වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

herishma Pramudaya

Active member
  • Jun 25, 2016
    155
    41
    28
    මචන් විනිඩොස් පිසි ගනින් ෆොන් නම් ඉතින් ඇන්ඩොයිඩ් හෝ අයිඕස් යන්න...වින්ඩොස් ෆොන් අරන් තේරුමක් නෑ....ගතිපු වුන් දැන් කට්ට කනවා ඇන්ඩොයිඩක් ගන්න බැරිව
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    එහෙමද බන් මම හිතුවේ මුකුත්ම ap නැ කියලා බන් අහන අහන හැම එකා ලගම තියෙන්නේ android නේ බන් එකයි වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් බැලුවේ

    හෙට දිහාට කොලබ එනවා 15 ,000 විතර මොකක්ද හොද වින්ඩෝස් ෆෝන් එක ගන්න බන්

    FB app ekak thynwa namata vithrak. Epa wenwa eken fb yanna giyama. Kisima option ekak na Android wala app eke wage.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මචන් විනිඩොස් පිසි ගනින් ෆොන් නම් ඉතින් ඇන්ඩොයිඩ් හෝ අයිඕස් යන්න...වින්ඩොස් ෆොන් අරන් තේරුමක් නෑ....ගතිපු වුන් දැන් කට්ට කනවා ඇන්ඩොයිඩක් ගන්න බැරිව

    except me
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado කට්ට්ය ගොඩක් සප් එක දීලා නේද බොහොම ස්තුති බන්

    මම බැලුවා ලුමියා 540 බන් 4 g එච්චර වැඩක් නැ අපේ පැත්තට

    කොහොමද බන් ලුමියා 540 හොදයිද :D


    Microsoft-Lumia-540.jpg

    540 එක හොදයි මචන්.
    අව්ලක් නෑ.
    ඒත් එකපාරම 550 එකක්ම ගනින්.

     
    සල්ලිත් නැ බන් අතේ තියෙන්නේ 15000 යි

    අඩු ගානේ අන්ද්රොයිඩ් අරගෙනත් තේරුමක් නැ බන් :sorry:

    එත් ඔය පොඩි පොඩි වැඩ වලට ස්ලෝ නොවෙන ස්මාර්ට් ෆෝන් එකකුත් ඕනේ

    ඔන්න ඔහේ මේක බලනවා බන් පස්සේ කාලෙක හොද ෆෝන් එකක් ගන්න බලනවා
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    Mage Gawa Lumia 435 and Samsung J5 dekama use karanawa. Mata Honda Microsoft. Slow wenne NE struck. Wenne nehe.
    Microsoft office tjiyenawa. OneDrive tjiyenawa okkoma online sync wenawa. Google is not everything machan.

    matanam phone walata no.1 ios, 2. Windows, 3. Android.
     
    540 එක හොදයි මචන්.
    අව්ලක් නෑ.
    ඒත් එකපාරම 550 එකක්ම ගනින්.


    T9bk8RN.png


    හෙට කඩේට ගිහින් ෆෝන් දෙකම අතට අරන් බලනවා බන් බලමු එතකොට තීරණයක් ගන්න පුළුවන් වෙයි :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ අකිලගේ ෆේක් එකකින් කියල හිතෙන්නේ මට විතරක් ද මන් ද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරලා තියෙන්නේ අකිලගේ ෆේක් එකකින් කියල හිතෙන්නේ මට විතරක් ද මන් ද

    චීත්ත වැඩ නෑ ඩෝ මගේ ගාව.
    ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්.
    ෆේක් එක මගේ නම් මාව ත්‍රේඩ් එකක් දාලා එක්ස්පෝස් කරලා,බෑන් කරන්න කියපන්.
    මේ කමෙන්ට් එකත් පෙන්නපන් ඇඩ්මින්ට.
    මේකේ ඉන්න වේසිගේ පුතාලා වගේ ගෑණු වැඩ නෑ මගේ ගාව.

     
    අන්න එක තමා බන් මටත් ඕනේ ඕනේ මගුලක් වෙලා බැටරියයි / ෆෝන් එකේ ස්පීඩ් එකයි එක වාගේම හැමදාම තිබ්බොත් එචරයි බන්

    මොකද උදේ පාන්දර ඉදන් මට වැඩට යන්න ඕනේ බන් අනික ඔෆිස් එකෙනුත් හදිසි වැඩ ෆෝන් එකෙන් තප්පර ගානකට බලන්න ඕනේ ස්පීඩ් එකයි බැටරියයි 2 කම ඕකෙන් ශේප් එකේ තියන් ඉන්න පුළුවන් කියලා අද නෙට් එකේ බලද්දී තේරුනා බන්

    aps නම් ලොකුවට එපා බන් වට්ස් ap / imo එක තියනවානේ එඇති:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    T9bk8RN.png


    හෙට කඩේට ගිහින් ෆෝන් දෙකම අතට අරන් බලනවා බන් බලමු එතකොට තීරණයක් ගන්න පුළුවන් වෙයි :D



    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා 550 එකේ.
    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට කෝල් රෙකෝර්ඩර් ඇප් එක එනවා.
    වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එක දැම්මට කෝල් රෙකෝර්ඩර් එක එන්නේ නෑ.
    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට විතරයි එන්නේ.
    ඒ නිසා 550 ගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ කාගේවත් ෆේක් එකක් නෙමේ බන් මම

    නොර්මල් එකෙක්

    උදව්වක් ඉල්ලන හැම එකාම ෆෙක්ද බන් එතකොට හරි කෙළියක්නේ මේක :confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1739533

    කිරියේ වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එක.
    සෙට් වෙයන් ඕකට.

     
    බලන්න ඕනේ බන් කොල් රෙකෝඩර් කරන්න තාම කෙල්ලෙකුත් නැ බන් :sorry:

    මම මේ කල්පනා කරේ ස්ක්‍රීන් සයිස් එක 5 නිසා ලේසියෙන් ෆොන්ට් එහෙමත් පේනවානේ බන් අනික මම කන්නාඩි දානවා බන් පොඩි අකුරු පෙන්නේ නැ

    කෝකටත් ෆෝන් ෂොප් එකකට ගිහින් බලනවා ෆෝන් දෙකම අතට අරන්:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලන්න ඕනේ බන් කොල් රෙකෝඩර් කරන්න තාම කෙල්ලෙකුත් නැ බන් :sorry:

    මම මේ කල්පනා කරේ ස්ක්‍රීන් සයිස් එක 5 නිසා ලේසියෙන් ෆොන්ට් එහෙමත් පේනවානේ බන් අනික මම කන්නාඩි දානවා බන් පොඩි අකුරු පෙන්නේ නැ

    කෝකටත් ෆෝන් ෂොප් එකකට ගිහින් බලනවා ෆෝන් දෙකම අතට අරන්:D

    උබට හොදට‍ම සෙට් වෙන එහෙනම් ගනින් මචන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා 550 එකේ.
    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට කෝල් රෙකෝර්ඩර් ඇප් එක එනවා.
    වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එක දැම්මට කෝල් රෙකෝර්ඩර් එක එන්නේ නෑ.
    වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන ඒවට විතරයි එන්නේ.
    ඒ නිසා 550 ගනින්.


    ado ehemada 1020 ekata recoder ekak daganna puluwanda? 8.1 thiyenne