උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවදPodi Silva - පොඩි සිල්වා;22063408 said:පොඩි එකාට අද විබාගේ නේ බන්
ඌව ගිහින් දාල ආව![]()
නම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල 
උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවදPodi Silva - පොඩි සිල්වා;22063408 said:පොඩි එකාට අද විබාගේ නේ බන්
ඌව ගිහින් දාල ආව![]()
නම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල 
උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවදනම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල
![]()

උඹට AL කරන වයසේ ළමයිනුත් ඉන්නවදනම වෙනස් කරගනින් පොඩි සිල්වා නෙවේ නාකි සිල්වා කියල
![]()

පොඩි කියල කියන්නේ වයස නෙමේලු ජුන්ඩගේ සයිස් එකලු
ජයවේවා !!!
මොරා යුනිය කොහෙද කැලේ තියෙන්නේ , ප්රදාන පාරට යාබදව අති රමණිය කටුබෙද්ද රාජදානියේ තියෙන්නේ![]()

කැම්පස් ගියොත් ජෙප්පෙක් වෙලා නැවතී බන් ...යන්න එපා රජයේ කැම්පස් නම්

Podi Silva - පොඩි සිල්වා;22063692 said:![]()
වයසට ගරු කරලා කතා කරපන් යකෝ

තරහ අවසර සිල්වා මාමේ 
පේපර් එක ලියන කොට බැරි දෙයක් තිබුනොත් එලකිරි ඇවිත් thread එකක් දාපන් කියල දෙන්නම්

Podi Silva - පොඩි සිල්වා;22063692 said:![]()
![]()
Thanks For the Advice Gasa Mami
ගෙනාපු රතිඤ්ඤා එහෙම නැද්ද ටිකක් ගන්න![]()