විද්‍යාඥයෙක් වෙන්න

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    විද්‍යාඥයෙක් වෙන්න

    නස්කා නිම්නයේ අභිරහස
    මරණයේ නිම්නයෙ අභිරහස වගෙ නොවිසදුන දේවල් විසදන විද්‍යාඥයෙක් වෙන්න ආසයි මම. Science faculty ගිහින් physical වලට මාරු වෙලා pure maths එක්ක physics තෝරගන්න ඉන්නෙ. අනිත් එක මොකද්ද කියලා හිතාගන්න බෑ
    Applied එපාද?
    මට ඕන තාරකා භෞතික විද්‍යාව හරි pure maths පැත්තෙන් හරි PhD යන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නස්කා නිම්නයේ අභිරහස
    මරණයේ නිම්නයෙ අභිරහස වගෙ නොවිසදුන දේවල් විසදන විද්‍යාඥයෙක් වෙන්න ආසයි මම. Science faculty ගිහින් physical වලට මාරු වෙලා pure maths එක්ක physics තෝරගන්න ඉන්නෙ. අනිත් එක මොකද්ද කියලා හිතාගන්න බෑ
    Applied එපාද?
    මට ඕන තාරකා භෞතික විද්‍යාව හරි pure maths පැත්තෙන් හරි PhD යන්න

    :yes:Good idea.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    උබේ අවශයතාවට අනුව Degree 1k දෙන්න නම් UGC 1k aluthin පිහිටුවන්න වෙනවා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    උබේ අවශයතාවට අනුව Degree 1k දෙන්න නම් UGC 1k aluthin පිහිටුවන්න වෙනවා

    යකො මම අහල තියෙන්නෙ උන් දෙන degree වලින් මම කොහොමද මේක කරගන්නෙ කියලා:sorry: