විදුරු මස් වලින් ලේ එනවා

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    විදුරු මස් වලින් ලේ එනවා

    මචන්ලා මම දත් මදිනකොට විදුරු මස් වලින් ලේ එනවා... දෑන් සෑහෙන කාලෙක ඉදන්.. දෑන් දත් මුල් පේන මට්ටමට විදුරු මස් දියවෙලා... මොකද්ද බන් මේකට කරන්න පුලුවන්.. මගේ දත් වෑටෙයි කියලා බයයි බන්. මම ඉන්නෙ පිට රටක ඩොකෙක් ගවට යන්න විදිහක් නෑහෑ. දන්න දෙයක් කියපල්ලා..​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගෙත් දත් මුල් පේනව මං හිතන්නෙ හැබැයි ලේ එන්නෙ නෑ.. ඒ උනාට හෙලවෙනව වගේ දැනෙනවනෙ.. වැටෙයි කියල බයයි බ්‍රෝ :(
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මගෙත් දත් මුල් පේනව මං හිතන්නෙ හැබැයි ලේ එන්නෙ නෑ.. ඒ උනාට හෙලවෙනව වගේ දැනෙනවනෙ.. වැටෙයි කියල බයයි බ්‍රෝ :(

    Dath Dokek gawata pala
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    පිටරටවල දත් කේස් වලට අයකිරීම් සෑහෙන ඉහලයි කියල අහල තියෙනවා
    ඒත් ඉතින් ඩොකෙක් ලගට නොයා මොනව කරන්නද බන් ගොඩ වෙදකන් කරන්න එපා
    :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,383
    113
    ලේ එහෙම එනවනම් දොස්තර මහත්තයෙක් හමුවෙන්න කෝකටත්. :nerd:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලේ එහෙම එනවනම් දොස්තර මහත්තයෙක් හමුවෙන්න කෝකටත්. :nerd:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබ දන්නවා දත අවට දන්ත පත සෑදෙන ආකාරය. මෙම දන්ත පත කෙලවල තිබෙන කැල්සියම් වැනි ලෝහ සමග එකතු වී දත මතුපිට ඇලෙනවා. මේවා මත බැක්ටීරියාවන්ට හොදින් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. බැක්ටීරියා වර්ධනය වනවිට විවිධ විස ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ විස ද්‍රව්‍ය වලට හැකියාව තිබෙනවා විදුරුමස සහ හකු ඇටය දිය කිරීමට. විදුරුමස් දියවීම ලෙස හැදින්වෙන්නේ එයයි.

    විදුරුමස් දියවීමේ රෝගයට ප්‍රතිකාර තිබේද?
    ඔව් තිබෙනවා. විදුරුමස දියවීමේ රෝගයෙන් වැළකීමට මෙන්ම ප්‍රතිකාර ලෙසද ඇත්තේ එකම දෙයක්. ඒ දිනකට දෙවරක් දත් හොදින් පිරිසුදු කිරීමයි. දත් මදිනවිට තමන්ගේ දත් බුරුසුව කටේ තිබෙන සෑම දතකම සෑම පැත්තකම ස්පර්ශ වූයේ දැයි සැකහැර දැනගැනීමයි.

    දියවූ විදුරුමස් යථා තත්ත්වයට පත් වෙනවාද?
    ප්‍රතිකාර කළ පසුව විදුරුමස මුලින් තිබුණු ආකාරයටම පත්වෙන්නේ නෑ. නමුත් විදුරුමස් දියවීම හොදින් පාලනය කළ හැකිය. විදුරුමස් දියවීම හකු ඇටය දක්වා පැතිර ඇත්නම්, හකු ඇටය ශල්‍යකර්මයක් මගින් සැකසිය යුතුයි.

    දතකින් ලේ එනවාද?
    දතකින් ලේ එනවා යැයි අප කියන්නේ දත අසල තිබෙන විදුරුමසින් ලේ ඒමටයි. එයට හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් තමයි. එම ස්ථානයේ විදුරුමස රෝගී වීම. එය විදුරුමස් රෝගයක ආර්මභක අවස්ථාවයි. අනෙක් හේතුව වන්නේ එම ස්ථානයේ කිසියම් තුවාලයක් තිබීමයි. මේ හේතු දෙක නිසයි විදුරුමසින් ලේ ගලන්නේ.

    දන්ත සායනයකට ගොස් දත් සුද්ද කළ යුතුද?
    දන්ත සායනයකට ගොස් දත් සුද්ද කිරීම නුදුසුදු බවට අපේ සමාජයේ මතයක් තිනෙවා. එය විශාල වැරැදි මතයක්. සෑම අයකුම මාස 3 කට හෝ මාස 6 කට වරක්වත් දත්ත වෛද්‍යවරයකු වෙත ගොස් තම දත් පෙන්වා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා තීරණය කරාවි දත් සුද්ද කළ යුතුද නැද්ද කියා. ඇතැමුන් සිතනවා දත් සුද්ද කිරීමෙන් විදුරුමස් දියවීම වැඩි වෙනවාය කියා. එය මිත්‍යාවක්.

    දත් ගැලවිය යුතුද?
    දත් ගැලවීම පිළිබදව බොහෝ සෙයින් කතා කළේ මීට කලකට ඉස්සර. යම් යම් හේතූන් නිසා විනාශයට පත් වූ දත් වුවත් නොගලවා රැක ගැනීමේ ක්‍රම දැන් තිබෙනවා. පූර්ණ දන්ත සංරක්ෂණය ලෙසයි එය හැදින්වෙන්නේ.


    www.adadawasa.com eken gatte
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Thadin brush karanna epa bn.
    Docek hamba wenna gihin.
    Ohoma digatama thibbath dath hiriwatena eka wadi wenawa kamak kannath ba.
    Datha galawenna thiyana awasthawa wadi wenawa.
    Senikawa Docek hamba wenna Yana eka thama karanna thiynne