විටමින් උදව්.

ohm

Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    අයියලා මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
    මම ඊළඟ අවුරුද්දේ A/L කරන්න ඉන්නේ. මම කෑම කනවා ටිකක් අඩුයි. ඒ නිසා මට මතක ශක්තිය වර්ධනය වෙන්න හා පෝෂණය ලබා ගන්න විටමින් එකක් ගන්න හිතුවා. ඒ වෙනුවට එක්කෙනෙක් කිව්වා ඉගෙන ගන්න ළමයෙකුට Durol iorn & B- complex කියන එක ගන්නව නම් හොදයි කියලා. මට දැනගන්න ඕන මේක ගන්න එක හොදයිද කියලා. මේකෙ නරක පැත්තක් තියනවද කියලා.
    ඒ වගේම මීට වඩා සුදුසු විටමින් තියනවද ඒ මොනවාද කියලා.
    මේ ගැන දන්න අයගේ උදව් බලාපොරොත්තු වෙනවා. උදව් කරන අයට බොහොම පින්.
    ස්තුතියි!

    Puluwan okkomala mekata piluthurak labenakan udata ganna udaw wenna.

    Tnx!
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Vitamin B complex - becosules capsules card.
    Cod Liver oil capsules.

    ඔව තමයි recommend කරන්න පුලුවන්. මොලේ වර්දනය වෙන්න හොදම බෙහෙත තමයි හොදට වැඩ කරපන් මොලේ වෙහෙසල. ඒක තමයි එකම බෙහෙත. මේව බොන්නෙ ඌනතා වලට. බිවුවට දන්න විදිහට අවුලක් නෑ.

    මම ඩොකෙක් නෙවේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    resource-high-protein.jpg
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    බුම්ප් කොල්ලෝ .
    මොලේ හැදෙන්න නම් මොලේ වෙහෙසලා පාඩම් කරපන් තව .
    රෑ 12 න් පස්සේ නිදි මරන්න එපා . උදේ පාන්දර අවදි වෙයන් . :D

    බර වැඩ කරන්න එපා . වැඩිය මහන්සි නොවී ඉදපන් .
    ඇඟේ ශක්තිය නැත්නම් හස්ත කර්මාන්තය කරන්න එපා .
    උබේ මොලේ තව මාන්දවික වෙනවා . :sorry:

    කවුරු කොහොම කිවුවත් අතේ ගහල බඩු යනවත් එක්කම අපේ ඇඟේ තියන විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යනවා . නිකන් තත්පර 5 ක ආතල් එකකට අපි විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යවනවා . ( btw , උබ මහත එකෙක් නම් කමක් නැහැ ) :rolleyes:

    තුන් වේලට හොඳට කාපන් .
    පරිප්පු මාළු මස් කොළ බිත්තර වගේ දේවල් .
    පුළුවන් නම් හැමදාම යෝගට් එකක් කාපං .
    යකෝ ඔය විටමින් පෙති වලට වියදම් කරන්න එපා බන් .
    එකක් රු 150 ක් වගේ වෙනවා දවසකට . :yes:

    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    Vitamin B complex - becosules capsules card.
    Cod Liver oil capsules.

    ඔව තමයි recommend කරන්න පුලුවන්. මොලේ වර්දනය වෙන්න හොදම බෙහෙත තමයි හොදට වැඩ කරපන් මොලේ වෙහෙසල. ඒක තමයි එකම බෙහෙත. මේව බොන්නෙ ඌනතා වලට. බිවුවට දන්න විදිහට අවුලක් නෑ.

    මම ඩොකෙක් නෙවේ.

    ගොඩක් ස්තුතියි අයියේ.
     
    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    බුම්ප් කොල්ලෝ .
    මොලේ හැදෙන්න නම් මොලේ වෙහෙසලා පාඩම් කරපන් තව .
    රෑ 12 න් පස්සේ නිදි මරන්න එපා . උදේ පාන්දර අවදි වෙයන් . :D

    බර වැඩ කරන්න එපා . වැඩිය මහන්සි නොවී ඉදපන් .
    ඇඟේ ශක්තිය නැත්නම් හස්ත කර්මාන්තය කරන්න එපා .
    උබේ මොලේ තව මාන්දවික වෙනවා . :sorry:

    කවුරු කොහොම කිවුවත් අතේ ගහල බඩු යනවත් එක්කම අපේ ඇඟේ තියන විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යනවා . නිකන් තත්පර 5 ක ආතල් එකකට අපි විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යවනවා . ( btw , උබ මහත එකෙක් නම් කමක් නැහැ ) :rolleyes:

    තුන් වේලට හොඳට කාපන් .
    පරිප්පු මාළු මස් කොළ බිත්තර වගේ දේවල් .
    පුළුවන් නම් හැමදාම යෝගට් එකක් කාපං .
    යකෝ ඔය විටමින් පෙති වලට වියදම් කරන්න එපා බන් .
    එකක් රු 150 ක් වගේ වෙනවා දවසකට . :yes:

    ස්තුතියි අයියේ උපදෙස් වලට.
    මම කෑම කනවා අඩුයි ඒකයි සීන් එක.
    මම බැලුවේ සිරප් එකක් ගන්න. ඒවා හුගක් කල් පාවිච්චි කරන්නත් පුලුවන්නෙ.
     
    • Like
    Reactions: ^Buddhika^

    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    Screenshot_2014_12_29_11_19_40.png

    ඇයි දන්නෑ මට කවුරු හරි -point දීල තියෙන්නේ. මම වැරැද්දක් කරාද? එහෙම දෙයක් වුනානම් මාව දැනුවත් කරන්න.
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මට තව එකක් මතක් උනා.
    Guardian Multi Vitamin Capsules.
    මේක හොද multivitamin එකක්. ටිකක් ගනන් රු 25 ක් වෙනව එක capsule එකක්. කෑම අඩුවෙන් ගන්නවනම් හොද multivitamin එකක් ගන්නවනම් තමයි. බබාල හම්බයවෙන අම්මලටත් දෙනව මේක.

    muti vitamin ගන්න බයනම් මේ link එක බලන්න
    http://www.acaloriecounter.com/diet/multivitamins/
     
    ohm

    Junior member
  • Sep 24, 2014
    71
    5
    8
    මට තව එකක් මතක් උනා.
    Guardian Multi Vitamin Capsules.
    මේක හොද multivitamin එකක්. ටිකක් ගනන් රු 25 ක් වෙනව එක capsule එකක්. කෑම අඩුවෙන් ගන්නවනම් හොද multivitamin එකක් ගන්නවනම් තමයි. බබාල හම්බයවෙන අම්මලටත් දෙනව මේක.

    muti vitamin ගන්න බයනම් මේ link එක බලන්න
    http://www.acaloriecounter.com/diet/multivitamins/

    බොහොම ස්තුතියි අයියේ.
    හුගක් දෙනා උදව් කරනවා. හරිම සතුටුයි. ඔයාලට බොහොම පින්.