විදුලි බිලේ අව්ලක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචං දන්න කෙනෙක් මේක මට තේරුම් කරලා දෙනවද,මං ගෙදර නැති වෙලාවක තමා දීලා ගිහින් තියෙන්නෙ නැත්තං උගෙන් වත් අහගන් තිබ්බා,
    1.මේක ආවේ මාර්තු වලට කිව්වා,ඕක කලින්ම ආවා.(ගෙවන්න තියෙන්නෙ 700ගාන් විතරයි ඒක ගෙව්ව)
    [url=https://postimg.cc/D8QYNYWd] [/URL]
    2.මේක අප්‍රේල් වලටළු
    [url=https://postimg.cc/cKCYj613] [/URL]
    3. මේක මේ මාසෙට කියලා(මේකේ දින 62)
    [url=https://postimg.cc/VrMSQCxJ] [/URL]
    මෙතන තියෙනවා මම ගෙව්ව ඒවගේ විස්තර [url=https://postimg.cc/vDtrcJKc] [/URL]
    මට ඉස්සර ආවේ රු600-800 අතර ගානක්.දාන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද මේක හරිද නැත්තං අව්ලක් තියෙනවද කියලා
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මේකෙන් බිල බලපන්
    හෑදෙන්නේ මසෙට යන unit ගානට,
    https://www.ceb.lk/bill_calculation/en

    මාස 2ක් 3ක් වෙනකොට ගෑප් වෙනස් වෙනවා
    උදා:
    මාසෙකට හිතමු
    එකක 0-30 එක එකකයක් රු.10
    එකක 31-60 එක එකකයක් රු.20
    එකක 61-90 එක එකකයක් රු.20
    එකක 90+ එක එකකයක් රු.30

    මාස 2කකටනම්
    එකක 0-60 එක එකකයක් රු.10
    එකක 61-120එක එකකයක් රු.20
    එකක 121-180එක එකකයක් රු.20
    එකක 180+ එක එකකයක් රු.30

    මසෙකට ගියෙ එකක 50නම් බිල 30*10+20*20
    වගේ මාස 2ක් කට බිල 300+400=700*2=1400

    එක මාසෙක අවේ නෑත්නම් බිල මාස 2කක ගාන
    මාස 2කකට ගිය එකක ගාන 100නම් 60*10+40*20
    බිල 600+800=1400
    මාස 2කකට බලනකොට ඒකක ගාන වෙනස වෙන්කොට ෆික්ස් ගහන එවා වෑඩිවෙනවා. එතකොට පොඩිගානක් වෙනස් වෙනවා
    වතුරත් ඔහොම තමා වෙන්න ඔනේ, උන් කාලේ හිතල මරතු, අප්‍රේල් බිල කලා.
    ඒත් මිනිස්සු ගෙදර නිසා වෑඩිපුර වතුර, ලයිට් පාවිච්cඉ වෙනවා. එතකොට සියලුමවෑඩිපුර උනිට් අන්තිම මාසෙට සෙට් වෙනවා

    උබේ බිල් පේන්නේ නෑ, තිබ්බනම් තව බලන්න තිබ්බ. ඔකේන් හදල බලපන්
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    1.
    IMG_20200604_140736.jpg

    2.
    IMG_20200604_140913.jpg

    3.
    IMG_20200604_141036.jpg

    4.
    IMG_20200604_113816.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මාර්තු එකයි අප්‍රේල් එකටයි කියලා 3000 එකක් දීලා ගියා ( වෙනදා බිල 700 වෙන්නේ)
    මැයි වල එක සැරේ බිල් දෙකක් දීලා ගිහින් අප්‍රේල් එකයි මැයි එකයි කියලා දැන් අප්‍රේල් මාසේට බිල් දෙකයි , දෙකේම අප්‍රේල් කියලා ගහලා ම තියෙනවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මාර්තු එකයි අප්‍රේල් එකටයි කියලා 3000 එකක් දීලා ගියා ( වෙනදා බිල 700 වෙන්නේ)
    මැයි වල එක සැරේ බිල් දෙකක් දීලා ගිහින් අප්‍රේල් එකයි මැයි එකයි කියලා දැන් අප්‍රේල් මාසේට බිල් දෙකයි , දෙකේම අප්‍රේල් කියලා ගහලා ම තියෙනවා
    ඔව් බං මොකක්ද කියලා හිතාගන්න බෑ