විදුරු මස් වලින් ලේ එනවා
මචන්ලා මම දත් මදිනකොට විදුරු මස් වලින් ලේ එනවා... දෑන් සෑහෙන කාලෙක ඉදන්.. දෑන් දත් මුල් පේන මට්ටමට විදුරු මස් දියවෙලා... මොකද්ද බන් මේකට කරන්න පුලුවන්.. මගේ දත් වෑටෙයි කියලා බයයි බන්. මම ඉන්නෙ පිට රටක ඩොකෙක් ගවට යන්න විදිහක් නෑහෑ. දන්න දෙයක් කියපල්ලා..
bump