විදුලි මීටර් එකට ආවරණයක්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    විදුලි මීටර් එකට ආවරණයක්

    අද ලෙකෝ එකෙන් අවා මීටර් එක සෙට් කරන්න එයාල කිව බිත්තියට උඩින් අවර්නයක් ගහන්න එතකොට සෙට් කරන්නම් කියල, මන් කල්පනා කරා කොහොමද වතුර අස්සෙන් වත් නොයෙන්න ඕක හදන්නේ කොමද කියල මිට ඉස්සල්ල ඔය වැඩේ කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න කොහොමද කරන්නේ කියල, අමනෝ ෂිට් කෑල්ලක් ගහන්නත් කැළි ගන්න පුලුවන්ද ? ශීට් එකක් ගන්න එක තේරුමක් නෑ :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    ඇයි උබේ බිත්තිය තෙමෙනවාද? වහලේ නැද්ද ඉස්සරහට? එහෙම උනාම තමයි කියන්නේ තෙමෙන්නේ නැති වෙන්න මොකක් හරි කරන්න කියලා
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    lali walin gahapan uda wood seal or itikoloyak dapan
    hoda idea ekak eth wela yana wedak, amano eken lesi neda

    There are boxes to purchase
    koheda machan...

    ai dan ara plastic box eka dennadda?
    thiyenawa ban et un kiyanawa watura bittiya dige enawa kiyala ekata..
    ඇයි උබේ බිත්තිය තෙමෙනවාද? වහලේ නැද්ද ඉස්සරහට? එහෙම උනාම තමයි කියන්නේ තෙමෙන්නේ නැති වෙන්න මොකක් හරි කරන්න කියලා
    wahale na paththata plan eka anuwa side ekata sunshade danna be kiwa pass karaddi
    දැන් ප්ලාස්ටික් පෙට්ටියක් තියනවා බන් උන් ගාවම...
    eka thiyenawa eth un kiyanawa gini ganiy kiyala