විඥානය මායාවක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    නිකන් කියන්නේ මාර්ගඵල ලබපු කතාවක් කලින් කියපු නිසා.. මොකද මන් මේ වැල් බයිලා දාන්නේ "පෘථක්ජන" අයට. හැබැයි උබට මේකේ meanings, හරි, වැරදි.. හම්බෙනවනම් එතන පොඩි අවුලක් තියෙනවා මාර්ගඵල ලබපු එක සම්බන්ධව 😋
    ------ Post added on May 26, 2025 at 6:30 AM
    මෙතන වැල් බයිලා අදහස් කලේ හරි කියන එකවත් වැරදියි කියන එක වත් නෙමෙයි... මට අදාළ නැහැ කියන එක... පෘතක්ජන භූමියේ බයිලාවකින් හරි දෙයක් කියන්නත් පුළුවන් වැරදි දෙයක් කියන්නත් පුළුවන්.
    මල්ලිගෙ අවුල ලිහුන කියල හිතනව.... ;-)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    සකදාගාමී වුන් නැද්ද තාම.
     
    • Like
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔන්න.. මෙන්න වගෙ... පොඩි accessories ටිකකට තවම වස්තු කාම තියෙනව... ;-)

    දැන් මල්ලි සකදාගාමීද?

    වස්තු කාම තියෙනවා සකදාගාමී වුනත්. spectrum එකක් තියෙන්නේ. කාම රාග පටිග සම්පූර්නෙන් නැති වෙන්නේ අනාගාම් වුනහම. (මගෙනම් නැතිවෙයි කාමය 😋)

    දැන් මල්ලි සකදාගාමීද?
    ඔව්, හැබැයි තාම අර අන්තප්පුර ප්‍රොජෙක්ට් එක යනවා.
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    වස්තු කාම තියෙනවා සකදාගාමී වුනත්. spectrum එකක් තියෙන්නේ. කාම රාග පටිග සම්පූර්නෙන් නැති වෙන්නේ අනාගාම් වුනහම. (මගෙනම් නැතිවෙයි කාමය 😋)
    අපි බලමු, threshold එක පැන්නහම කියන්නං :-)
    ඔව්, හැබැයි තාම අර අන්තප්පුර ප්‍රොජෙක්ට් එක යනවා.
    any progress?
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ ඕක අත් දැකල නෙමෙයිනෙ කියන්නෙ අහලානෙ.. මුහුද දැක්ක නැති එකෙක් මුහුද ගැන කියනව වගෙ.., වතුර තිබහෙ ඉන්න එකෙක්ට වතුරේ රසායනික සංයුතිය විස්තර කරනව වගේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ ඕක අත් දැකල නෙමෙයිනෙ කියන්නෙ අහලානෙ.. මුහුද දැක්ක නැති එකෙක් මුහුද ගැන කියනව වගෙ.., වතුර තිබහෙ ඉන්න එකෙක්ට වතුරේ රසායනික සංයුතිය විස්තර කරනව වගේ..
    මන් මාර්ගඵල ලබල දැන් ගොඩක් කල්.
    වතුරත් එකයි, මුහුදත් එකයි, උබත් එකයි මට 😛
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,304
    2,892
    113
    1760373481735.png

    Dual personality disorder da bn