මලයා A/L කරන කාලයට ඔයවගේ ප්‍රශ්න එනවා එක හේතුවක් තමයි විභාගයට තියෙන අධික බය .
පාඩම් කරන දේවල් මතක තියෙන්නේ නැත්තේ ඇයි ?
කැපවීමක් නැ , ඔලුවේ වෙන වෙන බහු බුත තියාගෙන තමයි පාඩම් කරන්නේ , Face Book , Internet , Forums , කෙල්ලෝ , Phone sex , මේවා එක්ක එක්සැම් එකට හොද රිසල් එකට යන්න බැ , එත් මෙහෙම දෙයක් තියෙනවා උපතින්ම දක්ෂ උන් ඉන්නවා , එක පාරක් කිව්වාට පස්සේ මීටර් , තවත් සෙට් එකක් ඉන්නවා ධනවත් පවුල් වල හැදිලා හොද පෝෂණයක් පොඩි කාලේම ඇගට වැටිලා මීටර් වෙලා තියෙන උන් , පොඩි කාලේ ලැබෙන්න ඕන දේවල් දැන් ක්‍රතිමව අරගෙන සුපිරි මීටරයක් වෙන්න බැ එත් මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් භාවනා කරන්න පුරුදු වෙලා ඒකතමයි තියෙන හොදම හා සාර්ථකම ක්‍රමය , ඊට අමතරව උබ විටමින් ගැන අහලා තියෙන නිසා , ඔමේගා 3 විටමින් සප්ලිමන්ට් එකක් ගන්න රුපියල් 3000 ,4000 දෙනකොට හොද එකක් ගන්න පුළුවන් , පාඩම් කරන කාලෙට හොදට චොක්ලට් කන්න , තව වතුව අඩුම ලීටර් 2කක් වත් බොන්න ඕන දවසට , B12 විටමින් එකත් හොදයි එත් ඔමේගා 3 සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් දැනේ , පාඩම් කරන කරුණු අමතක වෙනවා නම් ෂොට් නොට් ගහන්න ඒවා දින පතා බලන්න හයිලයිට් කරන්න , හැමෝම කියන විටමින් වර්ග ගන්න යන්න එපා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා ගන්න එත් ඔමේගා 3 ගැන නම් බය වෙන්න දෙයක් නැ ...