තමන්ගේ චන්ද ග්ප්ද වැඩිකරගන එක. දකුණේ කැටිය කරරන්නේ ත් ඕකම තමයි. මේ කාගෙන්වත් සිංහල දෙමල මිනිහට ලැබෙන සෙතක් නැ. තවත් පාෂාණ ගොන්නක් ඇරෙන්න
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    යූන්පී එක මේව ගැන කිද්දි කියන්නෙ කරුන පිල්ලෙයාන් කේපී ගැනනෙ.ඒත් උන් කවුරුවත් ඊලම වෙනුවෙන් යුද්දෙන් පස්සෙ කතා කලාද ? දැන් කතා කරනවද ? ඒත් යූන්පී එකට සම්බන්ද මේ වගේ ගොඩක් දෙමල උදවිය එලිපිටම දෙමල රාජ්යයක් වෙනුවෙන් පෙනී සිටින අය.බෙදුම්වාදය වෙනුවෙන් හැමවිට්ම කටයුතු කරන අය.ඒකයි මේ පක්ශ දෙකේ වෙනස.

    :yes::yes::yes: