විජේවීර talks

madukp

Member
Aug 27, 2011
117
4
0

යුක්තිය වෙනුවෙන් අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්ති වාදී තපස් රකින්නේ
ඉහ මොළ සිදගත්
ඔල මොල නිවටුන්

me sinduwe thiyena widiye deyak newi machan 70-80-90 bhishana kalye une.

rata bera gatte ranjan wijerathna mahaththaya ge maga penwima yatate jvp bhishanya nathi kala ( e kale janadhipathi ge anudanumatat pitin).

ahinsaka jiwitat e atare nathi una:sorry:

api hamoma aye ewage kalayak enen nathi wenna ape ila paramparawata wada akranan ona. mona ahetuwakata manda me jvp ekata hamadama kade yana gotto tikak set wenawa.

pawathina palanye adu apdu thiyenwa. eth jvp deparama e pagena minisusnwa use kala. labubu deyak na. oya kathawe wage newi wijewira jiwithe gewwe. prabakaran unat krama saha widi igen gatte wijewirage gon wada walin. u hodata kala bila hitiya ekek. danne nathnam tikak ithihase danna ungen hoyala balanna. geka raththaran kalle idan kolla kapu kattiya thama oya pakshe inne.

80-90 pawathina palanayatai jvp ekatai degeollantama ona une adyapanaya kadakappal karala gonnu tikak rate ati karan winasa karanna. ubai mai ada inne ape welwaata e antha dekama nathi unu hinda.

me rate jvp passe yana sahodara waru podi deyak terum gaththanam hodai. isselal thamun hadenan balanna. thamun hadila rata ahdanna, anun hadanna kalin. man meka danne bokken. mage kisi deshapalayak na. man uthsaha karanne kiyak hari hodin hamu karan, mage e jiwana amrge ratatat wada dayaka deyak wena widiyata karanna. koi kawuruth ratatai arayat ameyat abanine natuwa thamunta pukluwana hatiyata rate diyunuwata dayaka wenwanam hodai. :)
 
foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    me huyannawal gana danumak naha wadiya..mata hitenne ape rata JVP dinna nam wenas wenna ida tibba kiyana eha.. Wije kiyanne rattaran manussayek kiyala hamoma kiyanawa
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    විජෙවීරව අල්ලගන තියෙන්නෙ පසු කලක මේජර් ජෙනරාල් උනු ජනක පෙරේරා,ජනක ප්‍රෙමදාසට විජෙවීර ඇල්ලුවා කියලා කිව්වාට පස්සෙ එහෙනන් ඉක්මනින් ඉවරයක් කරන්න කිව්වාලු,එත් දැන් මෙක ජනකට කරන්න බැරි තත්වයක් ලු තිබුනේ (හිත දුන්නෙ නැතිලු) එතන ඉන්න කවුරුත් වැඩිය කැමැත්තක් තිබ්බෙ නැල්ලු වැඩේට පස්සෙ ඔන එහෙකට ඔට්‍ටු (ඉහල අණ එ ආකාරයට පිලිපදින) එකාලේ ආධුණිකයෙක් හැටියට හිටි මෙජර් මුතාලිෆ් ට කියලා තියනවා-පස්සෙ මෙජර් මුතාලිෆ් තමා වෙඩි තියලා තියෙන්නෙ-පස්සෙ බො‍රැල්ල කණත්තෙදි පණ ඇද ඇද ඉන්න ශරිරය ගිණි බත් කලා.

    පලි-මෙකත් මේ හා සම්බන්ධව තිබෙන එක් කථාවක්,තව මේ සිද්ධිය වුනා කියලා කියන විදි සම්බන්ධව විවිද කථා තියනවා.

    විජේවිරව අත්අඩංගුවට අරගෙන් අරන් ඇවිත් තියෙන්නේ ජානක පේරේරාලු, විජේවිර ඒබව නොදැන ජානකට කිව්වලු මාව උඩුගම්පළට හරි ජානකට හරි බාරදෙන්න එපා කියලා. කොළඹටත් ගෙනාවට පස්සේලු විජේවිර දන්නේ ඒ ජානක පෙරේරා කියලා. ජානක පෙරේරා විජේවිරවට පොරොන්දු වුනාලු මරන්නේ නැහැ කියලා ජිවිතය පිළිබද වගකිම ගන්නවා කියලා, ඒ හින්දා ආරක්ෂක රැස්විමේදි මරන්න එපා කිව්වලු. එතකොට රන්ජන් විජේරත්න කිව්වලු එහෙනම් ඔයා පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කියලා. අපි දන්න කථාවෙ හැටියට ප්‍රේමදාස නෙවේ රන්ජන් තමයි මරන්න ඕඩර් එක දුන්නේ. ප්‍රේමදාස විජේවිරව මරණකන් දන්නෙත් නැතිලු. හැබැයි කථාවක් කියනවා විජේවිරගේ මරණයට සම්බන්ධ හැමෝම ගිනිජාලා බෝම්බ මැදින් අවසන්ගමන් ගියා කියලා. හොදම උදාහරණ තමයි ප්‍රේමදාස, රන්ජන් විජේරත්න, ජානක පේරේරා.:(

    විජේවීරව අත්තඩංගුවට ගන්න ගිහින් තියෙන්නෙ ජානක පෙරේරයි, හිටපු හමුදාපති ෆොන්සේකයි ... මේ කතාව කිව්වෙ ජානක පෙරේරමයි TV Lanka නාළිකාවේ සංවාදයකදි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මොන පොන්සියො ටිකක්ද කියන්නෙ?

    ඕකුන්ගෙ අරක කපල ලුණුදාන්න ඕනෙ
    ඕකුන්ට චන්දෙ දෙන එවුන් ගෙ අරක ඇදල ගැටගහන්න ඕනෙ.

    මට හිතාගන්න බැරි ඕක තහනම් පක්ෂයක් කරේ නැත්තෙ ඇයි කියල
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :no::no:
    ඒක ජෙන්. රන්ජන් විජේරත්න අටවපු උගුලක්.
    ඒ වගේම වැඩේ අවුල් කලා ඇතුලෙ හිටපු මෝල් ලා.(ඔතුත්කරුවන්) මම ඒකයි කිව්වේ භ්‍රාන්තිය ඇති කරන හදිසි ප්‍රහාරයක් වෙන්න ඕන කියලා....මෙහෙම ඇදන වැඩ යන කොට ඒකෙ වාසිය සංවිධිත හමුදාවට............

    දැනෙනවා.....
    නමුත් මේ රටේ ඉන්න ඔටුවො එක්ක................:no:

    පින් දහම් කරපං මේ ආත්මෙ ලබන ආත්මෙදිවත් එහෙම වෙන්න කියලා.......ලොල්

    lol ubala buddimath desapalana katha patan ganne විජේවීර talks walinda

    ado kibula uba e kale oya kiyapu mollek neda mata mathakai issara
    ape gedara kattiya kiyanawa oya mollu thamailu hamudawatath orders denne unge plan walinlu jappo bawuwe. ubama kiyana vidihata communist kiyanne vikurthiyak minissu ekata kamathi naha.ekai minissu munwa allala nikan nemei gasbadala hamudawata polisiyata bara dunne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    :lol::lol::lol:

    Lunumbai gihin private degree ganna hodai...
    habai mehe government university wala kollanwa tamai maragatte

    Sirimavo vs Ranasinghe
    wenasa balaganna
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    J V P = ජාතික වේසීගේ පුතාලා

    කවුද මැරුනෙ:eek:
    .

    220px-Vijaya_Kumaranatunga_%281945-1988%29.jpg

    විජය ඝාතනය කලේ කවුද ?
    රටකට දැයකට හිත ඇතැයි කියාගන්නා ඊනියා මිනිසුන්ම නොවේද ?

    මෙතුමත් අනිවාර්යෙන්ම රටට අවශ්‍ය චරිතය. ලන්කාවෙ මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ගෙ වටිනකම තේරෙන්නෙ නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිංදුව ලියලා තියෙන්නෙත් විජේමද? රදලයින්ට කඩේ ගියා කියලා පොරක් වෙන්නේ නැහැ බන්
    පොන්ටිය තොට හැමදේම ලැබෙන්නෙ ඔය රදලයින්ට පින් සිද්දවෙන්න, තෝ ඉන්නෙත් ඒ වගේ රටක.. සල්ලිකාරයොන්ට බැනලා බැනලා අන්තිමට උන් ලඟම දනින් වැටිලා පක්කලි සර්විස් කරපන්. නොදකින් උඹ:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රෝහන විජේවීර කියන්නෙ ඇත්තටම අපෙ තාත්තගෙ පැත්තෙ ලඟම ඥාතියෙක්. ඒ නිසා අපේ පවුලෙ අයත් ජේවීපී එකට මුල ඉඳලම උදව් කලා. කොහොමහරි ඕක යූඇන්පී බයියො ඕක දැනගෙන අපේ ගෙදර අයව ඉවරකරන්න ඕඩරේ දීලා, අපේ ගෙවල් ලඟම තව නෑදෑයො කට්ටියක් ඉන්නව. මුන් අපිව හොයාගෙන ඇවිත් වැරදිලා ගිහින් තියෙන්නෙ අපෙ නෑදෑයොන්ගෙ ගෙදරට. ඒ ගෙදර හය දෙනාවම මරලා තිබුන. ඊටපස්සෙ අපේ ගෙදර අය ගමෙන් ඇවිත් කාලයක් හැන්ගිලා ඉඳල ජීවිතේ බේරගත්තෙ. දැන් නම් පවතින ආන්ඩුවවට උදව් කරනව.

    ඇත්තටම සමාජවාදෙ කියන්නෙ විප්ලවේකින් ලබාගන්න බැරි දෙයක්,පවතින සමාජ රටාව එක්ක බැලුවනම් ඒක ලබාගන්න ඕන උපක්‍රමශීලීව. ඒ අවස්ථාව ලබාගන්න තියෙන හොඳම අවස්ථාව නිදහස් පක්ෂ රජය. නිදහස් පක්ෂෙ කියන්නෙ ඉස්සර ඉඳලම වාමාන්ෂික පැත්තට බර ප්‍රතිපත්ති සහිත පක්ෂයක් නිසා තවත් ලේසියි

    දැන් දක්ෂම ජේවීපී ක්‍රියාකාරිකයො ඉන්නෙ ආන්ඩුව ඇතුලෙ මිසක් පාරවල් ගානෙ නෙමෙයි.:cool:

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ජවිපෙ හිතවාදියෙකු හෝ අනුගාමිකයෙකු නොවෙයි. පළමව ඒක කියන්න ඕන. නමුත් විජේවීර ලංකාවෙ දේශපාලනය පිළිබදව දරුපු මතවාදිමය ආකල්පය, අතිශයින් ම නිවැරදියි. ඒක මම විජේවීර වාදියෙක් නොවුනත් පිළිගන්නවා. නමුත් ඒ මතවාදීමය තත්ත්වය, සාර්ථක ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් බවට පත් කරන්නට විජේවීරටවත්, ඔහු ගෙන් පස්සේ ජවිපෙටවත් නොහැකි වෙලා තියනවා, අන්න ඒකයි අවුල.
    1971 අප්‍රේල් නැගිටීමෙ දී කවුද අරගලයට සහභාගීවුනේ? මේ රටේ බුද්ධිමත් යයි සැළකෙන කොටස. වි.වි. ශිෂ්‍යයන් එහෙම. නමුත් සාමාන්‍ය ජන සහභාගීත්වයක් තිබුණද? නෑ. ඇයි ඒ? අරගලය අවුලුවපු කාලය වැරදියි. සමගි පෙරමුණු ආණ්ඩුව පත් වුනේ 1969 අවසානයෙදී. මිනිසුන් රජය යමක් කරයි කියල බලාපොරොත්තුවෙ හිටිය. අනික බහුතර පොදු සහභාගීත්වයකින් තොරව කෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින් කියල කිව්වේ මාක්ස් මයි. ඒ නිසා අවසනදී මොළ ටික විතරක් අරගලයට ගියා. හරියට කද නැතුව ඔලුව විතරක් යුද්දෙට යනවා වගේ. මොකද වෙන්නේ, පරාද වෙන එක සහ විනාශ වෙන එක.
    1989 දී මොකද වුනේ? පොදු ජන සහභාගීත්වයක් තිබුණ ද? ඔව්. නමුත් වි.වි. බහුතර ශිෂ්‍යෙය මේකට සම්බන්ධ වුනාද? නෑ. දේශපාලන අවබෝධයක් තිබ්බ පිරිසක්, 71 වගේ පන්ති 5 ගිහිල්ල දේශපාලන දර්ශනය දන්න වුන් සහභාගී වුනා ද? නෑ. මෙහෙම අරගල එන්න ඕන ක්ෂණයකින්. අති වේගවත් පහරක් එක්ක. ඒක වුනා ද? නෑ. කල් අල්ලන අරගලයක් මේ වගේ දේශපාලන භාවිතයකට සුදුසු නෑ. අවසන දී මොකද වුනේ? දේශපාලන අවබෝධයක් රහිත, ත්‍රිලට ආණ්ඩුවට විරුද්ධ පිරිසක් අවි ගත්තා. ඒක ඔලුව නැතුව කද යුද්දෙට යැව්ව වගේ. මොකද වෙන්නේ? කන්ට්‍රෝල් කරන්න විදියක් නැති වෙනව විාස වෙනවා. ඒ දේ වුනේ නැද්ද?
    ජවිපෙ තමන් ගැන අති ගැඹූරු ස්වයවිවේචනයක යෙදීම අත්‍යාවශ්‍යයි. මේ පවතින ක්‍රමයට බද්ධ වුණු අරගල මාර්ගයක් අනිවාර්යයි. නමුත් එහෙම එකක් කරන්න සමත් පෞරුෂයක් හෝ දර්ශනයක් සහිත අය ජවිපෙ තුල ඉන්නව ද කියන එක ප්‍රශ්නයක්.

    කලින් ඔහොම ඔය කියන විදියෙ පෞරෂයක් ජේවීපී ඒකට තිබුන, දැන්නම් දියාරු වෙලාම ගිහින්. මුන් කෙලවිලා තියෙන්නෙ මහ කුහක අමන ප්‍රතිපත්ති කීපයක් නිසා. ඒ ප්‍රතිපත්ති නිසා තමයි උන්ට ලැබෙන අවස්ථා විහින් නැති කරගන්නෙ.

    1.මහින්දව බලයට ගෙනැත් රජයෙන් ඉවත්වීම
    2.තමන්ගෙ ජම්මාන්තර හතුරා සමග යහන්ගතවීම,
    3. ජනතා විමුක්ති පෙරමුන සමග ඉතා සමීපව කටයුතු කල සරත් ෆොන්සේකා හෝ එවැනි ප්‍රබල චරිතයකට නායකත්වය ලබා නොදීම.

    මෙන්න මේවගෙ වැරදි නිසා තමයි ජනතා විමුක්ති පෙරමුන වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්ටිය තොට හැමදේම ලැබෙන්නෙ ඔය රදලයින්ට පින් සිද්දවෙන්න, තෝ ඉන්නෙත් ඒ වගේ රටක.. සල්ලිකාරයොන්ට බැනලා බැනලා අන්තිමට උන් ලඟම දනින් වැටිලා පක්කලි සර්විස් කරපන්. නොදකින් උඹ:lol::lol:

    උබ ඔය කියන රදල කියන වචනය නිර්වචනය කරපන් බලන්න.......මේ රටට හෙන ගැහුනත් මොකෝ මට රුදාව තියෙන්නේ මගේ රට ගැන
     
    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    Originally Posted by Vampire
    විජේවිරව අත්අඩංගුවට අරගෙන් අරන් ඇවිත් තියෙන්නේ ජානක පේරේරාලු, විජේවිර ඒබව නොදැන ජානකට කිව්වලු මාව උඩුගම්පළට හරි ජානකට හරි බාරදෙන්න එපා කියලා. කොළඹටත් ගෙනාවට පස්සේලු විජේවිර දන්නේ ඒ ජානක පෙරේරා කියලා. ජානක පෙරේරා විජේවිරවට පොරොන්දු වුනාලු මරන්නේ නැහැ කියලා ජිවිතය පිළිබද වගකිම ගන්නවා කියලා, ඒ හින්දා ආරක්ෂක රැස්විමේදි මරන්න එපා කිව්වලු. එතකොට රන්ජන් විජේරත්න කිව්වලු එහෙනම් ඔයා පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කියලා. අපි දන්න කථාවෙ හැටියට ප්‍රේමදාස නෙවේ රන්ජන් තමයි මරන්න ඕඩර් එක දුන්නේ. ප්‍රේමදාස විජේවිරව මරණකන් දන්නෙත් නැතිලු. හැබැයි කථාවක් කියනවා විජේවිරගේ මරණයට සම්බන්ධ හැමෝම ගිනිජාලා බෝම්බ මැදින් අවසන්ගමන් ගියා කියලා. හොදම උදාහරණ තමයි ප්‍රේමදාස, රන්ජන් විජේරත්න, ජානක පේරේරා.:(

    Some far correct.

    people who trying to praise with or without knowledge,

    premadasa didnt have any clue what's going on. If we didnt have brave and correct decision of mr.ranjan w. (which cost his life lately) country may lag another few years.

    there was two wise moves in recent sri lankan history. Frist mr. sarath Fonseka and President mahinda brave action against LTTE mainly eliminating prabhakaran.

    Second was eliminating Rohana Wijeweera.

    please share one good thing JVP done in there history?
    problem is their barbarian view. they choose to murder Sinhalese attack police , army and achieve their target on corps of civilians. what is the different with LTTE and JVP and any mass murder?

    If we need to praise hero's, there are many in srilankan proud history. please choose king dutugamunu, or gongale goda banda? will ya?

    if blindly follow JVP, better read che's life story and understamd what really he did. he is a hero. But JVP don't do it, btw, they dont have such requirement here. instead they could voice for American monopoly still happening against south American countries / middle east / Asia.

    What JVP currently doing? dragging school students and under graduates in to their dirty politics, they always fishing in muddy water. targeting poor students who comes from distance areas. show problems in country , brain washing. does any ground level supporter of JVP get solved their issues by this maniac? Only high level politicians of JVP get benefited, what they do is same what other politicians do. where are this stupidity go:no:?
     
    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    Originally Posted by dath kimbula View Post
    නමුත් විජේවීර ලංකාවෙ දේශපාලනය පිළිබදව දරුපු මතවාදිමය ආකල්පය, අතිශයින් ම නිවැරදියි.
    1971 අප්‍රේල් නැගිටීමෙ දී කවුද අරගලයට සහභාගීවුනේ? මේ රටේ බුද්ධිමත් යයි සැළකෙන කොටස. වි.වි. ශිෂ්‍යයන් එහෙම.

    not an argument, but both of the above statements are wrong.

    buddhiya saha igenima dekak. mamath uni. eth saho karuna karala balanna rate sarthaka bussiness karanne kawuda? thawat rate danena wenas kala ona taram ube mattame anuwa " pahath" ho "nugath" minissu inanwa.

    if we take uni, There are doctors, engineers and many reputed parties dont involve in bullshit politics. what percentage with JVP, even in 71? now?

    why dont you state the tricks and abusses jvp keep on doing in UNI's to collect students by force? Don't you know many of them just attend to "no where" rallies just to save their peaceful life from JVP maniac? Do you know non of those people who collect forcefully hate JVP? they suffer in their emotions. most of them get rid jvp when they are passed out. That is the truth.

    lankadeepa is doing a gr8 job past few months spreading iced stories of JVP war hero's. They dont realize how many poor people catch these fairly tales as truths. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සහෝදරයා, ඔබ වාලාධිය පාග ගෙන බව කියන්නේ කණගාටුවෙන්. මම කිව්ව එක වචනයක් නෙවෙයි, මුළු පෝස්ට් එකේම සාරය ගැන කතා කරන්න.
    ඔබ කියන්නේ දැන් ජවිපෙ ගැන. මම කියන්නේ 1971 ජවිපෙ ගැන.
    ඔබ කියන දේ 1971 දී වලංගු වුනේ නෑ මිත්‍රයා.........

    ප.ලි.
    ඔබේ වයස කීය ද මගේ මිත්‍රයා. මොකද අත්දැකීම් අනුව මම කියන්නේ.....
    ඔබ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    71 කැරැල්ල ගැන හොද අදහසක් මේ ලිපි කියවහම ගන්න පුලුවන්. මේ ලිපි හරි වටිනවා. කැරැල්ලට සම්බන්ද අද සිටින හුගක් අයගේ අදහස් මේකේ තියෙනවා. ලිපි 50 කට වැඩියි. link eke අග අංකය වෙනස් කරහම ඉතුරු ඒවා කියවන්න පුළුවන්.

    මේකේ වටිනාකම තියෙන්නේ එකම සිද්දියට විවිද අය නොයෙක් අදහස් දක්වනවා. එත් ඔක්කොම කතා ඇහුවහම උනේ මොකද්ද කියල අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් යාපනයේ ප්‍රහාරයට සම්බන්ද සමහර නායකයෝ හෙමිහිට මග ඇරිය අන්තිම මොහොතේදී. ඒ ගොල්ලෝ කියන්නේ (ගැලවිල්ලට) එක කතාවක්. එත් එකට සම්බන්ද අනිත් අය තව කතාවක්. ඔක්කොගෙම කතා ඇහුවහම උනේ මොකද්ද, එක පසුබිම ගැන හොද අදහසක් ගන්න පුළුවන්.

    මේ ලිපි කියෙවහම විජේවීර කියන්න කවුදැයි තේරුම් ගන්න පුළුවන්. මෝඩ මනුස්සයෙක්. බොලද චරිතයක් චේගුවේර එක්ක බැලුවහම. මට විස්වාස කරන්න අමාරුයි ඔහු හැමෝම පාවල දුන්න හැටි. එයාගේ කට උත්තරය මගින් අනිත් අයගේ ධර්යය හීන කරලා ඔක්කොම තොරතුරු ගත්ත. ඒ විජේවීරගේ පාවාදීම ප්‍රකාශයට කිව්වේ "ජාතක පොත" කියල. අඩුම ගැනේ කැරැල්ලට වගකීම ගත්තද? කුලී මිනීමරුවෝ වත් නොකරන වැඩ කරේ.

    ගොඩක් අදහස් තියෙනවා ලියන්න. එත් වෙලාව මදි

    71 uprising written by Dr Ruwan M. Jayathunga

    http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/page/1/

    http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/page/2/

    http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/page/3/

    http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/page/4/

    ........................
    sorry it seems that links are not working. I read above articles years ago. i will try to find them
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විජේවීරව රන්ජන් විජේරත්න බොරෑල්ල කනත්තේදි වේඩි තියලා මරපු දවස තමයි සමාජවාදය/වම ලන්කාවේ මල දවස... අනගාරික ධර්මසේකරතුමා එහෙම විජේවීරලා ඈතුලු සමාජවදී නඩේ හොස්ටල් අස්සේ හන්ගගෙන පරිස්සම් කරන්න නොකරපු දෙයක් නෑ ඒ කාලේ.

    ඒ මලගමෙන් පස්සේ ඉදන් ඔය කියන සමාජවාදී වමේ පක්ශ ඔක්කොම උත්සාහ කලේ මොන ක්‍රමයකින් හරි බලය ගන්න.. සමාජවාදේ උගස් තියලා තමන්ගේ බඩ වඩාගන්න.. ඔය රතු කොඩි උස්සගෙන පාරේ ගිය ජෙප්පෝ බහුතරය ජීවිතේට සෝමවන්ශ අමරසින්හ කියල එකෙක් දෑකලා තිබ්බේ නෑ.. පාරේ කෑට වලට එකතු කරන සල්ලි වලින් ඌ යුරෝප් වල සෑප ගත්ත..

    දෑන් මේ රටේ සමාජවාදයක් නෑ. හරි සමාජවාදයක් තියෙනවනම් අපිත් කෑමති,. නමුත් 1842 කාල් මාක්සුත් කිව්ව සමාජවාදය යනු දිනේක දනවාදයේන් අවසන් වන දෙයක් කියල.. ඉතින් අපි දෑන් ඉන්නේ ඒ යුගයේ කියලයි මට නම් හිතේන්නේ.

    කෙසේ හෝ වේවා ලෝකය පවතින්නේ දනවාදය මදයි.. ඈති එකා දිනනවා නෑති එකා පරදිනවා.. අද මේතන ත්‍රේඩ් දාගෙන නයට කහින උනුත් නිකන්ම නිකන් රදලයාට ඉරිසියා කරන රතු පාටින් අන්ද වෙච්ච බෙලහීන ජාතියක් විතරයි. ඒ නිසා ඈති එකාට ඉරිසියා නොකර සෑමෝම ඈති හෑකි උන් වීම තමයි දිනීම.
     
    ඉගෙනගන්න කාලේ නැති නිසා සමාජවාදය ඕනී කියලා කෑ ගැහුවට. අවුට් වෙලා හොඳට හම්බකරලා සැප ගද්දි ඕවා ඔක්කොම අමතක වෙනවා. සමාජවාදයට කලින් තමන්ගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න කැමති කීදෙනාද? කැම්පස් වල තියන අඩුපාඩු කම් හදල දෙන්නවත් ඔතනඉන් හොඳ තැන් වලට ගිය අයට උවමනාවක් තියනවද?