වින්ඩෝස් බට්න්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වින්ඩෝස් බට්න්

    මචන්ලා වින්ඩෝස් සෙවන් වල ෆෝවර්ඩ් බෑක්වර්ඩ් බට්න්ස් ටිකක් ලොකු කරගන්න එහෙමත් නැතිනම් කස්ටර්මයිස් කරගන්න විදිහක් දන්නවද?

    එහෙම එකක් කරගන්න පුළුළුන් සොෆ්ට්වෙයාර් එකක් එහෙම තියෙනවනම් මට දෙන්නකෝ

    දන්නැතිනම් බම්ප් එකක් දාන් යන්න හොදේ....:):):):):)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ExplorerFrame.dll....Edit this using resource hacker
     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    machoo meken try karala balanna :)

    step-1.png


    Windows 7 Navigation Buttons Customizer
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම කොල්ලෝ ඔෆිස් එකේ තමයි වින් 7 පාවිච්චි කරන්නේ..
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම කොල්ලෝ ඔෆිස් එකේ තමයි වින් 7 පාවිච්චි කරන්නේ..
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    මොකද්ද මේ හරුපෙ තේරුම ? :eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකද්ද මේ හරුපෙ තේරුම ? :eek:

    උඹලා ඉංග්‍රීසියෙන් බම්ප් ද මොකක් දෝ මගුලක් කියනවා නේ..
    ඒක තමයි මම සිංහලෙන් කියලා තියෙන්නේ..
    ආහ්.. ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නැතුව ඇති නේ ඔයාට..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹලා ඉංග්‍රීසියෙන් බම්ප් ද මොකක් දෝ මගුලක් කියනවා නේ..
    ඒක තමයි මම සිංහලෙන් කියලා තියෙන්නේ..
    ආහ්.. ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නැතුව ඇති නේ ඔයාට..
    මම දන්නෙ නැති හින්දයි ඇහුවෙ :)
    නිකන් පණ්ඩිත ටෝක්ස් දාන්න එපා අරකයි මේකයි කියලා.. අහපු දේට විතරක් උත්තර දුන්නොත් ඇති :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දන්නෙ නැති හින්දයි ඇහුවෙ :)
    නිකන් පණ්ඩිත ටෝක්ස් දාන්න එපා අරකයි මේකයි කියලා.. අහපු දේට විතරක් උත්තර දුන්නොත් ඇති :)

    මට තේරුම් ගියා ටියුම් ලයිට් එකක් කියලා..
    ඒකයි විස්තරාත්මක විදියට තේරුම් කලේ නැත්නම් ඉතින් මේ ත්‍රේඩ් එක පුරාවටම ඒ ගැන ප්‍රශ්න කර ගෙන ඉදි නේ..