විටමින් උදව්.

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
අකාලේ මැරෙන් නැතුව කෑම ටිකක් කාපන් :oo:
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හරි උත්තරයක් හම්බවෙනකන් බම්ප් කලේ.

    මලයා A/L කරන කාලයට ඔයවගේ ප්‍රශ්න එනවා එක හේතුවක් තමයි විභාගයට තියෙන අධික බය .
    පාඩම් කරන දේවල් මතක තියෙන්නේ නැත්තේ ඇයි ?
    කැපවීමක් නැ , ඔලුවේ වෙන වෙන බහු බුත තියාගෙන තමයි පාඩම් කරන්නේ , Face Book , Internet , Forums , කෙල්ලෝ , Phone sex , මේවා එක්ක එක්සැම් එකට හොද රිසල් එකට යන්න බැ , එත් මෙහෙම දෙයක් තියෙනවා උපතින්ම දක්ෂ උන් ඉන්නවා , එක පාරක් කිව්වාට පස්සේ මීටර් , තවත් සෙට් එකක් ඉන්නවා ධනවත් පවුල් වල හැදිලා හොද පෝෂණයක් පොඩි කාලේම ඇගට වැටිලා මීටර් වෙලා තියෙන උන් , පොඩි කාලේ ලැබෙන්න ඕන දේවල් දැන් ක්‍රතිමව අරගෙන සුපිරි මීටරයක් වෙන්න බැ එත් මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් භාවනා කරන්න පුරුදු වෙලා ඒකතමයි තියෙන හොදම හා සාර්ථකම ක්‍රමය , ඊට අමතරව උබ විටමින් ගැන අහලා තියෙන නිසා , ඔමේගා 3 විටමින් සප්ලිමන්ට් එකක් ගන්න රුපියල් 3000 ,4000 දෙනකොට හොද එකක් ගන්න පුළුවන් , පාඩම් කරන කාලෙට හොදට චොක්ලට් කන්න , තව වතුව අඩුම ලීටර් 2කක් වත් බොන්න ඕන දවසට , B12 විටමින් එකත් හොදයි එත් ඔමේගා 3 සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් දැනේ , පාඩම් කරන කරුණු අමතක වෙනවා නම් ෂොට් නොට් ගහන්න ඒවා දින පතා බලන්න හයිලයිට් කරන්න , හැමෝම කියන විටමින් වර්ග ගන්න යන්න එපා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න එත් ඔමේගා 3 ගැන නම් බය වෙන්න දෙයක් නැ ...
     
    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8

    ස්තුතියි අයියේ. ලොකුවට අමතක වෙන සීන් එකක් නෑ. ඒත් පාඩම් කරන ගමන් මේ වගේ දේකුත් ගත්තනම් හොදයි කියලා හිතුණා.
    face book පාවිච්චියක් නම් නෑ ඉදල හිටල එලකිරි එනවා. මේ දවස් වලත් හුගක් ආවෙ මේ ප්‍රශ්නෙ නිසා.
    හුගක් ස්තුතියි.