oyama papuwata tattuwak danna. mahindai ranilwai eka laga tibboth oyage hitata unat gemmak , gatak enne mahindawa dekkamane. makeup ho wena mona magulak hari realistic view ekata wada minissu asa mawa pemata
මම නම් පෙනුමට ඡන්දෙ දෙන්නෙ නෑ..මෙතෙක් කරපු වැඩ සහ ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට තමා දෙන්නෙ,දුන්නෙ..ලංකාවෙ දේශපාලණය හැටියට 3න් වෙනි කෙනෙක්ට චාන්ස් එක අඩුයි එහෙම කෙනෙක්ට අපි කැමති උනත්..
මිරිස් සහ ඉඟුරු දෙකින් ඇඟට ගුණයි කියල ඉඟුරු තොරගන්නව වගේ චොයිස් එකක් විතරයි සිංහලුන්ට තියෙන්නෙ.



: