විදුලි බිල ප්‍රශ්නයක්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    අපේ මහ ගෙදර විදුලි බිල 3500ක් විතර එනවා. අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. පාවිච්චි කරන්නේ
    Fan x2
    Kettle
    LED TV 32"
    9w led lights x8
    අලුත් දම්රෝ fridge 1
    Unit 165ක්විතර එනවා.😳

    මොකක් හරි කරන්ට් ලික් වෙන්න පුලුවන්ද? එහෙම ලීක් එකක් හොයාගන්නේ කොහොමද?
    මීටර් එක check කරන්න කියපුවහම අලුත් digital මීටර් එකක් හයි කරලා ගියා. දැන් මොන මඟුලක් වත් තේරෙන්නේ නෑ.
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Fridge ekak nadda

    Parana fridge walatath current eka godak waste wenawa
    Fridge එක අමතක උනා..😊

    විදුබ්ලිබල හොරබල්ලෝ දැන් හොර බිල් දාන්නේ​

    උන්ගේ අවුලක් වෙන්නේ බෑ. Units 165ක් විතර එනවා...
    ------ Post added on Dec 20, 2021 at 1:05 PM

    ඔක්කොම ගැජට් ඩිස්කනෙක්ට් කරලා මීටර් එක බලන්න. කරකැවෙනවා නම් ලීක් එකක් ඇති.
    අලුත් ඩිජිටල් මීටර් එකේ කොහොමද මචං හොයන්නෙ?
    ------ Post added on Dec 20, 2021 at 1:06 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම කිලෝ වොට් පැය කියන්නෙ මොකද්ද කියලා දැනගමු. ඒකකයක් කිලෝවොට් පැය එකක් වෙනවා.​

    මිටරේ කිලෝ වොට්පැය එකක් යනවා 1000W උපකරණයක් පැයක් පාවිච්චි කරෝත්

    Kettle සමාන්‍යෙන් වොට් 1000ත් - 1500ත් අතර වෙනවා. අපි 1000ක් කියල ගමු​

    උදේ හවස රෑ ඔක්කොම එකතුව පැය බාගයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඒකට දවස් 30කට යුනිට් 15ක් යනවා.

    ෆැන් එකක් 150W වෙනවා (සිලින්ග් ෆැන් කේ ඩි කේ). එතකොට ෆැන් දෙකටම 300. හිතමු දවසට පැය 10ක් ෆැන් එකක් යනවා කියලා එතකොට දවසට වොට්පැය 300*10 =3000W => 3කිලොවොට් පැය මාසේට 90ක් වෙනවා.​

    ටිවි එකක් වොට් 60 වගේ සමාන්යෙන් වෙනවා. දවසට පැය පහක් බැලුවොත් කිලෝ වොට් පැය 0.3ක් මාසේට එකක 9

    ලයිට් නැතුව බලනකොට ඔයාට ඒකක 120-130ත් අතර ගානක් එන්න ඕනේ

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113

    මුලින්ම කිලෝ වොට් පැය කියන්නෙ මොකද්ද කියලා දැනගමු. ඒකකයක් කිලෝවොට් පැය එකක් වෙනවා.​

    මිටරේ කිලෝ වොට්පැය එකක් යනවා 1000W උපකරණයක් පැයක් පාවිච්චි කරෝත්​

    Kettle සමාන්‍යෙන් වොට් 1000ත් - 1500ත් අතර වෙනවා. අපි 1000ක් කියල ගමු​

    උදේ හවස රෑ ඔක්කොම එකතුව පැය බාගයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඒකට දවස් 30කට යුනිට් 15ක් යනවා.

    ෆැන් එකක් 150W වෙනවා (සිලින්ග් ෆැන් කේ ඩි කේ). එතකොට ෆැන් දෙකටම 300. හිතමු දවසට පැය 10ක් ෆැන් එකක් යනවා කියලා එතකොට දවසට වොට්පැය 300*10 =3000W => 3කිලොවොට් පැය මාසේට 90ක් වෙනවා.​

    ටිවි එකක් වොට් 60 වගේ සමාන්යෙන් වෙනවා. දවසට පැය පහක් බැලුවොත් කිලෝ වොට් පැය 0.3ක් මාසේට එකක 9​

    ලයිට් නැතුව බලනකොට ඔයාට ඒකක 120-130ත් අතර ගානක් එන්න ඕනේ​

    එතකොට බලනකොට fan වලට තමා වැඩිපුරම බිල යන්නේ!😱
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ඔක්කොම ඔෆ්ෆ් කරලා විනාඩි 15ක් විතර ඉදලා බලපන් මීටර් එක වැඩද කියලා. ඒත් වැඩනම් ලීක් එකක්. නැත්නම් ගෙදරින් අහපන් ෆ්‍රිග් එක ඕෆ්ෆ් කරනවද කියලා. අපේ ගෙදර ඔහොම එකක් උනා රෑට ෆ්‍රිජ් එක ඕෆ් කරලා. ෆ්‍රිජ් එක පැය 24ම ඔන් තියෙන එක හොදයි ඔෆ්ෆ් කරලා ආයෙ දාද්දී කරන් එක යනවාඅ වැඩීයී
     
    • Like
    Reactions: tha123

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    දන්න කවුරුහරි කියන්න පුළුවන්ද unit ගාන online (හරි mobile app එකෙන් හරි) bill calculation එකෙන් බලපුහම එන bill එකද අපිට හම්බෙන paper bill එකේ තියෙන්න ඕනේ? ඒ දෙක වෙනස්නම් මීටරේ ලඟට ඇවිත් ලියලා දෙන කෙනා වැරදි එකක් නේද දෙන්නේ?
    Online bill calculation link:
    https://ceb.lk/bill-calculation-commercial/en
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    දන්න කවුරුහරි කියන්න පුළුවන්ද unit ගාන online (හරි mobile app එකෙන් හරි) bill calculation එකෙන් බලපුහම එන bill එකද අපිට හම්බෙන paper bill එකේ තියෙන්න ඕනේ? ඒ දෙක වෙනස්නම් මීටරේ ලඟට ඇවිත් ලියලා දෙන කෙනා වැරදි එකක් නේද දෙන්නේ?
    Online bill calculation link:
    https://ceb.lk/bill-calculation-commercial/en
    Ow ape nam e deka match wenawa :yes: :yes: uba hariyata online eka balanawane?
     
    • Like
    Reactions: LOyalnIMa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදු අම්මෝ! එතකොට සීලින් fan ගලෝලා pedestal fan දැම්මොත් බිල අඩු වෙයිද?

    ඔව් බලන්න වොට් ගාන අඩු වෙන තරමට බිල අඩුවෙනවා. ඒ වගේම ෆැන් එකේ ස්පීඩ් එකත් අඩුවෙනවා.​

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    අපේ මහ ගෙදර විදුලි බිල 3500ක් විතර එනවා. අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. පාවිච්චි කරන්නේ
    Fan x2
    Kettle
    LED TV 32"
    9w led lights x8
    අලුත් දම්රෝ fridge 1
    Unit 165ක්විතර එනවා.😳

    මොකක් හරි කරන්ට් ලික් වෙන්න පුලුවන්ද? එහෙම ලීක් එකක් හොයාගන්නේ කොහොමද?
    මීටර් එක check කරන්න කියපුවහම අලුත් digital මීටර් එකක් හයි කරලා ගියා. දැන් මොන මඟුලක් වත් තේරෙන්නේ නෑ.
    Awula eththe Fridge ekei, kettle ekei. parana fridge walata electrcity waste wenawa wedi.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බුදු අම්මෝ! එතකොට සීලින් fan ගලෝලා pedestal fan දැම්මොත් බිල අඩු වෙයිද?
    ow godk adu wenv bill eka.. dla thyena list eke wdht leak ekk nththm ublge current ynna one ceiling fan wlta.. me seetha kaleth nisa oya fan 2 off krla masayak check krl blhn..
     
    • Like
    Reactions: rukmalranaweera