මචං දන්න කෙනෙක් මේක මට තේරුම් කරලා දෙනවද,මං ගෙදර නැති වෙලාවක තමා දීලා ගිහින් තියෙන්නෙ නැත්තං උගෙන් වත් අහගන් තිබ්බා,
1.මේක ආවේ මාර්තු වලට කිව්වා,ඕක කලින්ම ආවා.(ගෙවන්න තියෙන්නෙ 700ගාන් විතරයි ඒක ගෙව්ව)
[url=https://postimg.cc/D8QYNYWd]
[/URL]
2.මේක අප්‍රේල් වලටළු
[url=https://postimg.cc/cKCYj613]
[/URL]
3. මේක මේ මාසෙට කියලා(මේකේ දින 62)
[url=https://postimg.cc/VrMSQCxJ]
[/URL]
මෙතන තියෙනවා මම ගෙව්ව ඒවගේ විස්තර [url=https://postimg.cc/vDtrcJKc]
[/URL]
මට ඉස්සර ආවේ රු600-800 අතර ගානක්.දාන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද මේක හරිද නැත්තං අව්ලක් තියෙනවද කියලා
1.මේක ආවේ මාර්තු වලට කිව්වා,ඕක කලින්ම ආවා.(ගෙවන්න තියෙන්නෙ 700ගාන් විතරයි ඒක ගෙව්ව)
[url=https://postimg.cc/D8QYNYWd]
[/URL]2.මේක අප්‍රේල් වලටළු
[url=https://postimg.cc/cKCYj613]
[/URL]3. මේක මේ මාසෙට කියලා(මේකේ දින 62)
[url=https://postimg.cc/VrMSQCxJ]
[/URL]මෙතන තියෙනවා මම ගෙව්ව ඒවගේ විස්තර [url=https://postimg.cc/vDtrcJKc]
[/URL]මට ඉස්සර ආවේ රු600-800 අතර ගානක්.දාන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද මේක හරිද නැත්තං අව්ලක් තියෙනවද කියලා
Last edited: