විද්‍යාඥයෙක් වෙන්න
නස්කා නිම්නයේ අභිරහස
මරණයේ නිම්නයෙ අභිරහස වගෙ නොවිසදුන දේවල් විසදන විද්‍යාඥයෙක් වෙන්න ආසයි මම. Science faculty ගිහින් physical වලට මාරු වෙලා pure maths එක්ක physics තෝරගන්න ඉන්නෙ. අනිත් එක මොකද්ද කියලා හිතාගන්න බෑ
Applied එපාද?
මට ඕන තාරකා භෞතික විද්‍යාව හරි pure maths පැත්තෙන් හරි PhD යන්න

Good idea.