විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

උබේ ජාතිය මොකක්ද කියලා???
රාවනා මොකද මේ ටොම්බ අකුරුවලින් ජාති-වංශ-කුලමල හොයන්නෙ?
මේ ප්‍රශ්ණවලට මෙහේ එකෙක් නෙවෙයි දාහක් උපවාස කරලා මළත් ඔය විදේශ බලවේග නවත්තන්න බෑ-නවත්තන්නෙත් නෑ.මේවට පැහැදිලිව කරුනුකාරනා සහිතව රාජ්‍යතාන්ත්‍රිකව පිලිතුරු දෙන්න ඕන.ඒකට ඔළුවක් තියන ඇමැට්ටෝ යවන්න ඕන.තානාපතිලා තම වගකිම ඉටු කරන්න ඕන.මිත්‍ර රටවල් සමඟ එක්වෙලා ඒ සහාය/බලය පෙන්වන්න ඕන.
නැතුව චන්ඩි පාර්ට් දාලාවත්,බොරු නාඬඟං නටලාවත් වැඩක් නැ.එහෙම දෙයක් කරන්න තරම් පවර් එකක් තාම අපිට නෑ.
 
mewwa bump karanna hoda na
සම්ටයිම්ස්! බට් ඇත්ත හෝ යමක් ‍හරියට නොදන්නා/නොහිතන/පක්ෂ/පාට ගැති පොඩි ළමයි එක්ක මේවා කතා කරණ අපිට පවු.!
අදර්වයිස්...-,පඩියට කහින/කැපුවත් එකම පාටකට/පුද්ගලයෙකුට ගැති සංවිධානාත්මක කල්ලි පරදන එකත් යුතුකමක්!:D
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්

    වැඩියෙන්ම ඉන්නේ කැපුවත් එකම පාට අය තමා උන්ට උන්ගේ උන් මොනා කලත් හරි අනිත් අය මොනා කලත් වැරදී එහෙම අය එක්ක argue කරන එකත් pointless
     
    shammee.. oyata wayasa keeyada...
    60පැනලා-හොම්බ බිම ඇනිලා ඉන්න ආච්චියෙක්:frown:
    ළමයෝ යමක් කතාකරන්න දන්නවානම් ඒ ගැන කතා කරන්න-නැත්තං ඔය කුනුහරප තියන සයිට් එකකට වෙලා ඒක බල බලා ආතල් ගන්න.:dull::dull::dull:ඒකට වයස ප්‍රශ්ණයක් නෙවෙයි.නිකං ත්රෙඩ් එකක් කාලා දාන්න පෝස්ට් දාන්න එපා.මට අහවල් අමාරුකටද මේ වගේ පොදු දේවල් කතා කරන්නේ?සමාජයට යමක් දෙන්න/සංවාදයක් කරලා මෙතන ඉන්න දෙතුන් දෙනෙක්ට හරි ලෝකය/සමාජය ගැන යමක් කරන්න/කියන්නයි මට උවමනා.
     
    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0

    හප්පා මෙයා දන්න ජාති... මම කිව්වෙ හොඳටම පැහිලා:rofl::P:love:
     
    වැඩියෙන්ම ඉන්නේ කැපුවත් එකම පාට අය තමා උන්ට උන්ගේ උන් මොනා කලත් හරි අනිත් අය මොනා කලත් වැරදී එහෙම අය එක්ක argue කරන එකත් pointless
    :yes::Dදැන් මේ ත්රෙඩ් එකේ එකෙක් කිව්වද ජනීවා සම්මුතිය අනුව අපිට/අපේ රණවිරුවන්ට යුද අධිකරණයට යන්න වෙයිද?ඒ කොහොමද?ලීගලි සයිඩ් එක/ඒකෙන් ගැළවෙන්නේ කොහොමද?/එහෙම යනවානං මොන හේතු උඩද කියලා...
    අඩු තරමේ ජිනීවා සම්මුතියේ හරය/වගේම මේ උදේ ඉඳන් පට්ට ගහන ෆොන්සේකාගේ කතාවේ(?)ඇත්ත/බොරුව වත් ....!!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    :yes::Dදැන් මේ ත්රෙඩ් එකේ එකෙක් කිව්වද ජනීවා සම්මුතිය අනුව අපිට/අපේ රණවිරුවන්ට යුද අධිකරණයට යන්න වෙයිද?ඒ කොහොමද?ලීගලි සයිඩ් එක/ඒකෙන් ගැළවෙන්නේ කොහොමද?/එහෙම යනවානං මොන හේතු උඩද කියලා...
    අඩු තරමේ ජිනීවා සම්මුතියේ හරය/වගේම මේ උදේ ඉඳන් පට්ට ගහන ෆොන්සේකාගේ කතාවේ(?)ඇත්ත/බොරුව වත් ....!!!

    තනිකරම තමුන්ගේ මතවාදය වෙනුවෙන් කැගහනවා මිසක් මොනා ගැන කියනවාද කියලවත් දන්නේ නැ :P

    විමල් වගේමයි පොරටත් කිං කියනවා මිනිහා රගපානවා
    ප්‍රස්න කිරිලි නැ :P
     
    shammee oya JVP ekata p denne ayi
    මොකක්??? :rolleyes::frown:හීනෙන් බයවෙලාද?කිසිම දාක කිසිම/පාටකට/පුද්ගලයෙකුට ගැති වෙලා නෑ.වෙන්නෙත් නෑ!
    (නමුත් ලංකා ඉතිහාසයේ මෑත තිබුන නිර්පාක්ෂික කියන(නමුත් එහෙම නෑ) කෙලින් මිනිහෙක්ගේ අවශ්‍යතාවය නිසා යම් මතයක්(අදට වඩා වැඩි/අවංක/දූෂණය නැති/)‍වෙනුවෙන් කතා කලා එක වරක්(එපමණයි)
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    රාවනා මොකද මේ ටොම්බ අකුරුවලින් ජාති-වංශ-කුලමල හොයන්නෙ?
    මේ ප්‍රශ්ණවලට මෙහේ එකෙක් නෙවෙයි දාහක් උපවාස කරලා මළත් ඔය විදේශ බලවේග නවත්තන්න බෑ-නවත්තන්නෙත් නෑ.මේවට පැහැදිලිව කරුනුකාරනා සහිතව රාජ්‍යතාන්ත්‍රිකව පිලිතුරු දෙන්න ඕන.ඒකට ඔළුවක් තියන ඇමැට්ටෝ යවන්න ඕන.තානාපතිලා තම වගකිම ඉටු කරන්න ඕන.මිත්‍ර රටවල් සමඟ එක්වෙලා ඒ සහාය/බලය පෙන්වන්න ඕන.
    නැතුව චන්ඩි පාර්ට් දාලාවත්,බොරු නාඬඟං නටලාවත් වැඩක් නැ.එහෙම දෙයක් කරන්න තරම් පවර් එකක් තාම අපිට නෑ.

    :yes::yes::yes::yes:
     
    තනිකරම තමුන්ගේ මතවාදය වෙනුවෙන් කැගහනවා මිසක් මොනා ගැන කියනවාද කියලවත් දන්නේ නැ :P

    :P
    :yes:ත්රෙඩ් එකක අරමුණවත් තේරුම්ගන්න බෑ-ඕනෙත් නෑ-ඔහේ කඩේ යනවා/කෑගහනවා.:frown: